සඳුදා, ජූලි 13, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

ගරුඩා ශක්තියට ඉන්දියානු – ඉන්දුනීසියානු හමුදා වනගත වෙති

by Lanka Sara Editor
නොවැම්බර් 29, 2022 - Updated on දෙසැම්බර් 1, 2022
in පුවත්
Share on FacebookShare on Twitter

තම ආරක්ෂක අංශ වල හැකියාවන් වර්ධනය කිරීමත් නූතන ගෝලීය තර්ජනයන්ට සාර්ථකව මුහුණ දීමත් අපෙක්ෂා කරමින් ඉන්දියාව සහ ඉන්දුනීසියාව සිය හමුදා විශේෂ බලකා සෙබලුන් එක්ව විශේෂ පුහුණු වීමේ වැඩසටහනක් පසුගියදා පැවැත්විණි.

මෙම පුහුණු වැඩසටහන් ගරුඩා ශක්ති ලෙස නම්කර තිබූ අතර එය ඉකුත් නොවැම්බර් 21 වැනිදා ආරම්භ විය. මෙහිදී දෙරටේම ආරක්ෂක අංශ සමාජිකයින් විශේෂ වනගත සටන් පුහුණුවකට එක්වූ අතර එහිදී වනගත ප්‍රදේශ වලදී හදුනාගත් ඉලක්ක සාර්ථකව විනාශ කිරීමේ නව උපක්‍රම රැසක්ද අත්හදහා බැලීම සිදුවිය.

වනගත පුහුණවීම් වලට අමතරව කුඩා ගොඩනැගිලි තුල සහ ජනයා ගැවසෙන නගර වලදී සිය ඉලක්ක නිසි ලෙස හඳුනා ගනිමින් සාර්ථව එම ඉලක්ක නිෂ්ක්‍රිය කිරීමේ පුහුණු වැඩසටහන් රැසක්ද ඊට ඇතුලත්ව තිබිණි.

ඉන්දියාව සහ ඉන්දුනීසියාව විසින් ඇතිකරගත් එකඟතාවයකට අනුව දෙරටේම විශේෂ බලකා සෙබලුන් මෙම පුහුණුවට එක්වන අතර එමගින් කලාපීය ආරක්ෂක තත්ත්වය වර්ධණය කිරීමටත් එල්ලවිය හැකි අභියෝග පෙර සිටම හඳුනාගෙන නිෂ්ක්‍රීය කිරීමට මෙහි අරමුණ වී තිබේ.

RelatedPosts

මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

ඩෙංගු මදුරු දෂ්ඨනයෙන් දරුවන් බේරාගන්න පාසල් නිල ඇඳුමට අමතරව අත් පා ආවරණයවන ඇඳුම්වලට අවසර!

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස අවුරුදු දෙකකින් දීර්ඝ කිරීමට රජයෙන් නව යෝජනාවක්

මෙම පුහුණුව සම්බන්ධයෙන් ඉන්දීය ආරක්ෂක අමාත්‍යංශය සඳහන් කර සිටියේ පුහුණව දෙරට අතර පවතින සම්බන්ධතා වර්ධනය කරගැනීමටත් ආරක්ෂක අංශ එකිනෙකා හදුනා ගැනීමටත් ශක්තිමත් කරගැනීමටත් ඉතා වැදගත් වනු ඇති බවයි.

Share69Tweet43
Previous Post

ජනපති නියමයෙන්  ඉතිහාසය පිළිබඳ අධ්‍යයන ආයතනයක්!

Next Post

අම්පිටියේ දරුවා පුච්චලා තියෙන්නෙ කප්පමක් නුදුන් නිසා…

Related Posts

පුවත්

මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

ජූලි 13, 2026
පුවත්

ඩෙංගු මදුරු දෂ්ඨනයෙන් දරුවන් බේරාගන්න පාසල් නිල ඇඳුමට අමතරව අත් පා ආවරණයවන ඇඳුම්වලට අවසර!

ජූලි 12, 2026
පුවත්

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස අවුරුදු දෙකකින් දීර්ඝ කිරීමට රජයෙන් නව යෝජනාවක්

ජූලි 12, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

ජූලි 13, 2026

ඩෙංගු මදුරු දෂ්ඨනයෙන් දරුවන් බේරාගන්න පාසල් නිල ඇඳුමට අමතරව අත් පා ආවරණයවන ඇඳුම්වලට අවසර!

ජූලි 12, 2026

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස අවුරුදු දෙකකින් දීර්ඝ කිරීමට රජයෙන් නව යෝජනාවක්

ජූලි 12, 2026
ADVERTISEMENT
  • දෙබිඩි නිවුන් දරුවෝ...

    ලෝක වෛද්‍ය ඉතිහාසය අලුත් කළ ලංකාවේ පෙළහර: වකුගඩුවක් බද්ධ කර දෙබිඩි නිවුන් දරුවන් වෙන් කළ පේරාදෙණියේ අතිවිශේෂ සැත්කම!

    172 shares
    Share 69 Tweet 43
  • “ගැටුම තීව්‍ර වෙද්දි අධිකරණ ඇමති පැය හයක් හතක් සම්බන්ධ කරගන්න නිලධාරීන්ට  බැරි වෙලා.“.. මීගමුව බන්ධනාගාර ඛේදවාචකය ගැන කතා කරමින්  විපක්ෂය හෙළි කරයි…. 

    172 shares
    Share 69 Tweet 43
  • විදේශීය කාන්තාවන් 28ක් ඇතුළුව මීගමුව බන්ධනාගාරයේ කාන්තා රැඳවියන් 73ක් පල්ලේකැලේට සහ වාරියපොලට මාරු කරයි!

    172 shares
    Share 69 Tweet 43
  • භෞත චිකිත්සකවරියගේ ඝාතනය: හිටපු OIC ඇතුළු සිව්දෙනා යළි රිමාන්ඩ් – ප්‍රධාන සැකකරුගේ ලේ සාම්පල ගන්න රෝහලට රැගෙන යයි

    172 shares
    Share 69 Tweet 43
  • මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!
  • ඩෙංගු මදුරු දෂ්ඨනයෙන් දරුවන් බේරාගන්න පාසල් නිල ඇඳුමට අමතරව අත් පා ආවරණයවන ඇඳුම්වලට අවසර!
  • සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස අවුරුදු දෙකකින් දීර්ඝ කිරීමට රජයෙන් නව යෝජනාවක්

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.