අඟහරුවාදා, ජූනි 23, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

කොළඹ නෙළුම්කුණේ අවන්හලක පැවති මත්ද්‍රව්‍ය සාදයක දී මත්ද්‍රව්‍යයක් විෂ වී තරුණයෙක් සහ තරුණියක් මරුට… තරුණයාට 22යි… තරුණියට 27යි…

by editor
මාර්තු 12, 2024
in පුවත්
Share on FacebookShare on Twitter

ප්‍රදීප්  ප‍්‍රසන්න සමරකෝන් –

කොළඹ නෙළුම් කුලූනේ අවන්හලක පැවැති සාදයක් අතරතුර කිසියම් මත්ද්‍රව්‍යයක් පානය කර සිටියදී හදිසියේම රෝගාතුරව කොළඹ ජාතික රෝහලට ඇතුළත් කළ  තරුණයකු සහ තරුණියක මියයෑමේ සිද්ධියක්  සම්බන්ධයෙන් මරදාන පොලිසිය පුළුල් පරීක්‍ෂණයක්  ආරම්භ කර තිබේ.

මෙලෙස මියගොස් ඇත්තේ රූපලාවන්‍යාගාරයක  කළමනාකාරිනියක ලෙස සේවය කළ මුල්ලේරියාව උඩුමුල්ල පදිංචිව සිටි හෙට්ටිආරච්චි රසාංගිකා රුක්ෂානි  නමැති 27 හැවිරිදි තරුණියක සහ දෙහිවල පදිංචිව සිටි  සමිඳු ටිරංග ප‍්‍රනාන්දු නමැති 22 හැවිරිදි තරුණයකු බව  පරීක්‍ෂණ සිදුකරන ජ්‍යෙෂ්ඨ පොලිස් නිලධාරියෙක් පැවැසීය.

මෙම මත්ද්‍රව්‍ය පානය කර රෝගාතුරව ඇදවැටී ඇති  දෙදෙනා එම ස්ථානයේ සිටි පිරිස් විසින් කොළඹ ජාතික  රෝහලට ඇතුළත් කර ඇති අතර පසුව ප‍්‍රතිකාර ලබමින්  සිටියදී ඔවුන් මියගොස් ඇත.

මියගිය දෙදෙනාගේ මූලික මහෙස්ත‍්‍රාත් පරීක්‍ෂණ  මාලිගාකන්ද මහෙස්ත‍්‍රාත්වරයා විසින් සිදුකරන ලද අතර යගිය දෙදෙනාගේ පශ්චාත් මරණ පරීක්‍ෂණ කොළ අධිකරණ වෛද්‍ය නිලධාරී කාර්යාලයේදී සිදුකර එම  වාර්තා ඉදිරිපත් කරන ලෙසට පොලිසියට නියෝග කළේය.

මේ අතර සිය දියණියගේ මරණය සැක සහිත බව,  මියගිය තරුණියගේ මව වන දෝන රසිකා නිලන්ති පොලිසියට ප‍්‍රකාශ කර තිබේ.

RelatedPosts

ලංකාවේ ඩෙංගු තත්ත්වය දරුණු අතට… මර්දනයට ත්‍රිවිධ හමුදාව කැඳවයි!

ඥානසාර හිමියන්ගේ මාස 09ක සිරදඬුවම මහාධිකරණය ස්ථිර කරයි!

මන්නාරම පාලම යට මුරපොලේදී ගිනිඅවියක් ඉබේ ක්‍රියාත්මක වී හමුදා නිලධාරියෙක් මියයයි!

එම සාදයේදී  මියගිය රසාංගිකා ඇතුළු හත්දෙනකු කිසියම් මත්ද්‍රව්‍යයක් පානය කළ බවට ඇයගේ පෙම්වතා බව කියන තරුණයකු  ප‍්‍රකාශ කළ බවද පොලිසිය කියයි.

සිද්ධිය සම්බන්ධයෙන් මරදාන පොලිස් ස්ථානාධිපති ප‍්‍රධාන පොලිස් පරීක්‍ෂක ඉෂාන්ත කුමාර ඇපලකොටුව ගේ උපදෙස් මත පොලිස් කොස්තාපල් සමන්ත  (49602) ඇතුළු කණ්ඩායමක්  පරීක්ෂණ පවත්වයි – දිවයින

Tags: නවතම
Share69Tweet43
Previous Post

යාපනයේ කඩු කල්ලි සාමාජිකයෙක් කඩු පහරකින් මරුට….

Next Post

අවුරුදු 24කට පෙර රට මළ ගෙයක් කළ ගෝනගල මළගම… LTTE ය ඝාතනය කළ 54 දෙනා සැමරේ….

Related Posts

පුවත්

ලංකාවේ ඩෙංගු තත්ත්වය දරුණු අතට… මර්දනයට ත්‍රිවිධ හමුදාව කැඳවයි!

ජූනි 23, 2026
Galagoda Aththe Gnanasara
පුවත්

ඥානසාර හිමියන්ගේ මාස 09ක සිරදඬුවම මහාධිකරණය ස්ථිර කරයි!

ජූනි 23, 2026
death
පුවත්

මන්නාරම පාලම යට මුරපොලේදී ගිනිඅවියක් ඉබේ ක්‍රියාත්මක වී හමුදා නිලධාරියෙක් මියයයි!

ජූනි 23, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

ලංකාවේ ඩෙංගු තත්ත්වය දරුණු අතට… මර්දනයට ත්‍රිවිධ හමුදාව කැඳවයි!

ජූනි 23, 2026
Galagoda Aththe Gnanasara

ඥානසාර හිමියන්ගේ මාස 09ක සිරදඬුවම මහාධිකරණය ස්ථිර කරයි!

ජූනි 23, 2026
death

මන්නාරම පාලම යට මුරපොලේදී ගිනිඅවියක් ඉබේ ක්‍රියාත්මක වී හමුදා නිලධාරියෙක් මියයයි!

ජූනි 23, 2026
ADVERTISEMENT
  • docter

    ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • අපේක්ෂා රෝහලේ තැඹිලි දානය වහාම ක්‍රියාත්මක වන පරිදි තාවකාලිකව නවත්වයි! හේතුව මෙන්න

    172 shares
    Share 69 Tweet 43
  • නවීන් සොයිසා ලඟ ඇඹරෙන වෛද්‍ය පරිපාලන නීතිය ගැන කතාවක්…

    172 shares
    Share 69 Tweet 43
  • අම්පාරේ භෞත චිකිත්සකවරියගේ ජීවිත සිහිනය ඛේදවාචකයක් වී තෙල්දෙණියෙන් කෙළවර වූ හැටි!

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • ලංකාවේ ඩෙංගු තත්ත්වය දරුණු අතට… මර්දනයට ත්‍රිවිධ හමුදාව කැඳවයි!
  • ඥානසාර හිමියන්ගේ මාස 09ක සිරදඬුවම මහාධිකරණය ස්ථිර කරයි!
  • මන්නාරම පාලම යට මුරපොලේදී ගිනිඅවියක් ඉබේ ක්‍රියාත්මක වී හමුදා නිලධාරියෙක් මියයයි!

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.