බ්‍රහස්පතින්දා, ජූලි 16, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

කෝටි 10කට වැඩිය වියදම් කර මහ කුඩ්ඩෙක් වනාතමුල්ලේ දී දවස් තුනක් පැවැත්වූ මෙගා දන්සලක් ගැන විමර්ශකයින්ගේ අවධානයට…

by editor
මැයි 15, 2025
in පුවත්
Share on FacebookShare on Twitter

රටේ ප්‍රධාන පෙළේ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන් දස දෙනා අතර සිටින කුප්‍රකට අපරාධකරුවෙක් වු දැනට විදේශ රටක සැඟවී සිටින පරෙයි සුද්දා නොහොත් පොඩි සුදු නැමැත්තා විසින් එක්තරා පදනමක හරහා සංවිධානය කර වනාතමුල්ල ඕවල් ක්‍රීඩාංගනය අසල කෝටි පහකට වඩා වැඩි මුදලක් වියදම් කර දින 03ක් තිස්සේ පැවැත්වූ බව කියන දන්සලක් සම්බන්ධව මේ වනවිට විමර්ශන අංශවල අවධානය යොමු වී තිබේ.

මැයි මස 11 වැනිදා ආරම්භ කර ඇති මෙම දන්සලේ මුල් දිනයේ දී දස දහසකට ආසන්න පිරිසකට රුපියල් දස දහසක වටිනාකමක් සහිත බඩු මල්ලක් බෙදා හැර තිබේ. මුල් දිනයේ පමණක් මෙම ජාවාරම්කරු දන්සල සඳහා වියදම් කළ මුදල කෝටි 10කට ආසන්න බව විමර්ශන අංශ පවසයි. සුපිරි වෙළඳසලකින් ඇනවුම් කළ බඩු මල්ලකට අමතරව ඉස්තරම්ම වර්ගයේ සහල් කිලෝ 10ක පැකට්ටුවක් සෑම පුද්ගලයෙකුටම ලබා දී ඇති අතර භාණ්ඩ ලබා දී ඇත්තේ සංවිධායකයා විසින් කලින් නිකුත් කළ ටෝකන් එකකටය. මෙම බඩු මළු අදාල ස්ථානයට ඇනවුම් කළ ආයතනවලින්ම ලොරි පිටින් ප්‍රවාහනය කර තිබී ඇත.

මුල් දිනයේ බඩු බෙදීම රාත්‍රි 8 තෙක් පැවතී ඇති අතර පොලිසියෙ දැනුම් දීම මත තාවකාලිකව අත්හිටුවා පසුදින උදෑසන සිට යළිත් ආරම්භ කර තිබේ.

දෙවැනි දිනයේ බත් පැකට් දස දහසක් එම ස්ථානයේ දීම බෙදා හැර ඇත. ඒ සමගම බත් පැකට් ලබා ගන්නා පුද්ගලයින්ට අයිස්ක්‍රීම් ලොරි දෙකකින් අයිස්ක්‍රීම් බෙදා හැර තිබේ.

ඊයේ දිනයේ නැවත වරක් එම ස්ථානයේදීම ලොරි වලින් රැගෙන ආ බිත්තර 10 පැක් 2 බැගින් ලොරි දෙකකින් බෙදා හැර තිබිණි. අද උදෑසන එම බිත්තර පැක් ලබා ගත් මත් කුඩු ලෝලීන් පැක් දෙකම රුපියල් 500ට බොරැල්ලේ වීදිවල අලෙවි කරමින් ගොස් ඇති අයුරු නිරීක්ෂණය වී තිබේ.

RelatedPosts

සරුංගලයක් පැටලී රත්මලානේදී ගුවන් හමුදා Y-12 යානයක් මාරක අනතුරකින් බේරෙයි: ගුවන් තොටුපළවල් අවට සරුංගල් යැවීම වහාම නතර කරන්නැයි හදිසි නිවේදනයක්!

මධ්‍යම පළාත් ආණ්ඩුකාර මහාචාර්ය සරත් අබේකෝන් ධූරයෙන් ඉල්ලා අස්වෙයි!

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

විමර්ශන අංශ පවසන්නේ මේ අවස්ථාව ඩ්‍රෝන කැමරාවලින් පටිගත කරමින් එම දර්ශන සජීවීව නැරඹීමට විදේශගතව සිටින පරෙයි සුද්දාට අවස්ථාව සලසා දීමට ඔහු වෙනුවෙන් මෙම දන්සල සංවිධානය කළ පිරිස කටයුතු කර ඇති බවය. එමෙන්ම ඔහුගේ මුදල් කළමනාකරණය කරන කාන්තාවක් ස්ථානය අසල නිවසක සිටිමින් ඒ සියල්ල නිරීක්ෂණය කරමින් සිට ඇත.

විමර්ශන අංශ පවසන්නේ මේ බඩු බෙදා දීමේ මෙගා දන්සල සංවිධානය කර පදනම සම්බන්ධව ගැටලුවක් ඇති බවත්, එම පදනමේ ලියාපදිංචිය සම්බන්ධව ද ගැටලු ඇති බවත්ය.

Tags: නවතම
Share69Tweet43
Previous Post

පොලොන්නරුවේ පොහොර ජාවාරම්කරුට පසුගිය ආණ්ඩුවල මැති ඇමතිවරුත් උදවු කරලා… නියෝජ්‍ය ඇමති ටී.බී.සරත් කියයි!

Next Post

ගැරඬිඇල්ල අනතුරට හේතුව හොයන්න මෝටර් රථ කොමසාරිස් පත් කළ කමිටුව කොත්මලේට…

Related Posts

පුවත්

සරුංගලයක් පැටලී රත්මලානේදී ගුවන් හමුදා Y-12 යානයක් මාරක අනතුරකින් බේරෙයි: ගුවන් තොටුපළවල් අවට සරුංගල් යැවීම වහාම නතර කරන්නැයි හදිසි නිවේදනයක්!

ජූලි 15, 2026
prof-sarath-Abekoon
පුවත්

මධ්‍යම පළාත් ආණ්ඩුකාර මහාචාර්ය සරත් අබේකෝන් ධූරයෙන් ඉල්ලා අස්වෙයි!

ජූලි 15, 2026
පුවත්

සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…

ජූලි 13, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

සරුංගලයක් පැටලී රත්මලානේදී ගුවන් හමුදා Y-12 යානයක් මාරක අනතුරකින් බේරෙයි: ගුවන් තොටුපළවල් අවට සරුංගල් යැවීම වහාම නතර කරන්නැයි හදිසි නිවේදනයක්!

ජූලි 15, 2026
prof-sarath-Abekoon

මධ්‍යම පළාත් ආණ්ඩුකාර මහාචාර්ය සරත් අබේකෝන් ධූරයෙන් ඉල්ලා අස්වෙයි!

ජූලි 15, 2026

සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…

ජූලි 13, 2026
ADVERTISEMENT
  • මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

    172 shares
    Share 69 Tweet 43
  • ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

    172 shares
    Share 69 Tweet 43
  • මධ්‍යම පළාත් ආණ්ඩුකාර මහාචාර්ය සරත් අබේකෝන් ධූරයෙන් ඉල්ලා අස්වෙයි!

    172 shares
    Share 69 Tweet 43
  • ලෝක වෛද්‍ය ඉතිහාසය අලුත් කළ ලංකාවේ පෙළහර: වකුගඩුවක් බද්ධ කර දෙබිඩි නිවුන් දරුවන් වෙන් කළ පේරාදෙණියේ අතිවිශේෂ සැත්කම!

    172 shares
    Share 69 Tweet 43
  • සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස අවුරුදු දෙකකින් දීර්ඝ කිරීමට රජයෙන් නව යෝජනාවක්

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • සරුංගලයක් පැටලී රත්මලානේදී ගුවන් හමුදා Y-12 යානයක් මාරක අනතුරකින් බේරෙයි: ගුවන් තොටුපළවල් අවට සරුංගල් යැවීම වහාම නතර කරන්නැයි හදිසි නිවේදනයක්!
  • මධ්‍යම පළාත් ආණ්ඩුකාර මහාචාර්ය සරත් අබේකෝන් ධූරයෙන් ඉල්ලා අස්වෙයි!
  • සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.