බ්‍රහස්පතින්දා, ජූනි 4, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

ගංවතුරෙන් පීඩාවට පත් වූවන් එක් ලක්ෂ තිස් දහස පනී… අවතැන් කඳවුරු 81ක පුද්ගලයින් 7000ක්…

by editor
ඔක්තෝබර් 14, 2024
in පුවත්
Share on FacebookShare on Twitter

කීර්ති ප්‍රනාන්දු –

  • වැසි තත්ත්වයේ අඩු වීමක්… නමුත් අත්තනගලු සහ කැලණි ගංගාවල පහළ ගංගා නිම්නයන්හි ජනතාවට තවමත් ගංවතුර අවදානම….

පවතින අයහපත් කාලගුණ තත්ත්වය හේතුවෙන් අද (14) උදෑසන වනවිට කළුතර, ගාල්ල, මාතර, කොළඹ ඇතුළු දිස්ත්‍රික්ක කීපයක එක් ලක්ෂ තිස් හතර දහසකට වැඩි පිරිසක් ආපදාවට ලක් වී ඇතැයි ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය පවසයි .

ආරක්ෂක ස්ථාන 81 පවුල් 1700ට ආසන්න ප්‍රමාණයක පුද්ගලයින් 7000 ක් පමණ ආරක්ෂිතව රඳවා ඇතැයි එම මධ්‍යස්ථානය පවසයි.

ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය සහ ජාතික ආපදා සහන සේවා මධ්‍යස්ථානය සහ ත්‍රිවිධ හමුදාව පොලිසියේ සහයෝගය ඇතිව දිස්ත්‍රික් සහ ප්‍රාදේශීය ලේකම්වරුන්ගේ මැදිහත් වීමෙන් ආපදාවට ලක් වු පිරිස් වෙ පිසූ ආහාර ලබා දීමේ ක්‍රියාවලිය අඛණ්ඩව පවත්වාගෙන යන බවත් නිවෙස්වල රැඳි සිටින පිරිස්වලට සහ ඥාති නිවෙස්වල රැඳී සිටින පිරිස් වෙතත් පිසූ ආහාර ලබාදීමේ කටයුතු සිදුවන බවත් එම මධ්‍යස්ථානය පවසයි.

මේ වනවිට ඇති වු ආපදා තත්ත්වය තුළ පුද්ගල මරණ තුනක් වර්තා වී ඇත.

මේ වනවිට වර්ෂාව අඩුවෙමින් පවතින නමුත් ඉහළ ජලාධාර ප්‍රදේශවලට ලැබුණ අධික වර්ෂාව හේතුවෙන් ගංගාවලට එක් වුන ජලය බැස යෑමේ දී පහළ ප්‍රදේශවල පහත් බිම් යටවන බව පෙන්වා දෙන ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය ගම්පහ කඩුවෙල කොලොන්නාව වැනි ප්‍රදේශවල ඊයේ වාර්තාවූයේ එවැනි තත්ත්වයක් බව නිවේදනය කරයි.

RelatedPosts

සලෙයි සිය දිවි නසා ගැනීමේ අවදානමක… ඔහුගේ නීතිඥවරයා අධිකරණයට දන්වයි!

මහ භාණ්ඩාගාරයේ ඩොලර් මිලියන 2.5ක් හැකරුන් ගත් හැටි වැඩි දුර විස්තර අධිකරණයට!

ඝාතනය කර මඩ වගුරක සඟවා සිටි අනියම් බිරිඳගේ සිරුර ගොඩගනියි: සැකකරු වස බී රෝහලේ!

කෙසේ වෙතත් අත්තනගලු ඔය කැලණි සහ කළු ගංගාවල පහළ ප්‍රදේශවල ජනතාවට තවදුරටත් අවධානයෙන් සිටින ලෙස අනතුරු අඟවා ඇත.

ජාතික ගොඩනැගිලි පර්යේෂණ ආයතනය විසින් කොළඹ ගාල්ල ගම්පහ කළුතර කෑගල්ල නුවරඑළිය කුරුණෑගල රත්නපුර දිස්ත්‍රික්කවලට දෙවැනි මට්ටමේ නායෙ යෑම් අනතුරු ඇඟවීමක් නිකුත් කර ඇත.

ආපදා තත්ත්වයක් පිළිබඳ තොරතුරක් ලද වහාම 117ට වර්තා කරන ලෙසද ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය ඉල්ලිමක් කරයි

Tags: නවතම
Share69Tweet43
Previous Post

ජයග්‍රහණය සඳහා කළ සැලසුම්වලින් තුනෙන් එකක් ඉවරයි!

Next Post

විමර්ශන බර වැඩි කරගැනීමට අපරාධ විමර්ශකයින් කරන මානුෂික අපරාධවලට උත්තර නැද්ද?

Related Posts

suresh-sale
පුවත්

සලෙයි සිය දිවි නසා ගැනීමේ අවදානමක… ඔහුගේ නීතිඥවරයා අධිකරණයට දන්වයි!

ජූනි 3, 2026
cyber-scam
පුවත්

මහ භාණ්ඩාගාරයේ ඩොලර් මිලියන 2.5ක් හැකරුන් ගත් හැටි වැඩි දුර විස්තර අධිකරණයට!

ජූනි 3, 2026
පුවත්

ඝාතනය කර මඩ වගුරක සඟවා සිටි අනියම් බිරිඳගේ සිරුර ගොඩගනියි: සැකකරු වස බී රෝහලේ!

ජූනි 3, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result
suresh-sale

සලෙයි සිය දිවි නසා ගැනීමේ අවදානමක… ඔහුගේ නීතිඥවරයා අධිකරණයට දන්වයි!

ජූනි 3, 2026
cyber-scam

මහ භාණ්ඩාගාරයේ ඩොලර් මිලියන 2.5ක් හැකරුන් ගත් හැටි වැඩි දුර විස්තර අධිකරණයට!

ජූනි 3, 2026

ඝාතනය කර මඩ වගුරක සඟවා සිටි අනියම් බිරිඳගේ සිරුර ගොඩගනියි: සැකකරු වස බී රෝහලේ!

ජූනි 3, 2026
ADVERTISEMENT
  •  එංගලන්තයේ බන්ධනාගාරයක් තුළ බන්ධනාගාර නිලධාරිනියක සහ රැඳවියෙක් අතර වූ ලිංගික එක්වීමක වීඩියෝ දර්ශනය ගැන     රැඳවියා සහ නිලධාරිනිය අද කියන කතා!

    172 shares
    Share 69 Tweet 43
  • යෝෂිතගේ විදේශ ගමන් තහනම ලිහිල් කිරීමට හෝමාගම මහාධිකරණයෙන් කොන්දේසියක්!

    172 shares
    Share 69 Tweet 43
  • වයිභාව් සූර්යවංශී: බිහාරයේ ගොවි පවුලකින් මතු වී ලෝක ක්‍රිකට් පිටිය සලිත කරන 15 හැවිරිදි පොඩි එකා…

    172 shares
    Share 69 Tweet 43
  • ට්‍රම්ප් නෙතන්යාහූට දුරකථනයෙන් කුණුහරපා කියා බැණ වදී… ඊශ්‍රයාලය ලෙබනන් අගනුවර ඉලක්ක කර සිදුකරන ආක්‍රමණ නවතී!

    172 shares
    Share 69 Tweet 43
  • මල්වතු මහා විහාරය පල්ලේගම හේමරතනගේ තනතුරු තාවකාලිකව අත්හිටුවයි: වැඩ බැලීමට ඊතලවැටුණුවැවේ ඥාණතිලක හිමියන් පත් කරයි

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • සලෙයි සිය දිවි නසා ගැනීමේ අවදානමක… ඔහුගේ නීතිඥවරයා අධිකරණයට දන්වයි!
  • මහ භාණ්ඩාගාරයේ ඩොලර් මිලියන 2.5ක් හැකරුන් ගත් හැටි වැඩි දුර විස්තර අධිකරණයට!
  • ඝාතනය කර මඩ වගුරක සඟවා සිටි අනියම් බිරිඳගේ සිරුර ගොඩගනියි: සැකකරු වස බී රෝහලේ!

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.