සඳුදා, ජූලි 13, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

ගෑස් කාන්දු චෙක් කරන්න අවම උපකරණවත් ලිට්‍රෝ සමාගමට නෑ – විශේෂඥ කමිටුව කියයි

by Lanka Sara Editor
දෙසැම්බර් 21, 2021
in පුවත්
Share on FacebookShare on Twitter

ශ්‍රී ලංකාවේ වෙළඳපොළට 80% වඩා ගෑස් සපයන ලිට්‍රෝ සමාගමට තම සිලින්ඩරවල ගෑස් කාන්දු හඳුනාගැනීම සඳහා නිසි වැඩපිළිවෙලක් නොමැති බව අනාවරණය වේ.

ගෑස් පිපිරීම් පිළිබඳ විමර්ශනය කිරීම සඳහා ජනාධිපතිවරයා විසින් පත් කරන ලද විශේෂඥ කමිටුවේ සාමාජික සුජීව මහගම මහතා අද මාධ්‍ය හමුවකට සහභාගී වෙමින් සඳහන් කළේ ලිට්රෝ සමාගමට එහි සිලින්ඩරවල කාන්දුවීම් සහ අඩුපාඩු හඳුනාගැනීම සඳහා පිළිගත් තත්ව පාලන සහ තත්ව ආරක්ෂණ ක්‍රමවේද නොමැති බව විශේෂඥ කමිටුව එම සමාගමේ ක්‍රියාපිළිවෙත් නිරීක්ෂණය කිරීමේදී හඳුනාගත් බව ය.

එහිදී වැඩිදුරටත් අදහස් දක්වමින් මහගම මහතා සඳහන් කළේ ලාෆ්ස් ගෑස් සමාගමට ISO ජාත්‍යන්තර ක්‍රමවේදයට තත්ව පරීක්ෂණ ක්‍රමවේදයක් පැවතියද ලිට්රෝ සමාගම සමාගමට ඉතා දුර්වල ක්‍රමවේදයක් පවතින බවය.

“අපි ගෑස් නිෂ්පාදන කර්මාන්ත ශාලා පරීක්ෂාවකට ලක් කළා. එහිදී ලාෆ් ගෑස් සමාගම තම තත්ත්ව පාලන ක්‍රම වේදය ISO9000 කාණ්ඩය යටතේ නියමිත ප්‍රමිතියට අනුකූලව සිදු කළා. නමුත් ලිට්රෝ සමාගම තත්ත්ව පාලනය සම්බන්ධයෙන් ඔවුන්ගේ කර්මාන්ත ශාලාව තුළ කර්මාන්තශාලාව තුල සිදු කරගෙන යන ක්‍රියා පිළිවෙත පිළිබඳ අපට සතුටු වෙන්න බැහැ. ඒකට හේතුව අපි ඔවුන්ගේ කර්මාන්ත ශාලාව තුළදීම දැක්කා ඔවුන්ගේ තත්ව පාලන කටයුතුවලට අවශ්‍ය මූලික උපකරණවත් උපාංගවත් ඔවුන් සතුව නැහැ. ඒ නිසා තමයි අපේ මහාචාර්යතුමා අපේ කමිටුවේ සභාපතිතුමා විශේෂ නිර්දේශයක් දුන්නේ මේ ගෑස් කාන්දු වීම් සහ සිලින්ඩර්වල ගුණාත්මකභාවය තත්ව පාලනය තත්ව ආරක්ෂණයට ලක් කිරීමට අවශ්‍ය උපකරණ එම කර්මාන්ත ශාලාව සතුව තිබිය යුතුයි කියලා. තත්ව පාලනය සහ තත්ත්ව පරීක්ෂණය කියන්නේ ගෑස් සිලින්ඩරවල ගුණාත්මකභාවය, ගෑස් වෑල්ව නිසියාකාරයෙන් තිබෙනවාද?, ගෑස්වල පීඩනය සුදුසු මට්ටමක තිබෙනවාද? නියමිත කාලවලදී ඒවා මාරු කිරීම් අලුත්වැඩියා කිරීම් ආදිය සෙවීම සඳහා නිසි ප්‍රමිතියක් තිබිය යුතුයි කියලා.” කියයි ද ඔහු තවදුරටත් පැවසීය.

RelatedPosts

මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

ඩෙංගු මදුරු දෂ්ඨනයෙන් දරුවන් බේරාගන්න පාසල් නිල ඇඳුමට අමතරව අත් පා ආවරණයවන ඇඳුම්වලට අවසර!

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස අවුරුදු දෙකකින් දීර්ඝ කිරීමට රජයෙන් නව යෝජනාවක්

Tags: නවතම
Share69Tweet43
Previous Post

අන්තිමේදී ඇත්ත හෙළි වෙයි…. ගෑස් පුපුරන්න හේතුව සංයුතියේ වෙනසයි -ජනාධිපති කමිටුව නිවේදනය කරයි!

Next Post

චිලී ලොකු පුටුවට ආපු 35 කොලුගැටයා

Related Posts

පුවත්

මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

ජූලි 13, 2026
පුවත්

ඩෙංගු මදුරු දෂ්ඨනයෙන් දරුවන් බේරාගන්න පාසල් නිල ඇඳුමට අමතරව අත් පා ආවරණයවන ඇඳුම්වලට අවසර!

ජූලි 12, 2026
පුවත්

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස අවුරුදු දෙකකින් දීර්ඝ කිරීමට රජයෙන් නව යෝජනාවක්

ජූලි 12, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

ජූලි 13, 2026

ඩෙංගු මදුරු දෂ්ඨනයෙන් දරුවන් බේරාගන්න පාසල් නිල ඇඳුමට අමතරව අත් පා ආවරණයවන ඇඳුම්වලට අවසර!

ජූලි 12, 2026

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස අවුරුදු දෙකකින් දීර්ඝ කිරීමට රජයෙන් නව යෝජනාවක්

ජූලි 12, 2026
ADVERTISEMENT
  • දෙබිඩි නිවුන් දරුවෝ...

    ලෝක වෛද්‍ය ඉතිහාසය අලුත් කළ ලංකාවේ පෙළහර: වකුගඩුවක් බද්ධ කර දෙබිඩි නිවුන් දරුවන් වෙන් කළ පේරාදෙණියේ අතිවිශේෂ සැත්කම!

    172 shares
    Share 69 Tweet 43
  • මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

    172 shares
    Share 69 Tweet 43
  • “ගැටුම තීව්‍ර වෙද්දි අධිකරණ ඇමති පැය හයක් හතක් සම්බන්ධ කරගන්න නිලධාරීන්ට  බැරි වෙලා.“.. මීගමුව බන්ධනාගාර ඛේදවාචකය ගැන කතා කරමින්  විපක්ෂය හෙළි කරයි…. 

    172 shares
    Share 69 Tweet 43
  • විදේශීය කාන්තාවන් 28ක් ඇතුළුව මීගමුව බන්ධනාගාරයේ කාන්තා රැඳවියන් 73ක් පල්ලේකැලේට සහ වාරියපොලට මාරු කරයි!

    172 shares
    Share 69 Tweet 43
  • භෞත චිකිත්සකවරියගේ ඝාතනය: හිටපු OIC ඇතුළු සිව්දෙනා යළි රිමාන්ඩ් – ප්‍රධාන සැකකරුගේ ලේ සාම්පල ගන්න රෝහලට රැගෙන යයි

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!
  • ඩෙංගු මදුරු දෂ්ඨනයෙන් දරුවන් බේරාගන්න පාසල් නිල ඇඳුමට අමතරව අත් පා ආවරණයවන ඇඳුම්වලට අවසර!
  • සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස අවුරුදු දෙකකින් දීර්ඝ කිරීමට රජයෙන් නව යෝජනාවක්

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.