අඟහරුවාදා, ජූලි 14, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

කල් දැමූ මැතිවරණය ගැන ලබන මාසයේ මැතිවරණ කොමිසමෙන් තීරණයක්…

by editor
අගෝස්තු 21, 2022
in පුවත්
Share on FacebookShare on Twitter

කල් දැමූ පළාත් පාලන මැතිවරණය සම්බන්ධව ලබන මාසයේ  20 වැනිදායින් පසුව මැතිවරණ කොමිසමට ලැබෙන බලතල මත කඩිනම් තීන්දුවක් ගන්නා බව  මැතිවරණ කොමිෂන් සභාවේ සභාපති නිමල් ජී. පුංචිහේවා පවසයි.  

මැතිවරණ කල් දැමීමට අමාත්‍යවරයාට ඇති බලය මැතිවරණ කොමිසමට ලබා දෙන ලෙස ඉල්ලීමක් කර ඇති බවද ඔහු කියයි.

මේ සම්බන්ධව ඊයේ පැවති රැස්වීමකට සහභාගී වෙමින් මැතිවරණ කොමසාරිස්වරයා  මෙසේ ද පැවසීය.

මැතිවරණ කොමිසම තියෙන්නේ මැතිවරණ තියන්න. ඕනෑම මැතිවරණයක් තියන්න අපට යොමුකරනවා නම් නීත්‍යානුකූලව කොමිසම ඒකට සූදානම්.

එතකොට පලාත් සභා මැතිවණය  අපි ඉදිරිපත් කරලා තියනවා පළාත් සභා මැතිවරණය ඉක්මනින් තියන්න ඕන. අපි ඒක මෙච්චර කාලයක් පරක්කු කරලා තියනවා. ඒ නිසා එම නියෝජිතයන්ට තියන අවස්ථාව නැති වෙලා තියනවා. නිලධාරී පාලනයක් හරහා යන්නෙ කියලා.

RelatedPosts

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

අපි තේරීම් කාරක සභාවේ දී මැතිවරණ නීති දැඩිව ඉදිරිපත් කළා මැතිවරණ කොමිසම. දැන් ඒ නිසා එකඟත්වයක් තියනවා පාර්ලිමේන්තුවෙ පරණ ක්‍රමයට හරි පොඩි නීතිමය සංශෝධනයක් කරලා මේ අවස්ථාවේ දී  පළාත් සභා මැතිවරණය තැබිය යුතුයි කියලා.

පලාත් පාලන මැතිවරණය කල් දාලා තියනවා අවුරුද්දකින්. අමාත්‍යවරයා විසින් ඒක කළේ. අපි ඒකත් ඉල්ලා තිබෙනවා අමාත්‍යාවරයාට මැතිවරණ කල් දාන්න තියන බලය මැතිවරණ කොමිසමට දෙන්න කියලා. අමාත්‍යවරයෙක් ඒක කරනකොට කොච්චර හොඳ සාධක හා හේතු මත ඒක කළත් ඒක  අනෙක් පාර්ශවයට පේන්න පුලුවන් දේශපාලන කාරණයක් විදිහට.  දේශපාලන හේතු මත කළ දෙයක් හැටියට.

ලබන මාර්තුව දක්වා තමයි මැතිවරණය කල් දාලා තියෙන්නෙ. නමුත් සැප්තැම්බර් 20න් පස්සේ මැතිවරණ කොමිෂන් සභාවට බලයක් එනවා කල්දාපු මැතිවරණය ගැන ක්‍රියා කරන්න.

 

 

Tags: නවතම
Share69Tweet43
Previous Post

ගාලු කොටුවේ ඓතිහාසික භූගත යුද අට්ටාල තුනක් ප්‍රදර්ශනාගාර වෙයි….

Next Post

බංකොලොත් රටේ බඩගින්නේ හඬන නොදරුවන්ට “පෝෂ“ ලේබලයෙන් වහ කවන හැටි!

Related Posts

පුවත්

සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…

ජූලි 13, 2026
පුවත්

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

ජූලි 13, 2026
පුවත්

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

ජූලි 13, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…

ජූලි 13, 2026

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

ජූලි 13, 2026

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

ජූලි 13, 2026
ADVERTISEMENT
  • මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

    172 shares
    Share 69 Tweet 43
  • ලෝක වෛද්‍ය ඉතිහාසය අලුත් කළ ලංකාවේ පෙළහර: වකුගඩුවක් බද්ධ කර දෙබිඩි නිවුන් දරුවන් වෙන් කළ පේරාදෙණියේ අතිවිශේෂ සැත්කම!

    172 shares
    Share 69 Tweet 43
  • ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

    172 shares
    Share 69 Tweet 43
  • විදේශීය කාන්තාවන් 28ක් ඇතුළුව මීගමුව බන්ධනාගාරයේ කාන්තා රැඳවියන් 73ක් පල්ලේකැලේට සහ වාරියපොලට මාරු කරයි!

    172 shares
    Share 69 Tweet 43
  • භෞත චිකිත්සකවරියගේ ඝාතනය: හිටපු OIC ඇතුළු සිව්දෙනා යළි රිමාන්ඩ් – ප්‍රධාන සැකකරුගේ ලේ සාම්පල ගන්න රෝහලට රැගෙන යයි

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…
  • ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!
  • සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.