සඳුදා, ජූලි 13, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

කොළඹ නගරයේ වාහන “පාර්කිං“ බලෙන් සල්ලි කොල්ලකෑමක්

2020 සිට නගර සභාවට මුදල් ගෙවා නෑ

by Lanka Sara Editor
පෙබරවාරි 14, 2021
in පුවත්
Share on FacebookShare on Twitter

කොළඹ නගරයේ රථවාහන නවතා තැබීම කළමනාකරණය කරන සමාගමක් 2020 ජනවාරි මස 01 වැනිදා සිට කොළඹ නගර සභාවට මුදල් ගෙවා නැති ඔවුන් තවමත් වාහන නවතා තබන්නන්ගෙන් අය කර ගන්නා ගාස්තු ඔවුන්ගේ සාක්කුවලට දමා ගන්නා බවත් කොළඹ නගර සභාවේ පොදු ජන පෙරමුණු පාර්ලිමේන්තු මන්ත්‍රිනි ෂර්මිලා ගෝනවල මහත්මිය පවසයි.

මේ වනවිට නගර සභාවට ලැබිය යුතු රුපියල් කෝටි පහක් පමණ ලබා නොදෙමින් සිටින මෙම සමාගම සමඟ පවතින ගිවිසුම අවලංගු කරන ලෙස තමන් යෝජනා කළද එම ගිවිසුම අහෝසි නොකරන ලෙස ඉහළ දේශපාලකයින් විසින් ඇයට කර ඇති බලපෑම් මත එසේ ගිවිසුම අහෝසි කර ගත නොහැකිව සිටින බව නගරාධිපතිනි රෝසි සේනානායක මහත්මිය තමන් වෙත ප්‍රකාශ කළ බවද මෙම මන්ත්‍රිවරිය පවසයි.

අදාල සමාගම නගර සභාව සමඟ එකඟ වී ඇති ගිවිසුමට අනුව ඉලක්ක ගත ප්‍රදේශ කිහිපයක ගාස්තු අයකිරීමේ ස්වයංක්‍රීය යන්ත්‍ර 160ක් අත්සන් කරන බවට එකඟ වුවද මේ වනවිට සවි කොට ඇත්තේ යන්ත්‍ර 100ක් පමණි.

එයින්ද මේ වනවිට යන්ත්‍ර ගණනාවක් අක්‍රිය වී ඇති අතර වැල්ලවත්ත ප්‍රදේශයේ එකදු යන්ත්‍රයක්වත් ක්‍රියාත්මක නොවන බවත් කොල්ලුපිටිය සහ ඩුප්ලිකේෂන් පාරේද ගාස්තු ගෙවීමේ යන්ත්‍ර අක්‍රිය ව පවතින බවත් සඳහන් කළාය.

RelatedPosts

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

එසේම මෙම ගිවිසුමට අනුව 2017 ජනවාරි මස 01 වැනිදා සිට වාහන නැවතීමේ ගාස්තු අය කරන අත්යන්ත්‍ර භාවිතය තහනම් වුවද මෙම සමාගම තවමත් අත්යන්ත්‍ර භාවිත කරන බවත් වාහන නවතා තබන්නන්ගෙන් අවිධිමත් සහ අසාධාරණ ආකාරයට ගාසතු අය කිරීම සිදු කරන බවටත් ඇය චෝදනා කළාය.

ගිවිසුම් ප්‍රකාරව නගර සභාවට අදාල ගාස්තු ගෙවීම් ප්‍රමාදවීම් සඳහා දඩ මුදලක්ද අය කෙරෙන අතර එම සියලු මුදල් එකතු කළ විට පසුගිය වසර සඳහා මෙම සමාගම රුපියල් කෝටි පහක් පමණ ගෙවිය යුතු බවත් ඔවුන් අද කරන්නේ නගර සභාවට හෝ රජයේ කිසිදු ආයතනයකට එම මුදල් ලබා නොදී බලහත්කාරයෙන් නීති විරෝධී ලෙස මෙම මුදල් තම සාක්කුවේ දමා ගැනීම පමණක් බව ඇය තවදුරටත් සඳහන් කළාය.

Tags: නවතම
Share69Tweet43
Previous Post

කොවිෂීල්ඩ් එන්නතේ මාත්‍රා 18000ක් විසිකරලා!

Next Post

අලුත් කොවිඩ් සමඟ අලුත් තත්ත්වයට මුහුණදීම ගැන තීන්දුව හෙට

Related Posts

පුවත්

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

ජූලි 13, 2026
පුවත්

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

ජූලි 13, 2026
පුවත්

මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

ජූලි 13, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

ජූලි 13, 2026

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

ජූලි 13, 2026

මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

ජූලි 13, 2026
ADVERTISEMENT
  • දෙබිඩි නිවුන් දරුවෝ...

    ලෝක වෛද්‍ය ඉතිහාසය අලුත් කළ ලංකාවේ පෙළහර: වකුගඩුවක් බද්ධ කර දෙබිඩි නිවුන් දරුවන් වෙන් කළ පේරාදෙණියේ අතිවිශේෂ සැත්කම!

    172 shares
    Share 69 Tweet 43
  • මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

    172 shares
    Share 69 Tweet 43
  • “ගැටුම තීව්‍ර වෙද්දි අධිකරණ ඇමති පැය හයක් හතක් සම්බන්ධ කරගන්න නිලධාරීන්ට  බැරි වෙලා.“.. මීගමුව බන්ධනාගාර ඛේදවාචකය ගැන කතා කරමින්  විපක්ෂය හෙළි කරයි…. 

    172 shares
    Share 69 Tweet 43
  • භෞත චිකිත්සකවරියගේ ඝාතනය: හිටපු OIC ඇතුළු සිව්දෙනා යළි රිමාන්ඩ් – ප්‍රධාන සැකකරුගේ ලේ සාම්පල ගන්න රෝහලට රැගෙන යයි

    172 shares
    Share 69 Tweet 43
  • විදේශීය කාන්තාවන් 28ක් ඇතුළුව මීගමුව බන්ධනාගාරයේ කාන්තා රැඳවියන් 73ක් පල්ලේකැලේට සහ වාරියපොලට මාරු කරයි!

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!
  • සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….
  • මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.