සඳුදා, ජූලි 13, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

ගාසා තීරයට ලංකාවෙන් පාසලක් – ජනපති රනිල්ගෙන් පොරොන්දුවක්!

by Lanka Sara Editor
ජනවාරි 14, 2024
in පුවත්
Share on FacebookShare on Twitter

යුධ ගැටුම අවසන් වී ප්‍රතිසංස්කරණ කටයතු  ආරම්භ වූ පසු ශ්‍රී ලංකාව ගාසා තීරයේ පාසලක් ඉදිකරන බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ   පසුගියදා හමු වූ මැදපෙරදිග රටවල තානාතිවරුන්ට පවසා ඇතැයි සන්ඩේ ටයිම්ස් පුවත්පත වාර්තා කරයි.

යේමනයේ හවුති හමුදාවන් විසින් දියත් කරන ලද ප්‍රහාරවලින් ජාත්‍යන්තර නැව් ආරක්ෂා කිරීම සඳහා රතු මුහුදේ මුර සංචාරය කිරීමට රජය ගත් තීරණය හේතුවෙන් අරාබි සහ ඉස්ලාමීය රාජ්‍ය තාන්ත්‍රික දූත මණ්ඩලවල ව්‍යාකූලත්වය ඉවත් කිරීම සඳහා බ්‍රහස්පතින්දා ජනාධිපතිවරයා මෙම තානාපතිවරුන්කැඳවූ අතර එහිදී මේ බව අනාවරණය කළ බව සන්ඩේ ටයිම්ස් පුවත් පත පවසයි.

පලස්තීන අරමුණ සඳහා ශ්‍රී ලංකාවේ සහාය සහ රාජ්‍ය දෙකේ විසඳුම සඳහා තම පරිපාලනයේ කැපවීම ද ජනාධිපතිවරයා සහතික කළේය.

ගාසා තීරයට එරෙහි ඊශ්‍රායලයේ යුද්ධයේ අඛණ්ඩ අදියර අවුලුවාලූ හමාස් සංවිධානයේ ප්‍රහාරය ඔක්තෝම්බර් 7දා ප්‍රශ්න කිරීමේදී, රාජ්‍ය තාන්ත්‍රික ආරංචි මාර්ග පැවසුවේ හමාස් ඉවත් කිරීමේ ඕනෑම පියවරකට පෙර ඊශ්‍රායල පදිංචිකරුවන් ඉටහිර ඉවුරේ අල්ලාගෙන සිටින පලස්තීන ඉඩම්වලින් ඔවුන් ඉවත් විය යුතු බවට ජනාධිපතිවරයා ප්‍රකාශ කළ බවයි.

ශ්‍රී ලංකා නාවික හමුදාව රතු මුහුදට යෙදවීම සම්බන්ධයෙන්, එවැනි යෙදවීම ශ්‍රී ලංකාවේ ආර්ථිකයට හිතකර බව ජනාධිපතිවරයා ප්‍රකාශ කර ඇතත් මේ සම්බන්ධයෙන් තවමත් සලකා බලමින් පවතින බවද පවසා ඇත. .

RelatedPosts

මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

ඩෙංගු මදුරු දෂ්ඨනයෙන් දරුවන් බේරාගන්න පාසල් නිල ඇඳුමට අමතරව අත් පා ආවරණයවන ඇඳුම්වලට අවසර!

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස අවුරුදු දෙකකින් දීර්ඝ කිරීමට රජයෙන් නව යෝජනාවක්

නමුත් ශ්‍රී ලංකාවේ පලස්තීන ආධාරකරුවන් පවසන්නේ ගාසා තීරයේ ජන සංහාරය අවසන් කිරීමට අදහස් කරමින් හූතිවරුන් ඊශ්‍රායල සබඳතා ඇති යාත්‍රා පමණක් ඉලක්ක කර ගනිමින් සිටි බැවින් ජනාධිපතිවරයාගේ මෙම පියවර ඊශ්‍රායලයට සහය දැක්වීමක් බවයි.

රතු මුහුදු කලාපයේ උග්‍ර වන යුද තත්ත්වය හමුවේ ජනාධිපතිවරයා එම ස්ථානගත කිරීම් සිදු කරයිද යන්න තවමත් පැහැදිලි නැත. එක්සත් ජනපදය සහ බි‍්‍රතාන්‍යය යේමනයේ හූති ස්ථාන වෙත බෝම්බ ප‍්‍රහාර කිහිපයක් සිදු කර ඇති අතර හූතිවරු පළිගැනීමේ ප‍්‍රහාරවලට පොරොන්දු වී ඇත.

 

Tags: නවතම
Share69Tweet43
Previous Post

ශ්‍රි ලංකා ටෙලිකොම් ගන්න ස්වර්ණවාහිනිය හිමි අල්ලිරාජ්, ඉන්දියාවේ අම්බානි සහ තව සමාගමක් තුන් කොන් සටනක!

Next Post

සෙෳඛ්‍ය අධ්‍යාපනයේ ප්‍රමුඛයා වන IIHS වෙතින් නව පාඨමාලා රැසක්!

Related Posts

පුවත්

මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

ජූලි 13, 2026
පුවත්

ඩෙංගු මදුරු දෂ්ඨනයෙන් දරුවන් බේරාගන්න පාසල් නිල ඇඳුමට අමතරව අත් පා ආවරණයවන ඇඳුම්වලට අවසර!

ජූලි 12, 2026
පුවත්

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස අවුරුදු දෙකකින් දීර්ඝ කිරීමට රජයෙන් නව යෝජනාවක්

ජූලි 12, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

ජූලි 13, 2026

ඩෙංගු මදුරු දෂ්ඨනයෙන් දරුවන් බේරාගන්න පාසල් නිල ඇඳුමට අමතරව අත් පා ආවරණයවන ඇඳුම්වලට අවසර!

ජූලි 12, 2026

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස අවුරුදු දෙකකින් දීර්ඝ කිරීමට රජයෙන් නව යෝජනාවක්

ජූලි 12, 2026
ADVERTISEMENT
  • දෙබිඩි නිවුන් දරුවෝ...

    ලෝක වෛද්‍ය ඉතිහාසය අලුත් කළ ලංකාවේ පෙළහර: වකුගඩුවක් බද්ධ කර දෙබිඩි නිවුන් දරුවන් වෙන් කළ පේරාදෙණියේ අතිවිශේෂ සැත්කම!

    172 shares
    Share 69 Tweet 43
  • “ගැටුම තීව්‍ර වෙද්දි අධිකරණ ඇමති පැය හයක් හතක් සම්බන්ධ කරගන්න නිලධාරීන්ට  බැරි වෙලා.“.. මීගමුව බන්ධනාගාර ඛේදවාචකය ගැන කතා කරමින්  විපක්ෂය හෙළි කරයි…. 

    172 shares
    Share 69 Tweet 43
  • විදේශීය කාන්තාවන් 28ක් ඇතුළුව මීගමුව බන්ධනාගාරයේ කාන්තා රැඳවියන් 73ක් පල්ලේකැලේට සහ වාරියපොලට මාරු කරයි!

    172 shares
    Share 69 Tweet 43
  • භෞත චිකිත්සකවරියගේ ඝාතනය: හිටපු OIC ඇතුළු සිව්දෙනා යළි රිමාන්ඩ් – ප්‍රධාන සැකකරුගේ ලේ සාම්පල ගන්න රෝහලට රැගෙන යයි

    172 shares
    Share 69 Tweet 43
  • ප්‍රසන්න රණතුංගට නියම කළ ලක්ෂ 100ක වන්දි මුදල ගෙවීමට කොළඹ මහාධිකරණයෙන් 2027 ජූලි දක්වා කල් දෙයි: පැහැර හැරියොත් වසර 9ක සිරදඬුවමක්!

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!
  • ඩෙංගු මදුරු දෂ්ඨනයෙන් දරුවන් බේරාගන්න පාසල් නිල ඇඳුමට අමතරව අත් පා ආවරණයවන ඇඳුම්වලට අවසර!
  • සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස අවුරුදු දෙකකින් දීර්ඝ කිරීමට රජයෙන් නව යෝජනාවක්

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.