සඳුදා, ජූලි 13, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

කෝටි ගණන් වංචා කළ වී අලෙවි මණ්ඩලයේ නිලධාරීන් 19ක් සම්බන්ධව පරීක්ෂණ අතර මග….

by editor
ජනවාරි 29, 2023
in පුවත්
Share on FacebookShare on Twitter

ලලිත් චාමින්ද –

වී අලෙවි මණ්ඩලයේ නියෝජ්‍ය සාමාන්‍යාධිකාරිවරයකු ඇතුළු විවිධ තනතුරු දරණ නිලධාරින් 19 දෙනෙකු ඉකුත් වසර 07ක කාලය තුළ දී විනය විරෝධි කරුණු මත අනිවාර්ය නිවාඩු යැවිම් සහ වැඩතහනමකට ලක්කොට ඇති බැව් ජාතික විගණන කාර්යාලය පවසයි.

ඒ සම්බන්දයෙන් විනය පරික්ෂණ ආරම්භකර වසර 01 සිට වසර 07 දක්වා කාලයක් ගතවී තිබුනද එම පරික්ෂණ නිම වි නොතිබු බවද විගණනය මගින් අනාවරණය කොට ඇත.

නියෝජ්‍ය සාමාන්‍යාධිකාරිවරයකු ගේ අක්‍රමිකතා නිසා වි අලෙවි මණ්ඩලයට සිදුවු තිස් එක් කෝටි,විසි හය ලක්ෂ, හැටදෙදහස් නමසිය විසි පහක පාඩුව (312,662,925) සම්බන්දයෙන් මොහු 2015 වර්ෂයේ මාර්තු මස 20 වැනි දින වැඩතහනමකට ලක්කොට තිබුණි. ඔහුට විරුද්ධව ඇති චෝදනා 77කි.

මොහු වැඩ තහනමකට ලක්කොට 2015 වර්ෂයේ සිට 2022 අගෝස්තු මාසය වනවිට වසර 07කට අධික කාලයක් ගතවි තිබුණද පරික්ෂණ අවසන් කර මණ්ඩලයට සිදුවු අලාභය අයකර ගැනිමට කටයුතුකර නොතිබු බවද විගණනය මගින් අනාවරණය කොට ඇත.

මේ අතර නියෝජ්‍ය සාමාන්‍යාධිකාරි ( මෙහෙයුම්) විසින් වි අලෙවි මණ්ඩලයට රුපියල් එකොළොස් කෝටි විසිපන්ලක්ෂයක (112,500,000) පාඩුවක් සිදුකිරිම සම්බන්දයෙන් 2019 වර්ෂයේ මැයි 08 වැනි දින අනිවාර්ය නිවාඩු යවා තිබුණි. ඔහුට විරුද්ධව ඇති චෝදනා සංඛ්‍යාව 14කි.

RelatedPosts

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

ඩෙංගු මදුරු දෂ්ඨනයෙන් දරුවන් බේරාගන්න පාසල් නිල ඇඳුමට අමතරව අත් පා ආවරණයවන ඇඳුම්වලට අවසර!

මොහු 2020 ජනවාරි මස නැවත සේවයේ පිහිටුවා තිබුනද 2021 වර්ෂයේ ජනවාරි 25 වැනිදින නැවත වරක් අනිවාර්ය නිවාඩු යවා තිබුණි. මේ සම්බන්දයෙන් විමර්ශන කටයුතු සිදුකිරිමට කටයුතු කර නොතිබුණි.

එමෙන්ම විධිමත් විනය පරික්ෂණ පවත්වා විනය ක්‍රියාමාර්ග අවසන් කර ඇති නිලධාරින් 05 දෙනෙකුගෙන් වි අලෙවි මණ්ඩලයට රුපියල් හාරකෝටි දාහත් ලක්ෂ හතලිස් නව දහස් පන්සිය විසිහතරක(41,749,524) මුදලක් අයකරගත යුතු ලෙස දන්වා තිබුනද ඒ සම්බන්දයෙන් ගත් ක්‍රියාමාර්ග විගණනය වෙත ඉදිරිපත් කොට නොතිබු බවද විගණන වාර්තාවේ සදහන් වේ.

මේ අතර නිලධාරින් තිදෙනෙකු අනිවාර්ය නිවාඩු යවා වැටුප් ගෙවිම සිදුකරණු ලබන අතර මේ පිළිබද විමර්ශන කටයුතු සඳහා වසර 02 ක කාලයක් ගතවි ඇත. එහෙත් විමර්ශන කටයුතු අවසන් නොකිරිම නිසා එම නිලධාරින්ට වැටුප් ලෙස 7,306,327ක මුදලක් ගෙවා තිබුණි.

 

Tags: නවතම
Share69Tweet43
Previous Post

“රටත් කලාවත් රැක ගන්න නම් සංවේදී නැණවත් මිනිසුන් බලයට පත් විය යුතුයි” – නදි කම්මැල්ලවීර

Next Post

සංචාරක බ්‍රිතාන්‍ය ජාතික කාන්තාවකගේ ලක්ෂ අසු තුනක රන් ආභරණ සොරකම් කරලා…

Related Posts

පුවත්

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

ජූලි 13, 2026
පුවත්

මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

ජූලි 13, 2026
පුවත්

ඩෙංගු මදුරු දෂ්ඨනයෙන් දරුවන් බේරාගන්න පාසල් නිල ඇඳුමට අමතරව අත් පා ආවරණයවන ඇඳුම්වලට අවසර!

ජූලි 12, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

ජූලි 13, 2026

මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

ජූලි 13, 2026

ඩෙංගු මදුරු දෂ්ඨනයෙන් දරුවන් බේරාගන්න පාසල් නිල ඇඳුමට අමතරව අත් පා ආවරණයවන ඇඳුම්වලට අවසර!

ජූලි 12, 2026
ADVERTISEMENT
  • දෙබිඩි නිවුන් දරුවෝ...

    ලෝක වෛද්‍ය ඉතිහාසය අලුත් කළ ලංකාවේ පෙළහර: වකුගඩුවක් බද්ධ කර දෙබිඩි නිවුන් දරුවන් වෙන් කළ පේරාදෙණියේ අතිවිශේෂ සැත්කම!

    172 shares
    Share 69 Tweet 43
  • මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

    172 shares
    Share 69 Tweet 43
  • “ගැටුම තීව්‍ර වෙද්දි අධිකරණ ඇමති පැය හයක් හතක් සම්බන්ධ කරගන්න නිලධාරීන්ට  බැරි වෙලා.“.. මීගමුව බන්ධනාගාර ඛේදවාචකය ගැන කතා කරමින්  විපක්ෂය හෙළි කරයි…. 

    172 shares
    Share 69 Tweet 43
  • විදේශීය කාන්තාවන් 28ක් ඇතුළුව මීගමුව බන්ධනාගාරයේ කාන්තා රැඳවියන් 73ක් පල්ලේකැලේට සහ වාරියපොලට මාරු කරයි!

    172 shares
    Share 69 Tweet 43
  • භෞත චිකිත්සකවරියගේ ඝාතනය: හිටපු OIC ඇතුළු සිව්දෙනා යළි රිමාන්ඩ් – ප්‍රධාන සැකකරුගේ ලේ සාම්පල ගන්න රෝහලට රැගෙන යයි

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….
  • මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!
  • ඩෙංගු මදුරු දෂ්ඨනයෙන් දරුවන් බේරාගන්න පාසල් නිල ඇඳුමට අමතරව අත් පා ආවරණයවන ඇඳුම්වලට අවසර!

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.