ආගමන විගමන දෙපර්තමේන්තුවේ එක් දින සේවය යටතේ ගුවන් ගමන් බලපත්‍ර නිකුත් කිරීමේ සේවය ලබන සඳුදා (04) දිනයේ සිට වව්නියාව, මාතර සහ මහනුවර යන දිස්ත්‍රික්කවල ඇති ආගමන හා විගමන දෙපාර්තමේන්තුවේ ප්‍රාදේශීය කාර්යාලවලද ආරම්භ කිරීමට කටයුතු ඇති බව එම දෙපාර්තමේන්තුව මාධ්‍ය නිවේදනයක් නිකුත් කරමින් ප්‍රකාශක කරයි.
එහි පළමු අදියර ලෙස දිනයක් සහ වෙලාවක් වෙන් කරගත් අයදුම්කරුවන් 100ක් සඳහා පමණක් මෙම සේවය සපයනු ලබන බව එම නිවේදනයේ දැක්වේ.
අදාල නිවේදනය පහතින් පල වේ.