බ්‍රහස්පතින්දා, ජූනි 4, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

ගාලු කොටුවේ ඓතිහාසික භූගත යුද අට්ටාල තුනක් ප්‍රදර්ශනාගාර වෙයි….

by editor
අගෝස්තු 21, 2022
in පුවත්
Share on FacebookShare on Twitter

ලලිත් චාමින්ද –

ලෝක  උරුම ගාලු කොටු පවුර  තුළ  පෘතුගීසි හා ලන්දෙසි ජාතිකයින්   විසින්  තනනු ලැබු භුගත යුධ අට්ටාල නවයෙන්  තුනක ස්ථාපනය කරනු ලැබු  ලංකාවේ ප්‍රථම භුගත ඓතිහාසික ප්‍රදර්ශනාගාරය   සංස්කෘතික  කටයුතු  හා කලා කටයුතු  අමාත්‍ය  විදුර වික්‍රමනායක   විසින් ජනතා අයිතියට පත්කරනු ලැබිය..

කඵ කොටුව  අට්ටාලය, සඳු අට්ටාලය හා තාරකා යුධ අට්ටාලය  ඓතිහාසික භුගත ප්‍රදර්ශන ගැලරි බවට පත්කරනු ලැබ  ඇත. 

කළුකොටු අට්ටාලය  තුළ සිංහල හා යටත් විජිත යුගයේ භාවිතයට ගැනුනු අවි ආයුධ   හා ඒ ඇසුරින් ප්‍රතිනිර්මාණය කරනු ලැබු එවා ප්‍රදර්ශනයකර ඇති අතර සඳු අට්ටාල  ගැලරියහි සිංහල රාජ යුගයේ සිට ඉංග්‍රීසි  යුගයේ අවසානය දක්වා වු ඉතිහාසයේ වැදගත් සිද්ධින් සිතුවම් හා පිළිරු මගින්  ඉදිරිපත් කර ඇත.

තුන්වන ගැලරිය වන තරකා යුධ අට්ටාලය තුළ (ලන්දෙසින්ගේ විශාලම වෙඩි බෙහෙත්ගබඩාව) සිංහලයින් තැනු වෙඩි බෙහෙත්  වර්ග හා පත්තරවලින් පලමුවරට තැනු වෙඩි උණ්ඩ හා ආයුධවල පරිනාමයන්   ප්‍රතිනිර්මානය කරඇත.

මෙම අවස්ථාවට  කර්මාන්ත හා  වැචිලි කර්මාන්ත  අමාත්‍ය  රමේෂ් පතිරන ගාල්ල මහනගරාධිපති ප්‍රියන්ත සහබන්දු,  ගාලු උරුමය පදනමේ සභාපති    ගාල්ල නාගරික මන්ත්‍රී පරාක්‍රම  දහනායක  පුරාවිද්‍යා කොමසාරිස් මහාචාර්ය අනුර මනතුංග    හා  දකුණු  පළාත්  සහකාර පුරා විද්‍යා   අධ්‍යක්ෂිකා  වසන්ති අලහකෝන්    එක්ව සිටියහ.

RelatedPosts

සලෙයි සිය දිවි නසා ගැනීමේ අවදානමක… ඔහුගේ නීතිඥවරයා අධිකරණයට දන්වයි!

මහ භාණ්ඩාගාරයේ ඩොලර් මිලියන 2.5ක් හැකරුන් ගත් හැටි වැඩි දුර විස්තර අධිකරණයට!

ඝාතනය කර මඩ වගුරක සඟවා සිටි අනියම් බිරිඳගේ සිරුර ගොඩගනියි: සැකකරු වස බී රෝහලේ!

Tags: නවතම
Share69Tweet43
Previous Post

වඩිගවැවෙන් මතුවූ පෞරාණික නටබුන් පුරාවිද්‍යාවට හොරෙන් මහවැලිය හංගලා….

Next Post

කල් දැමූ මැතිවරණය ගැන ලබන මාසයේ මැතිවරණ කොමිසමෙන් තීරණයක්…

Related Posts

suresh-sale
පුවත්

සලෙයි සිය දිවි නසා ගැනීමේ අවදානමක… ඔහුගේ නීතිඥවරයා අධිකරණයට දන්වයි!

ජූනි 3, 2026
cyber-scam
පුවත්

මහ භාණ්ඩාගාරයේ ඩොලර් මිලියන 2.5ක් හැකරුන් ගත් හැටි වැඩි දුර විස්තර අධිකරණයට!

ජූනි 3, 2026
පුවත්

ඝාතනය කර මඩ වගුරක සඟවා සිටි අනියම් බිරිඳගේ සිරුර ගොඩගනියි: සැකකරු වස බී රෝහලේ!

ජූනි 3, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result
suresh-sale

සලෙයි සිය දිවි නසා ගැනීමේ අවදානමක… ඔහුගේ නීතිඥවරයා අධිකරණයට දන්වයි!

ජූනි 3, 2026
cyber-scam

මහ භාණ්ඩාගාරයේ ඩොලර් මිලියන 2.5ක් හැකරුන් ගත් හැටි වැඩි දුර විස්තර අධිකරණයට!

ජූනි 3, 2026

ඝාතනය කර මඩ වගුරක සඟවා සිටි අනියම් බිරිඳගේ සිරුර ගොඩගනියි: සැකකරු වස බී රෝහලේ!

ජූනි 3, 2026
ADVERTISEMENT
  •  එංගලන්තයේ බන්ධනාගාරයක් තුළ බන්ධනාගාර නිලධාරිනියක සහ රැඳවියෙක් අතර වූ ලිංගික එක්වීමක වීඩියෝ දර්ශනය ගැන     රැඳවියා සහ නිලධාරිනිය අද කියන කතා!

    172 shares
    Share 69 Tweet 43
  • යෝෂිතගේ විදේශ ගමන් තහනම ලිහිල් කිරීමට හෝමාගම මහාධිකරණයෙන් කොන්දේසියක්!

    172 shares
    Share 69 Tweet 43
  • වයිභාව් සූර්යවංශී: බිහාරයේ ගොවි පවුලකින් මතු වී ලෝක ක්‍රිකට් පිටිය සලිත කරන 15 හැවිරිදි පොඩි එකා…

    172 shares
    Share 69 Tweet 43
  • ට්‍රම්ප් නෙතන්යාහූට දුරකථනයෙන් කුණුහරපා කියා බැණ වදී… ඊශ්‍රයාලය ලෙබනන් අගනුවර ඉලක්ක කර සිදුකරන ආක්‍රමණ නවතී!

    172 shares
    Share 69 Tweet 43
  • මල්වතු මහා විහාරය පල්ලේගම හේමරතනගේ තනතුරු තාවකාලිකව අත්හිටුවයි: වැඩ බැලීමට ඊතලවැටුණුවැවේ ඥාණතිලක හිමියන් පත් කරයි

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • සලෙයි සිය දිවි නසා ගැනීමේ අවදානමක… ඔහුගේ නීතිඥවරයා අධිකරණයට දන්වයි!
  • මහ භාණ්ඩාගාරයේ ඩොලර් මිලියන 2.5ක් හැකරුන් ගත් හැටි වැඩි දුර විස්තර අධිකරණයට!
  • ඝාතනය කර මඩ වගුරක සඟවා සිටි අනියම් බිරිඳගේ සිරුර ගොඩගනියි: සැකකරු වස බී රෝහලේ!

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.