අඟහරුවාදා, ජූනි 23, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

ගාල්ලේ සෞඛ්‍ය සේවකයින්ට යැවූ එන්නත් විකිණූ බව දන්නෙ නෑ… පරීක්ෂණයක් තියනවා… හේමන්ත හේරත්…

by editor
ජූනි 9, 2021
in පුවත්
Covishild
Share on FacebookShare on Twitter

ගාල්ල ප්‍රදේශයේ සෞඛ්‍ය සේවකයින්ට දෙවන මාත්‍රාව සදහා ලබා දීමට සෞඛ්‍ය අමාත්‍යංශය මගින් යවන ලද ඇස්ට්‍රාසෙනිකා එන්නත් බස්නාහිර පළාතෙන් පැමිණි පුද්ගලයින්ට ලබා දීමේ සිද්ධිය පිලිබඳව විමර්ශනයක් පවත්වන බවත් එම විමර්ශනය අවසන් වන තෙක් කිසිවක් කීමට නොහැකි බවත් සෞඛ්‍ය සේවා නියෝජ්‍ය අධ්‍යක්ෂ ජනරාල් විශේෂඥ වෛද්‍ය හේමන්ත හේරත් සඳහන් කරයි.

එන්නත්කරණ වැඩපිළිවෙළ සෞඛ්‍ය අමාත්‍යංශය සමග නිරන්තරයෙන්ම සම්න්ධවෙමින් උපදෙස් ලබා ගනිමින් අදහස් හුවමාරු කර ගන්නා බවත් වෛද්‍ය හේරත් සෞඛ්‍ය ප්‍රවර්ධන කාර්යාංශයේ අද (9) පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවකදී අනාවරණය කළේය.
ඔහුගේ අනාවරණයත් සමග මාධ්‍යවේදියෙකු ඇසුවේ ගාල්ල ප්‍රදේශයේ සිදුවී එන්නත්කරණ වැඩ පිළිවෙළ සෞඛ්‍ය අමාත්‍යංශ‌යේ අනුදැනුමකින් තොරව සිදුවූවක්ද යන්නය.

එහිදී විශේෂඥවරයා සදහන් කළේ එය සෞඛ්‍ය අමාත්‍යංශයේ පූර්ණ අනුමැතිය යටතේ සිදුවූවක් බවත් ගාල්ල ප්‍රදේශයේ සෞඛ්‍ය සේවකයින් සඳහා ඇස්ට්‍රාසෙනිකා එන්නතේ දෙවන මාත්‍රාව ලබා දීම සඳහා එන්නත යැවීම සිදුකර ඇති බවත්ය.

මාධ්‍යවේදයාගේ ඊළග පැනය වූයේ සෞඛ්‍ය සේවකයින් සඳහා යැවූ එන්නත් බස්නාහිර පළාතෙන් පැමිණි පුද්ගලයින්ට ලබා දි ඇත්තේ සෞඛ්‍ය බලධාරීන්ගේ අනුදැනුම මතද බවට යන්නය.

RelatedPosts

සෙංකෝලය පැහැරගැනීමේ උත්සාහයක්: පාර්ලිමේන්තු සභාව විනාඩි 10කට අත්හිටුවූ විපක්ෂ පිස්සුවේ කතාව!

ලංකාවේ ඩෙංගු තත්ත්වය දරුණු අතට… මර්දනයට ත්‍රිවිධ හමුදාව කැඳවයි!

ඥානසාර හිමියන්ගේ මාස 09ක සිරදඬුවම මහාධිකරණය ස්ථිර කරයි!

කෙසේ වෙතත් මාධ්‍යවේදීයා තව දුරටත් ප්‍රශ්නකර සිටියේ මෙතැනදී එන්නත් මුදලට විකිණීමේ මාෆියාවක් සිදුව ඇති බවත් එය පිටුපස සෞඛ්‍ය බලධාරීන්ද සිටිනවා නේද? යන්නය.

එවිට විශේෂඥ වෛද්‍යවරයා සදහන් කළේ එවැන්නක් පිලිබඳව සිතීමට මාධ්‍යවේදියෙකු ලෙස ඔබට අයිතියක් තිබෙන බවත් මේ පිලිබඳව තමාට නිවැරදිව කිව හැක්කේ නිසි විමර්ශනයකින් පසුව බවත්ය. කෙසේ නමුත් මේ වන විට විමර්ශනය සිදුකරමින් පවතින බවත් ඒ පිලිබදව ඉදිරියේදී නිවැරදි ප්‍රකාශයක් කීමට හැකියාව පවතින බවත්ය.


Tags: නවතම
Share69Tweet43
Previous Post

නිරෝධායන මධ්‍යස්ථානවල පාචනය පැතිරීමේ අවදානමක්…

Next Post

ලිට්රෝ සහ ලාෆ් වට්ටන ඩීල් එකේ සිටින ඕමාන සමාගම පසුපස ප්‍රබල ආගමික නායකයෙක් !

Related Posts

පුවත්

සෙංකෝලය පැහැරගැනීමේ උත්සාහයක්: පාර්ලිමේන්තු සභාව විනාඩි 10කට අත්හිටුවූ විපක්ෂ පිස්සුවේ කතාව!

ජූනි 23, 2026
පුවත්

ලංකාවේ ඩෙංගු තත්ත්වය දරුණු අතට… මර්දනයට ත්‍රිවිධ හමුදාව කැඳවයි!

ජූනි 23, 2026
Galagoda Aththe Gnanasara
පුවත්

ඥානසාර හිමියන්ගේ මාස 09ක සිරදඬුවම මහාධිකරණය ස්ථිර කරයි!

ජූනි 23, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

සෙංකෝලය පැහැරගැනීමේ උත්සාහයක්: පාර්ලිමේන්තු සභාව විනාඩි 10කට අත්හිටුවූ විපක්ෂ පිස්සුවේ කතාව!

ජූනි 23, 2026

ලංකාවේ ඩෙංගු තත්ත්වය දරුණු අතට… මර්දනයට ත්‍රිවිධ හමුදාව කැඳවයි!

ජූනි 23, 2026
Galagoda Aththe Gnanasara

ඥානසාර හිමියන්ගේ මාස 09ක සිරදඬුවම මහාධිකරණය ස්ථිර කරයි!

ජූනි 23, 2026
ADVERTISEMENT
  • docter

    ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • නවීන් සොයිසා ලඟ ඇඹරෙන වෛද්‍ය පරිපාලන නීතිය ගැන කතාවක්…

    172 shares
    Share 69 Tweet 43
  • ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • අපේක්ෂා රෝහලේ තැඹිලි දානය වහාම ක්‍රියාත්මක වන පරිදි තාවකාලිකව නවත්වයි! හේතුව මෙන්න

    172 shares
    Share 69 Tweet 43
  • අම්පාරේ භෞත චිකිත්සකවරියගේ ජීවිත සිහිනය ඛේදවාචකයක් වී තෙල්දෙණියෙන් කෙළවර වූ හැටි!

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • සෙංකෝලය පැහැරගැනීමේ උත්සාහයක්: පාර්ලිමේන්තු සභාව විනාඩි 10කට අත්හිටුවූ විපක්ෂ පිස්සුවේ කතාව!
  • ලංකාවේ ඩෙංගු තත්ත්වය දරුණු අතට… මර්දනයට ත්‍රිවිධ හමුදාව කැඳවයි!
  • ඥානසාර හිමියන්ගේ මාස 09ක සිරදඬුවම මහාධිකරණය ස්ථිර කරයි!

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.