අඟහරුවාදා, ජූනි 23, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

ග්‍රාම නිලධාරීන් ජන හා නිවාස සංගණනයෙන් ඉවත් වේ…

පවුල් ඒකක සවිබලගැන්වීමේ ජාතික වැඩසටහනෙනුත් ඉවත් වීමට තීර්ණයක්...

by editor
දෙසැම්බර් 8, 2020
in පුවත්
Share on FacebookShare on Twitter

පවුල් ඒකක සවිබලගැන්වීමේ ජාතික වැඩසටහනෙන් හා ජන හා නිවාස සංගණන වැඩසටහනින්ද ඉවත් වීමට ග්‍රාම නිළධාරිහු තීරණය  කර සිටිති.

 කොතෙක් ඉල්ලීම් කළද ග්‍රාම නිලධාරීන්ගේ ගැටලු විසඳීමට රජය මෙතෙක් ක්‍රියා නොකිරීමට විරෝධය දක්වමින් මෙම තීරණය ගත් බව ශ්‍රී ලංකා එක්සත් ග්‍රාම නිලධාරි සංගමයේ සභාපති සුමිත් කොඩිකාර  පැවසුවේය.       

මහනුවරදී මාධ්‍ය හමුවක් පවත්වමින් අද ( 08 ) සභාපතිවරයා මේ බව ප්‍රකාශ කළේය .ශ්‍රී ලංකා එක්සත් ග්‍රාම නිලධාරී සංගමය,සමස්ත ලංකා නිදහස් ග්‍රාම නිලධාරී සංගමය, ශ්‍රී ලංකා ග්‍රාම නිලධාරී සංගමය, රජයේ ග්‍රාම නිලධාරීන්ගේ සංගමය හා ශ්‍රී ලංකා එක්සත් ගම්පති ග්‍රාම නිලධාරි සංගමයද ඒකාබද්ධව මෙම තීරණයට එළඹි බවද ඔහු කීවේය.                                        

රජය මගින් ක්‍රියාත්මක කරනු ලබන පවුල් ඒකක සවිබල ගැන්වීමේ ජාතික වැඩසටහන යටතේ එක් ග්‍රාම  නිලධාරියෙකුට පවුල් ඒකක 50 ක ගෙවතු සකස් කිරීමේ වගකීම් පවරා දී ඇති බවත් ඊට අමතරව ජන හා නිවාස සංගණනයේදී ද ග්‍රාම නිලධාරීන්ට වගකීම් රැසක් පවරා ඇති බවත් හෙතෙම පෙන්වා දුන්නේය.

RelatedPosts

  විපක්ෂයේ කලබලය අධිකරණයේ  පුරප්පාඩු ගැන නෙමෙයි, නඩු තීන්දු දීම ගැනයි! – කැබිනට් ප්‍රකාශක වෛද්‍ය නලින්ද ජයතිස්ස

සෙංකෝලය පැහැරගැනීමේ උත්සාහයක්: පාර්ලිමේන්තු සභාව විනාඩි 10කට අත්හිටුවූ විපක්ෂ පිස්සුවේ කතාව!

ලංකාවේ ඩෙංගු තත්ත්වය දරුණු අතට… මර්දනයට ත්‍රිවිධ හමුදාව කැඳවයි!

ඔහු කීවේ  කොවිඩ් -19 රෝග මර්දන රාජකාරිවල මෙන්ම   ජනතාවට අවශ්‍යය සහනාධාර සැපයීමේ  කටයුතුවලද ග්‍රාම නිලධාරීන් නිරතව සිටින බවත් රාජකාරි වේලාවෙන් බැහැරව පවා අමතරව කැපවීමකින් කටයුතු කළද එම රාජකාරිවල නිරතවන වෙනත් රාජ්‍ය සේවකයන් සඳහා ලබාදෙන පහසුකම් හා ආරක්ෂාව ග්‍රාම නිලධාරීන්ට රජය මගින් ලබා නොදෙන බවත්ය. 

ග්‍රාම නිලධාරීන්ට සෞඛ්‍ය ඇතුළු වෙනත් කිසිදු  පහසුකම් මෙන්ම අමතර දීමනාවක් හෝ ලබා නොදීම සම්බන්ධයෙන් දැඩි ගැටලුකාරී තත්ත්වයක් උද්ගතව පවතින බවද  ඔහු පෙන්වා දුන්නේය. උද්ගත වී ඇති තත්වය සම්බන්ධව සාකච්ඡා කිරීමට අවස්ථාවක්වත් ලබා නොදීමට විරෝධය දක්වා පවුල් ඒකක සවිබලගැන්වීමේ ජාතික වැඩසටහනෙන් හා ජන හා නිවාස සංගණන වැඩසටහනින්ද ඉවත් වීමට තීරණය කළ බවද හෙතෙම කීවේය.                

 

 

Tags: නවතම
Share69Tweet43
Previous Post

පොලිස්පති කාර්ය කාර්ය මණ්ඩලයේ සාමාජිකයෙකුටත් කොවිඩ් ආසාදනය වෙයි

Next Post

“රෝගීන් රෝගය හංගනවා.. රෝග පාලනය අර්බුදයක”

Related Posts

court-
පුවත්

  විපක්ෂයේ කලබලය අධිකරණයේ  පුරප්පාඩු ගැන නෙමෙයි, නඩු තීන්දු දීම ගැනයි! – කැබිනට් ප්‍රකාශක වෛද්‍ය නලින්ද ජයතිස්ස

ජූනි 23, 2026
පුවත්

සෙංකෝලය පැහැරගැනීමේ උත්සාහයක්: පාර්ලිමේන්තු සභාව විනාඩි 10කට අත්හිටුවූ විපක්ෂ පිස්සුවේ කතාව!

ජූනි 23, 2026
පුවත්

ලංකාවේ ඩෙංගු තත්ත්වය දරුණු අතට… මර්දනයට ත්‍රිවිධ හමුදාව කැඳවයි!

ජූනි 23, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result
court-

  විපක්ෂයේ කලබලය අධිකරණයේ  පුරප්පාඩු ගැන නෙමෙයි, නඩු තීන්දු දීම ගැනයි! – කැබිනට් ප්‍රකාශක වෛද්‍ය නලින්ද ජයතිස්ස

ජූනි 23, 2026

සෙංකෝලය පැහැරගැනීමේ උත්සාහයක්: පාර්ලිමේන්තු සභාව විනාඩි 10කට අත්හිටුවූ විපක්ෂ පිස්සුවේ කතාව!

ජූනි 23, 2026

ලංකාවේ ඩෙංගු තත්ත්වය දරුණු අතට… මර්දනයට ත්‍රිවිධ හමුදාව කැඳවයි!

ජූනි 23, 2026
ADVERTISEMENT
  • docter

    ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • නවීන් සොයිසා ලඟ ඇඹරෙන වෛද්‍ය පරිපාලන නීතිය ගැන කතාවක්…

    172 shares
    Share 69 Tweet 43
  • ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • අපේක්ෂා රෝහලේ තැඹිලි දානය වහාම ක්‍රියාත්මක වන පරිදි තාවකාලිකව නවත්වයි! හේතුව මෙන්න

    172 shares
    Share 69 Tweet 43
  • අම්පාරේ භෞත චිකිත්සකවරියගේ ජීවිත සිහිනය ඛේදවාචකයක් වී තෙල්දෙණියෙන් කෙළවර වූ හැටි!

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  •   විපක්ෂයේ කලබලය අධිකරණයේ  පුරප්පාඩු ගැන නෙමෙයි, නඩු තීන්දු දීම ගැනයි! – කැබිනට් ප්‍රකාශක වෛද්‍ය නලින්ද ජයතිස්ස
  • සෙංකෝලය පැහැරගැනීමේ උත්සාහයක්: පාර්ලිමේන්තු සභාව විනාඩි 10කට අත්හිටුවූ විපක්ෂ පිස්සුවේ කතාව!
  • ලංකාවේ ඩෙංගු තත්ත්වය දරුණු අතට… මර්දනයට ත්‍රිවිධ හමුදාව කැඳවයි!

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.