සඳුදා, ජූලි 20, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

ගංජා හේන් වැවූ බවට චෝදනා ලද NPP මන්ත්‍රී බොරු කී අයට එරෙහිව පාර්ලිමේන්තුවේ වරප්‍රසාද ප්‍රශ්නයක් මතු කරයි…

අජිත් පී පෙරේරා අධිනීතිඥ නොවන බව අධිකරණ ඇමති යළිත් වරක් විපක්ෂ නායකට තේරුම් කර දෙයි....

by editor
දෙසැම්බර් 19, 2025
in පුවත්
Share on FacebookShare on Twitter

බලංගොඩ ප්‍රදේශයේ ගංජා හේනක් වගා කළ බවට පසුගිය දින කීපය පුරා චෝදනා එල්ල වුන රත්නපුර දිස්ත්‍රික් ජාතික ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී ශාන්ත පද්මකුමා සුබසිංහ අද සිය වරප්‍රසාද කඩවිම පිළිබඳව පාර්ලිමේන්තුවේ දි වරප්‍රසාද ප්‍රශ්නයක් මතු කළේය.

මෙය සපුරා සාවද්‍ය ප්‍රකාශයක් බව කී මන්ත්‍රීවරයා පසුගිය 16 වැනිදායින් පසුව තමන් ඉලක්ක කරගත් මෙම මඩ ප්‍රහාරය සමාජගත කිරීම පිටුපස සූරියකන්ද පොලිසියේ පොලිස් ස්ථානාධිපතිවරයා ඇතුළු පුද්ගලයින් දෙදෙනෙක්, කොලොන්න ප්‍රාදේශීය සභාවේ මන්ත්‍රීවරයෙක් මෙන්ම සමගි ජන බලවේගයේ මන්ත්‍රීවරයෙක්වන අධිනීතිඥ යැයි කියා ගන්නා අජිත් පී පෙරේරා සිටින බවත් ඔවුන්ව වරප්‍රසාද කමිටුව අභියසට කැඳවා සුදුසු ක්‍රියාමාර්ගයක් ගන්නා ලෙසත් මන්ත්‍රීවරයා කතානායකවරයාගෙන් ඉල්ලා සිටියේය.

මේ අවස්ථාවේ දි නැගී සිටි විපක්ෂ නායකවරයා පැවසුවේ “අධිනීතිඥ යැයි කියාගන්නා අජිත් පී පෙරේරා ” යන ප්‍රකාශය හැන්සාඩ් එකෙන් ඉවත් කළ යුතු බවත් එය නුසුදුසු ප්‍රකාශයක් බවත්ය. අජිත් පී පෙරේරා සියලු සුදුසුකම් සපුරා ඇති විද්වත් නීතිඥයෙක් බැවින් අධිනීතිඥ යැයි කියාගන්නා ලෙස හැඳන්වීම නුසුදුසු බව විපක්ෂ නායකවරයා කීවේය.

එවිට නැගී සිටි අධිකරණ ඇමති හර්ෂණ නානායක්කාර නැගී සිට පැහැදිලි කිරිමක් කරමින් තමන් මෙම පැහැදිලි කිරීම කරන්නේ විපක්ෂ නායකවරයාට සහාය වීමට බවත් ලංකාවේ අධිනීතිඥ නමින් තනතුරක් නොමැති බවත්ය. නීතිපති දෙපාර්තමේන්තුවේ පමණක් අධිනීතිඥවරු සිටින බව ඔහු පෙන්වා දුන්නේය.

RelatedPosts

ලෝක තෙල් මිල ඉහළට: මෙරට ඉන්ධන සහනාධාරය නැවත ලබාදීමට රජයේ අවධානය!

ලෝක කුසලාන ඉතිහාසය උඩුයටිකුරු කළ එංගලන්ත – ප්‍රංශ සුපිරි සටන: ගෝල 10ක ඓතිහාසික සලකුණක්!

ඩෙංගු අවදානම ඉහළට: ගත වූ පැය 24 තුළ මරණ 03ක්… වසරේ මේ දක්වා මරණ 53ක්, !

Tags: නවතම
Share69Tweet43
Previous Post

දූෂණ විරෝධී බෙල්ලන ගේ රැකියාව අහිමි කිරීම අසාධාරණයි… සජිත් පාර්ලිමේන්තුවේදී කියයි…

Next Post

ජනපති පාර්ලිමේන්තුවට…

Related Posts

petrol-diesel-lankasara
පුවත්

ලෝක තෙල් මිල ඉහළට: මෙරට ඉන්ධන සහනාධාරය නැවත ලබාදීමට රජයේ අවධානය!

ජූලි 19, 2026
dengue-death
පුවත්

ඩෙංගු අවදානම ඉහළට: ගත වූ පැය 24 තුළ මරණ 03ක්… වසරේ මේ දක්වා මරණ 53ක්, !

ජූලි 18, 2026
HORMUZ
පුවත්

 හෝමුස් සමුද්‍ර සන්ධියේ බලපොරය උත්සන්න වෙයි: ඇමරිකා-ඉරාන ගැටුමෙන් සිවිල් යටිතල පහසුකම් සහ ගෝලීය තෙල් සැපයුම බරපතළ අවදානමක!

ජූලි 18, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result
petrol-diesel-lankasara

ලෝක තෙල් මිල ඉහළට: මෙරට ඉන්ධන සහනාධාරය නැවත ලබාදීමට රජයේ අවධානය!

ජූලි 19, 2026

ලෝක කුසලාන ඉතිහාසය උඩුයටිකුරු කළ එංගලන්ත – ප්‍රංශ සුපිරි සටන: ගෝල 10ක ඓතිහාසික සලකුණක්!

ජූලි 19, 2026
dengue-death

ඩෙංගු අවදානම ඉහළට: ගත වූ පැය 24 තුළ මරණ 03ක්… වසරේ මේ දක්වා මරණ 53ක්, !

ජූලි 18, 2026
ADVERTISEMENT
  • prof-sarath-Abekoon

    මධ්‍යම පළාත් ආණ්ඩුකාර මහාචාර්ය සරත් අබේකෝන් ධූරයෙන් ඉල්ලා අස්වෙයි!

    172 shares
    Share 69 Tweet 43
  • සහකාර පොලිස් අධිකාරීවරයෙකුගේ නිවසින් ජීව අත්බෝම්බ 03ක් සහ කඩුවක් හමුවේ!

    172 shares
    Share 69 Tweet 43
  • හිටපු පොලිස්පති සී.ඩී වික්‍රමරත්න වෙඩි තබාගෙන සිය දිවි නසා ගනී!

    172 shares
    Share 69 Tweet 43
  • මෙසීගේ මායාවෙන් එංගලන්තය හඬවා ආර්ජන්ටිනාව ලෝක කුසලාන අවසන් මහා තරගයට!

    172 shares
    Share 69 Tweet 43
  • මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • ලෝක තෙල් මිල ඉහළට: මෙරට ඉන්ධන සහනාධාරය නැවත ලබාදීමට රජයේ අවධානය!
  • ලෝක කුසලාන ඉතිහාසය උඩුයටිකුරු කළ එංගලන්ත – ප්‍රංශ සුපිරි සටන: ගෝල 10ක ඓතිහාසික සලකුණක්!
  • ඩෙංගු අවදානම ඉහළට: ගත වූ පැය 24 තුළ මරණ 03ක්… වසරේ මේ දක්වා මරණ 53ක්, !

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.