බ්‍රහස්පතින්දා, ජූලි 16, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

කොළඹ මහ නගර සභාවේ බලය මාලිමාවට නොලැබෙයි ද?

by editor
මැයි 7, 2025
in පුවත්
colombo-municipal-council
Share on FacebookShare on Twitter

කාගේත් විශේෂ අවධානයට ලක් වී තිබුණු කොළඹ මහ නගර සභාවේ  එක් පක්ෂයක් විසින් දිනාගත් බහුතර සභික ප්‍රමාණයක් දිනා ගැනීමට ජාතික ජන බලවේගය සමත් වී තිබේ. ප්‍රතිශතයක් ලෙස සමස්ථ සභිකයන් ප්‍රමාණයෙන් සියයට 41ක් තනි පක්ෂයක් ලෙස ජාතික ජන බලවේගය දිනාගෙන ඇතත් එය තනිවම පක්ෂයට බලය පිහිටුවීමට තරම් ප්‍රමාණවත් අත්පත් කරගැනීමක් නොවේ. 

කොළඹ මහ නගර සභාවට තේරි පත්වුන සභිකයින් සම්පූර්ණ ප්‍රමාණය 117කි. ඉන් සභිකයින් 48ක්ම තේරී පත් වන්නේ ජාතික ජන බලවේගයෙනි. එහෙත් විපක්ෂ කණ්ඩායම් සමස්ථයෙන් සභිකයින් 69ක් නියෝජනය වී ඇත. ඒ අනුව ජාතික ජන බලවේගය දැනට ප්‍රකාශිත ප්‍රතිපත්ති රාමුව තුළ කොළඹ මහ නගර සභාවේ බලය පිහිටුවීම පිළිබඳ ගැටලු සහගත තත්ත්වයක් නිර්මාණය වී ඇත. ආණ්ඩුවට එරෙහිවීම පමණක්  ප්‍රතිපත්තිය  කරගත් දේශපාලන පක්ෂ සියල්ලටම ඒකාරාශී වී සමගි ජන බලවේගය යටතේ කොළඹ නගර සභාවේ බලය අත්පත් කරගැනීමට හැකි පරිසරයක් ඇති වී තිබේ.

2012 අංක 21 දරන පළාත් පාලන ආයතන ( විශේෂ විධිවිධාන) පනත අනුව තේරී පත්වන සභිකයන් ප්‍රමාණය මත බලය පිහිටුවීම තීරණය වන්නේ නැත. පනතේ දැක්වෙන්නේ මෙසේය.

2012 අංක 21 දරන පළාත් පාලන ආයතන ( විශේෂ විධිවිධාන) පනත අනුව

  1.  පාළත් පාලන පනත අනුව පළාත් පාලන ආයතනයකට තෝරා පත් ගන්නා ධූර ධාරීන් අතරින් එක් දේශපාලන පක්ෂයක් හෝ ස්වාධීන කණ්ඩායමක් පළාත් පාලන ආයතන ධූර සංඛ්‍යවෙන් සියයට 50කට වැඩි ධූර සංඛ්‍යාවක් හිමි කරගෙන ඇති විටෙක අදාල දේශපාලන පක්ෂයේ ලේකම් හෝ ස්වාධීන කණ්ඩායමේ නායකයා විසින් නම් කරන ආකාරයටත්,
  2.  එසේ නෙවන අවස්ථවක අදාල පළාත් පාලන ආයතනයේ පළමු රැස්වීමේ දී පළාත් පාලන කොමසාරිස්වරයාගේ මූලසනය යටතේ තේරී පත්වී ඇති ධූර ධාරීන්ගේ ඡන්දයෙන් නගරාධිපතිවරයා හෝ සභාපතිවරයා තෝරා පත් කරගන්නේය.

මේ අනුව සමගි ජන බලවේගයට සභිකයින් 29කි. එක්සත් ජාතික පක්ෂයට සභිකයින් 13ක් හිමි වී තිබේ. එක්සත් ජාතික පක්ෂය සහ සමගි ජන බලවේගය එක්ව පළාත් පාලන ආයතනවල බලය පිහිටුවන බවට වු පූර්ව අදහස මත එම පක්ෂ දෙක එක් වුව ද කොළඹ මහ නගර සභාවේ බලය පිහිටුවීමට ප්‍රමාණවත් බලයක් ලැබෙන්නේ නැත. එම පක්ෂ දෙකම එක් වුව ද සභිකයින් සංඛ්‍යාව 42කි. දැනටත් සමගි ජන බලවේගයේ සිටින මුස්ලිම් කොංග්‍රසයේ සභිකයින් සිවු දෙනාද එක්වන විට සභිකයින් සංඛ්‍යා 46කි.  පොහොට්ටුව සම්බන්ධ කර නොගත්තත් තවත් සුළු පක්ෂ සභිකයින් සම්බන්ධ කරගෙන බහුතර මන්ත්‍රී සංඛ්‍යාවක් පෙන්වීමට සමගි ජන බලවේගයට ඇති හැකියාව වැඩිය.

RelatedPosts

සරුංගලයක් පැටලී රත්මලානේදී ගුවන් හමුදා Y-12 යානයක් මාරක අනතුරකින් බේරෙයි: ගුවන් තොටුපළවල් අවට සරුංගල් යැවීම වහාම නතර කරන්නැයි හදිසි නිවේදනයක්!

මධ්‍යම පළාත් ආණ්ඩුකාර මහාචාර්ය සරත් අබේකෝන් ධූරයෙන් ඉල්ලා අස්වෙයි!

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

මක් නිසාද යත්  පොහොට්ටුවට සභිකයින් 05ක්, ශ්‍රී ලංකා මුස්ලිම් කොංගස්‍රයට සභිකයින් 04ක්, සර්ව ජන බලයට සභිකයින් 02ක්, එක්සත් සාම සන්ධානය සභිකයින් 02ක්,  සහ නිදහස් ජාතික සන්ධානය, ශ්‍රී ලංකා නිදහස් පෙරමුණ, එක්සත් ජනතා නිදහස් සන්ධානය, ජාතික ජනතා පක්ෂය, සභිකයින් එක බැගින් ද,  දිනාගෙන තිබෙන බැවිනි.

කොළඹ මහ නගර සභාව රට සේම වැදගත් පරිපාලන ආයතනයක් වීම කොළඹ නගර සභාවේ බලය පිහිටුවීමේ වැදගත්කම දේශපාලනිකව වැදගත් වී ඇත.

 

Tags: නවතමවිශේෂ
Share69Tweet43
Previous Post

පකිස්ථානය ඉන්දීය යානා 05ක් බිම හෙලූ බව වාර්තා කරයි… ඉන් 03ක් අති නවීන රෆායෙල් ප්‍රහාරක ජෙට් යානා!

Next Post

දුටු තැන අත් අඩංගුවට ගැනීමට වරෙන්තු ලැබූ ප්‍රසන්න රණවීර අධිකරණයට භාර වෙයි…

Related Posts

පුවත්

සරුංගලයක් පැටලී රත්මලානේදී ගුවන් හමුදා Y-12 යානයක් මාරක අනතුරකින් බේරෙයි: ගුවන් තොටුපළවල් අවට සරුංගල් යැවීම වහාම නතර කරන්නැයි හදිසි නිවේදනයක්!

ජූලි 15, 2026
prof-sarath-Abekoon
පුවත්

මධ්‍යම පළාත් ආණ්ඩුකාර මහාචාර්ය සරත් අබේකෝන් ධූරයෙන් ඉල්ලා අස්වෙයි!

ජූලි 15, 2026
පුවත්

සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…

ජූලි 13, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

සරුංගලයක් පැටලී රත්මලානේදී ගුවන් හමුදා Y-12 යානයක් මාරක අනතුරකින් බේරෙයි: ගුවන් තොටුපළවල් අවට සරුංගල් යැවීම වහාම නතර කරන්නැයි හදිසි නිවේදනයක්!

ජූලි 15, 2026
prof-sarath-Abekoon

මධ්‍යම පළාත් ආණ්ඩුකාර මහාචාර්ය සරත් අබේකෝන් ධූරයෙන් ඉල්ලා අස්වෙයි!

ජූලි 15, 2026

සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…

ජූලි 13, 2026
ADVERTISEMENT
  • මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

    172 shares
    Share 69 Tweet 43
  • ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

    172 shares
    Share 69 Tweet 43
  • මධ්‍යම පළාත් ආණ්ඩුකාර මහාචාර්ය සරත් අබේකෝන් ධූරයෙන් ඉල්ලා අස්වෙයි!

    172 shares
    Share 69 Tweet 43
  • ලෝක වෛද්‍ය ඉතිහාසය අලුත් කළ ලංකාවේ පෙළහර: වකුගඩුවක් බද්ධ කර දෙබිඩි නිවුන් දරුවන් වෙන් කළ පේරාදෙණියේ අතිවිශේෂ සැත්කම!

    172 shares
    Share 69 Tweet 43
  • සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස අවුරුදු දෙකකින් දීර්ඝ කිරීමට රජයෙන් නව යෝජනාවක්

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • සරුංගලයක් පැටලී රත්මලානේදී ගුවන් හමුදා Y-12 යානයක් මාරක අනතුරකින් බේරෙයි: ගුවන් තොටුපළවල් අවට සරුංගල් යැවීම වහාම නතර කරන්නැයි හදිසි නිවේදනයක්!
  • මධ්‍යම පළාත් ආණ්ඩුකාර මහාචාර්ය සරත් අබේකෝන් ධූරයෙන් ඉල්ලා අස්වෙයි!
  • සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.