බ්‍රහස්පතින්දා, ජූනි 25, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

ගජමුතු දෙකක් ලක්ෂ තිහකට විකුණන්නට ගිය චීවරධාරියා අත් අඩංගුවට…

by editor
නොවැම්බර් 7, 2024
in පුවත්
Share on FacebookShare on Twitter

ගජමුතු දෙකක් ලක්ෂ 30කට අලෙවි කිරීමට ගිය ගලගෙදර ප්‍රදේශයේ චීවරධාරියෙක් බඩුත් සමගම අත් අඩංගුවට ගැනීමට වනජීවී  සංරක්ෂණ දෙපාර්තමේන්තුවේ මධ්‍යම කලාපයේ විශේෂ වැටලීම් ඒකකය සමත් වූයේය.

වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුවේ මධ්‍යම කලාපයේ විශේෂ වැටලීම් ඒකකයට ගජමුතු ජාවාරමක් ගැන මේ තොරතුර ලැබී තිබුණේ මීට සති කීපයකට පෙරය. ලැබුණු තොරතුරක් මත එම නිලධාරීන් විසින් සති දෙකක තුනක් කාලයක් තිස්සේ විශේෂ සොයා බැලීමක නිරත් වී තිබිණි.

අනතුරුව ජාවාරම්කරු කොටු කරගැනීමට උපාය දූතයෙක් යොදා ගන්නට වනජීවී නිලධාරීහු කටයුතු කළහ. ඒ අනුව ගජමුතු දෙකක් අලෙවි කිරීම සඳහා ලක්ෂ තිහක ලංසුවක් තැබූ පුද්ගලයා සමග දීර්ඝ සාකච්ඡාවක් දුරකථනයෙන් සහ වට්ස්ඇප් යෙදවුම හරහා උපයා දූතයා විසින් ගොඩනගා ගත්තේය. අනතුරුව මිල තීන්දු කරගෙන ගජමුතු මිලදී ගැනීමට පෙරේදා (05) ගලගෙදර ප්‍රදේශයේ විහාරස්ථානයකට පැමිණෙන ලෙස ජාවාරම්කරු ගැනුම්කාරයා ලෙස පෙනී සිටින උපාය දූතයා වෙත දන්වා ඇත. උපාය දූතයා සමග වනජීවී නිලධාරීන් විසින් පන්සලට ගිය විට පෙනී ගොස් ඇත්තේ මේ නීති විරෝධී ගජමුතු ජාවාරම්කරුවා චීවර ධාරියෙක් බවය.

එම අවස්ථාවේදී ගජ මුතු විකිණීමට පැමිණි චීවරධාරියාට වරද පහදා දී ඔහුව අත්අඩංගුවට ගෙන ඊයේ (06) දින ගල ගෙදර මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කළේය. මෙම වැටලීම සදහා වැටලීම් භාර නිලධාරී අඩවි ආරක්ෂක ( අධි ශ්‍රේණි) ටී.කේ.එච්.කේ පතිරණ,  අඩවි ආරක්ෂකII එම්.ආර්.එස්.එස්. බණ්ඩාර, අඩවි ආරක්ෂක III තරංග ධම්මික,  අඩවි ආරක්ෂක III ශ්‍රීනාත් දිසානායක, හෂාන් රන්දික හෙට්ටිආරච්චි ( අඩවි සහකාර), චන්දන බණ්ඩාර ( අඩවි සහකාර), සමීර විජේසිංහ ( වනසත්ත්ව නියාමක) සංජය ( රියදුරු) මෙම වැටලීමට එක් වී සිටියහ.

RelatedPosts

කෝටි 12ක හරක් කටාගේ කප්පම් සිදුවීමට අදාල නළු චරිත් අබේසිංහ, රඛිත රාජපක්ෂ සහ ඉහළ නිලධාරීන් මැදි වූ ඇඟ කිළිපොළා යන හඬපටය මෙන්න

තෙල්දෙණියේදී මෝටර් රථයක තිබී හමුවූ භෞත චිකිත්සකවරියගේ මරණය මනුෂ්‍ය ඝාතනයක්!

හරක් කටාගෙන් කෝටි 12ක අල්ලසක් ගත් බවට චෝදනා ලද විජයදාසගේ පුත් රඛිත, චරිත් අබේසිංහ ඇතුළු තිදෙනෙක් අල්ලස් කොමිසමෙන් අත්අඩංගුවට!

 

 

Share69Tweet43
Previous Post

ජනපති තල් සංවර්ධන මණ්ඩලයට පත් කළ සභාපති දූෂිතයෙක්… සේවක සේවිකාවෝ විරෝධතා පුවරු ගෙන වීදි බසිති!

Next Post

හොර වාහන නඩුවකට හිරේ තපින ගාල්තැන්නේ කපුවාගේ වාහන අංගනයෙන් තවත් හොර මොන්ටෙරෝ රථයක් සොයා ගනී!

Related Posts

පුවත්

කෝටි 12ක හරක් කටාගේ කප්පම් සිදුවීමට අදාල නළු චරිත් අබේසිංහ, රඛිත රාජපක්ෂ සහ ඉහළ නිලධාරීන් මැදි වූ ඇඟ කිළිපොළා යන හඬපටය මෙන්න

ජූනි 25, 2026
පුවත්

තෙල්දෙණියේදී මෝටර් රථයක තිබී හමුවූ භෞත චිකිත්සකවරියගේ මරණය මනුෂ්‍ය ඝාතනයක්!

ජූනි 25, 2026
charith-rakhitha-arrested
පුවත්

හරක් කටාගෙන් කෝටි 12ක අල්ලසක් ගත් බවට චෝදනා ලද විජයදාසගේ පුත් රඛිත, චරිත් අබේසිංහ ඇතුළු තිදෙනෙක් අල්ලස් කොමිසමෙන් අත්අඩංගුවට!

ජූනි 25, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

කෝටි 12ක හරක් කටාගේ කප්පම් සිදුවීමට අදාල නළු චරිත් අබේසිංහ, රඛිත රාජපක්ෂ සහ ඉහළ නිලධාරීන් මැදි වූ ඇඟ කිළිපොළා යන හඬපටය මෙන්න

ජූනි 25, 2026

තෙල්දෙණියේදී මෝටර් රථයක තිබී හමුවූ භෞත චිකිත්සකවරියගේ මරණය මනුෂ්‍ය ඝාතනයක්!

ජූනි 25, 2026
charith-rakhitha-arrested

හරක් කටාගෙන් කෝටි 12ක අල්ලසක් ගත් බවට චෝදනා ලද විජයදාසගේ පුත් රඛිත, චරිත් අබේසිංහ ඇතුළු තිදෙනෙක් අල්ලස් කොමිසමෙන් අත්අඩංගුවට!

ජූනි 25, 2026
ADVERTISEMENT
  • docter

    ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • නවීන් සොයිසා ලඟ ඇඹරෙන වෛද්‍ය පරිපාලන නීතිය ගැන කතාවක්…

    172 shares
    Share 69 Tweet 43
  • ශ්‍රී  ලාංකික සම්භවයක් සහිත ඇමරිකානු සුපිරි ජිම්නාස්ටික් ක්‍රීඩිකා ටියානා සුමනසේකර මින් ඉදිරියට  ශ්‍රී ලංකාව නියෝජනය කරන්නට තීරණය කරයි…

    172 shares
    Share 69 Tweet 43
  • ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • අපේක්ෂා රෝහලේ තැඹිලි දානය වහාම ක්‍රියාත්මක වන පරිදි තාවකාලිකව නවත්වයි! හේතුව මෙන්න

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • කෝටි 12ක හරක් කටාගේ කප්පම් සිදුවීමට අදාල නළු චරිත් අබේසිංහ, රඛිත රාජපක්ෂ සහ ඉහළ නිලධාරීන් මැදි වූ ඇඟ කිළිපොළා යන හඬපටය මෙන්න
  • තෙල්දෙණියේදී මෝටර් රථයක තිබී හමුවූ භෞත චිකිත්සකවරියගේ මරණය මනුෂ්‍ය ඝාතනයක්!
  • හරක් කටාගෙන් කෝටි 12ක අල්ලසක් ගත් බවට චෝදනා ලද විජයදාසගේ පුත් රඛිත, චරිත් අබේසිංහ ඇතුළු තිදෙනෙක් අල්ලස් කොමිසමෙන් අත්අඩංගුවට!

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.