අඟහරුවාදා, ජූලි 14, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

ගව මුත්‍රාවලටත් හොඳ කලක්… ලීටරයක් රුපියල් 20යි…

ගොම උරයක් 300යි… කාබනික පොහොර හදන ගොවීන් අනාථයි!

by editor
නොවැම්බර් 30, 2021
in පුවත්
Share on FacebookShare on Twitter

ලලිත් චාමින්ද –

කාබනික පොහොර නිශ්පාදනය කරගැනීම සඳහා ගොම පොහොර කොට්ටයක් මිල රුපියල් 300ක මිලකටත් ගව මුත්‍රා ලිටරයක් රුපියල් 20ක මුදලකටත් මිලදි ගැනීමට සිදුවි ඇති බවද කාබනික පොහොර නිෂ්පාදනයේ නිරත ගොවිහු පවසති.

උද්ගතවී ඇති තත්වය තුළ කාබනික පොහොර නිෂ්පාදනය කිරිම සඳහා අමුද්‍රව්‍ය සපයාගැනිමේ දි ගැටලු රැසක් මතුවි ඇති බැව් ද එම ගොවිහු පෙන්වා දෙති.

ගොම,කුකුළුපොහොර මිල විශාල වශයෙන් ඉහලගොස් ඇති  අතර   එම අමුද්‍රව්‍ය සපයාගැනිමද බරපතල ගැටලුවක් බවට පත්ව ඇති බවද ඔවුහු කියති.

එමෙන්ම කාබනික පොහොරවල ප්‍රමිතිය  පරික්ෂාකරගැනිමේ දි තමන්  ගැටලු රැසකට ලක්ව ඇති බැව් දකුණු පළාතේ කාබනික පොහොර නිෂ්පාදනයේ නිරත ගොවින් පවසති.

RelatedPosts

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

කාබනික පොහොරවල ප්‍රමිතිය පරික්ෂාකිරිම සඳහා අදාල සාම්පල් රසායනාගාර  වෙත යවා පරික්ෂණ ප්‍රථිපල ගෙන්වා ගැනිමේ දි විශාල කාලයක් ගතවන බවද ඔවුහු පෙන්වා  දෙති. මෙම තත්වය නිසා කාබනික පොහොර අලෙවිකිරිමේ දි ගැටලු ඇතිවි තිබෙන බව එම ගොවිහු  පෙන්වා දෙති.  මේ නිසා කාබනික පොහොරවල ප්‍රමිතිය පරික්ෂාකිරීම සඳහා රසායනාගාර දෙකක් ගාල්ල හා මාතර යන දිස්ත්‍රික්කවල ස්ථාපිත කරන ලෙස  කාබනික පොහොර නිෂ්පාදනයේ නිරත ගොවිහු ඉල්ලා සිටිති. 

කාබනික පොහොර නිෂ්පාදනයේ නිරත ගොවින් සඳහා මේ දක්වා කිසිදු සහනයක් ලබා දි නොමැති බව පවසන ගොවින් බැංකුණයක් ලබාගැනිමේ දි පවා බැංකුවලට ගොස් රස්තියාදුවිමට සිදුවි ඇති බවද  පෙන්වා දෙයි.

දකුණු පළාත් ආණ්ඩුකාරවර ආචාර්ය විලිගමගේ   සදහන් කළේ කාබනික පොහොර නිෂ්පාදනයේ නිරත නිෂ්පාදකයින් දිරිගැන්විම සදහා මිලියන 200ක මුදලක් මේ වනවිට ලබාදි ඇති බවය. 

ඉදිරියේ දි කාබනික පොහොරවල ප්‍රමිතිය පරික්ෂාකිරිම සදහා  ගාල්ල හා මාතර යන දිස්ත්‍රික්කවල පර්යේෂණාගාර දෙකක් ස්ථාපිත කිරිමට සැලසුම්කොට ඇති බවය.  ඒ පිළිබද රුහුණු විශ්වවිද්‍යාලය සමග සාකච්ඡාකොට ඇති බවද ආණ්ඩුකාරවරයා පවසයි. 

එක්  පර්යේෂණාගාරයක් ස්ථාපිත කිරිම සදහා  රුපියල් මිලියන 30ක පමණ මුදලක් වැයවන බව සදහන් කළ  ආණ්ඩුකාරවරයා  හම්බන්තොට දිස්ත්‍රික්කය සඳහා ලෝක බැංකු ආධාර යටතේ පර්යේෂණාගාරයක් ස්ථාපිත කිරිම සදහා මුදල් වෙන්වී ඇති බවද ඒ මහතා පවසයි.

Tags: නවතම
Share69Tweet43
Previous Post

දින 14 නිරෝධායන අවශ්‍ය නෑ… ඔමික්‍රොන් රටට පැමිණීමේ අවදානම අඩුයි… සංචාරක ඇමති ප්‍රසන්න

Next Post

කන්ටේනර් රථයක් පෙරළී කටුනායක නුවර පාර අවහිර වෙයි!

Related Posts

පුවත්

සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…

ජූලි 13, 2026
පුවත්

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

ජූලි 13, 2026
පුවත්

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

ජූලි 13, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…

ජූලි 13, 2026

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

ජූලි 13, 2026

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

ජූලි 13, 2026
ADVERTISEMENT
  • මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

    172 shares
    Share 69 Tweet 43
  • ලෝක වෛද්‍ය ඉතිහාසය අලුත් කළ ලංකාවේ පෙළහර: වකුගඩුවක් බද්ධ කර දෙබිඩි නිවුන් දරුවන් වෙන් කළ පේරාදෙණියේ අතිවිශේෂ සැත්කම!

    172 shares
    Share 69 Tweet 43
  • ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

    172 shares
    Share 69 Tweet 43
  • භෞත චිකිත්සකවරියගේ ඝාතනය: හිටපු OIC ඇතුළු සිව්දෙනා යළි රිමාන්ඩ් – ප්‍රධාන සැකකරුගේ ලේ සාම්පල ගන්න රෝහලට රැගෙන යයි

    172 shares
    Share 69 Tweet 43
  • විදේශීය කාන්තාවන් 28ක් ඇතුළුව මීගමුව බන්ධනාගාරයේ කාන්තා රැඳවියන් 73ක් පල්ලේකැලේට සහ වාරියපොලට මාරු කරයි!

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…
  • ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!
  • සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.