සිකුරාදා, ජූනි 26, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

ගාල්ල බන්ධනාගාරය ෆෝන් කඩයක් ද?… වාට්ටු 02ක් පමණක් පරීක්ෂා කර ජංගම දුරකථන 52ක්,  සොයාගෙන… චාජර් ඩේටා කේබල් තොගයක් ඒ අතර…

by editor
ඔක්තෝබර් 7, 2024
in පුවත්
Galle-Prison
Share on FacebookShare on Twitter

ලලිත් චාමින්ද – 

බන්ධනාගාර බුද්ධි අංශයේ හදිසි ප්‍රතිචාර  උපක්‍රමික ඒකකය මගින්  ඊයේ (06)  පස්වරුවේ කරනු  ලැබු විශේෂ මෙහෙයුමකදී ගාල්ල බන්ධනාගාරයේ    සිරකරුවන් රඳවා සිටින වාට්ටු දෙකක් තුළ තිබි ජංගම දුරකථන 52 ක් සහ චාජර්, ඩෙටා කේබල්  ඇතුළු උපාංගරැසක් සොයාගෙන ඇති බැව් ගාල්ල බන්ධනාගාර ආරංචි මාර්ග සඳහන් කරයි.

මෙම ඒකකයේ නිලධාරින්  කණ්ඩායමක් විසින්  ඊයේ  (06) ගාල්ල බන්ධනාගාර පරිශ්‍ර යේ ගොඩනැගිලි  දෙකක් තුළ පිහිටි ඒ සහ බි වාට්ටු  මෙන්ම බි සහ සී වාට්ටු පරික්ෂාකරණු ලැබිය. 

මෙම විශේෂ මෙහෙයුමේ දි මෙකි ජංගම දුරකථන තොගය සහ ජංගම දුරකථන සඳහා භාවිතා කරණු ලබන  උපාංග රැසක් සොයාගෙන ඇත.  සොයාගත් ජංගම දුරකථන අතර  ස්මාට් වර්ගයේ  දුරකථන  හතකට ආසන්න සංඛ්‍යාවක් සොයාගෙන ඇති බවද බන්ධනාගාර ආරංචි මාර්ග සදහන් කරයි.

ගාල්ල බන්ධනාගාර පරිශ්‍රය තුල සිරකරුවන් සදහා වාට්ටු රැසක් ස්ථාපිත කොට ඇතිඅතර වාට්ටු දෙකක් පමණක් පරික්ෂාකිරිමේ දි මෙකි ජංගම දුරකථන තොගය හමුවි ඇත. 

වාට්ටුවල  ඉතා සුක්ෂම ලෙස සඟවා තිබියදි මෙම ජංගම දුරකථන හා ඒ සදහා භාවිතා කරනු  ලබන උපාංග සොයාගෙන තිබේ.

RelatedPosts

දූෂණ චෝදනාවට ලක්වූ සජබ හොරණ සංවිධායක චරිත් අබේසිංහගේ පක්ෂ සාමාජිකත්වය අත්හිටුවයි!

ලබන සතියේ බස් ගාස්තු සංශෝධනයක්…

දේශීය ආදායම් දෙපාර්තමේන්තුවේ බිලියන 2,164ක බදු හිඟයක්; අය කරගත්තේ නම් අයවැය හිඟය සම්පූර්ණයෙන්ම ඉවරයි!

ගාල්ල බන්ධනාගාරයේ  පරිපාලනය සම්බන්ධයෙන්ද  ද  ගැටලු රැසක් මතුවි තිබුණි.

 

Share69Tweet43
Previous Post

හිටපු ජනපතිට දුන්න  පොලිසියෙ 300 කැඳෙව්වේ ආරක්ෂාවට හිටි STF 50ක් සහ ආරක්ෂක නිලධාරීන් ඒ ලෙසම ඉද්දි… පොලිස් මාධ්‍ය ප්‍රකාශක කියයි!

Next Post

අපේ පොලිස් ඉතිහාසයේ පළමු වරට සී.අයි.ඩී. අධ්‍යක්ෂ ධූරයට කාන්තා නිලධාරිනියක් !

Related Posts

පුවත්

දූෂණ චෝදනාවට ලක්වූ සජබ හොරණ සංවිධායක චරිත් අබේසිංහගේ පක්ෂ සාමාජිකත්වය අත්හිටුවයි!

ජූනි 26, 2026
bus-fare- sri_lanka_buses
පුවත්

ලබන සතියේ බස් ගාස්තු සංශෝධනයක්…

ජූනි 26, 2026
පුවත්

දේශීය ආදායම් දෙපාර්තමේන්තුවේ බිලියන 2,164ක බදු හිඟයක්; අය කරගත්තේ නම් අයවැය හිඟය සම්පූර්ණයෙන්ම ඉවරයි!

ජූනි 26, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

දූෂණ චෝදනාවට ලක්වූ සජබ හොරණ සංවිධායක චරිත් අබේසිංහගේ පක්ෂ සාමාජිකත්වය අත්හිටුවයි!

ජූනි 26, 2026
bus-fare- sri_lanka_buses

ලබන සතියේ බස් ගාස්තු සංශෝධනයක්…

ජූනි 26, 2026

දේශීය ආදායම් දෙපාර්තමේන්තුවේ බිලියන 2,164ක බදු හිඟයක්; අය කරගත්තේ නම් අයවැය හිඟය සම්පූර්ණයෙන්ම ඉවරයි!

ජූනි 26, 2026
ADVERTISEMENT
  • docter

    ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • නවීන් සොයිසා ලඟ ඇඹරෙන වෛද්‍ය පරිපාලන නීතිය ගැන කතාවක්…

    172 shares
    Share 69 Tweet 43
  • ශ්‍රී  ලාංකික සම්භවයක් සහිත ඇමරිකානු සුපිරි ජිම්නාස්ටික් ක්‍රීඩිකා ටියානා සුමනසේකර මින් ඉදිරියට  ශ්‍රී ලංකාව නියෝජනය කරන්නට තීරණය කරයි…

    172 shares
    Share 69 Tweet 43
  • ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • නීතිය පසෙක තබා ස්පා ගෑනු වීඩියෝ කර මාධ්‍යයට මුදා හරින පිම්පි පොලිසිය ගැන රෝහිනී කවිරත්න පාර්ලිමේන්තුවේ දී ප්‍රශ්න කරයි…

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • දූෂණ චෝදනාවට ලක්වූ සජබ හොරණ සංවිධායක චරිත් අබේසිංහගේ පක්ෂ සාමාජිකත්වය අත්හිටුවයි!
  • ලබන සතියේ බස් ගාස්තු සංශෝධනයක්…
  • දේශීය ආදායම් දෙපාර්තමේන්තුවේ බිලියන 2,164ක බදු හිඟයක්; අය කරගත්තේ නම් අයවැය හිඟය සම්පූර්ණයෙන්ම ඉවරයි!

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.