බ්‍රහස්පතින්දා, ජූනි 4, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

අලුත් කොවිඩ් සමඟ අලුත් තත්ත්වයට මුහුණදීම ගැන තීන්දුව හෙට

by Lanka Sara Editor
පෙබරවාරි 14, 2021
in පුවත්
Share on FacebookShare on Twitter

නතාෂා නෙත්මිණි

මෙරට ප්‍රදේශ කීපයක පැතිර යන නව කොවිඩ්- 19 වෛරස ප්‍රභේදය තවදුරටත් ව්‍යාප්තවීම පාලනය කිරීම සඳහා ගත යුතු ක්‍රියාමාර්ග පිළිබඳ තීරණාත්මක සාකච්ඡාවක් හෙට (15) දිනයේ පැවැත්වෙනු ඇති බව නියෝජ්‍ය සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් විශේෂඥ වෛද්‍ය ලාල් පනාපිටිය මහතා සදහන් කරයි.

මෙතෙක් රට සම්පූර්ණයෙන්ම වසා දැමීම පිළිබඳව කිසදු තීරණයක් නොමැති බවත් නව කොවිඩ් ආසාදිතයින්ගේ සංඛ්‍යාවේ සීග්‍ර වර්ධනයන් පෙන්නුම් කළහොත් අවදානම ඉහළ ප්‍රදේශ වසා දැමීම කෙරෙහි අවධානය යොමු වනු ඇතැයි ද හෙතෙම පැවසීය.

දැනට මෙරට සොයාගෙන තිබෙන නව කොරෝනා වෛරසයේ ශීඝ්‍ර ලෙස ව්‍යාප්ත වීමේ ලක්ෂණ පවතින බැවින් රෝහල්වල දැඩිසත්කාර ඇඳන් පිරීයාමක් සිදුවිය හැකි බැවින් රෝග පාලනය සදහා ගත යුතු සෑම ක්‍රියා මාර්ගයක්ම ගන්නා බවද ඔහු සදහන් කළේය.

RelatedPosts

සලෙයි සිය දිවි නසා ගැනීමේ අවදානමක… ඔහුගේ නීතිඥවරයා අධිකරණයට දන්වයි!

මහ භාණ්ඩාගාරයේ ඩොලර් මිලියන 2.5ක් හැකරුන් ගත් හැටි වැඩි දුර විස්තර අධිකරණයට!

ඝාතනය කර මඩ වගුරක සඟවා සිටි අනියම් බිරිඳගේ සිරුර ගොඩගනියි: සැකකරු වස බී රෝහලේ!

මේ අතර කොචිඩ්‌-19 වෛරසයේ නව ප්‍රභේදයක්‌ රට තුළ වාර්තාවීමත්‌ සමග රට සම්පූර්ණයෙන්‌ වසාදැමීමට තීරණය කර ඇති බවට වන පුවත්‌ සමාජ මාධ්‍ය ජාලා ඇතුළු විවිධ මාධ්‍ය ඔස්සේ වාර්තා වුවද, එවැනි ක්‍රියාමාර්ගයක්‌ ගැනීම සම්බන්ධව රජය මේ වනතෙක්‌ කිසිදු තීරණයක්‌
ගෙන නොමැති බව කොචිඩ්‌-19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානයේ ප්‍රධානී යුද හමුදාපති ජෙනරාල්‌ ශවේන්ද්‍ර සිල්වා මහතා දැනුම්‌ දෙයි.

එමෙන්ම, කොචිඩ්-‌19 වෛරසයේ නව ප්‍රභේදය රට තුළ චිවිධ ප්‍රදේශවලින් වාර්තා වීම හා එහි ව්‍යාප්තිය පිළිබඳ රජය දැඩි අවධානයෙන්‌ පසුවන අතර,
ඉදිරියේදී ජනතාවගේ ආරක්ෂාව වෙනුවෙන්‌ ගත යුතු සුදුසුම ක්‍රියාමාර්ග‌ සෞඛ්‍ය අංශයන්හි උපදෙස්‌ පරිදි ක්‍රියාත්මක කිරීමට කටයුතු කරනු ඇතැයි ද රජය දන්වා සිටී.

Tags: නවතම
Share69Tweet43
Previous Post

කොළඹ නගරයේ වාහන “පාර්කිං“ බලෙන් සල්ලි කොල්ලකෑමක්

Next Post

කිලිනොච්චි වැලි ජාවාරම්කරුවෝ මරා ගනිති… එක් අයෙක් මරුට… 03කට තුවාල…

Related Posts

suresh-sale
පුවත්

සලෙයි සිය දිවි නසා ගැනීමේ අවදානමක… ඔහුගේ නීතිඥවරයා අධිකරණයට දන්වයි!

ජූනි 3, 2026
cyber-scam
පුවත්

මහ භාණ්ඩාගාරයේ ඩොලර් මිලියන 2.5ක් හැකරුන් ගත් හැටි වැඩි දුර විස්තර අධිකරණයට!

ජූනි 3, 2026
පුවත්

ඝාතනය කර මඩ වගුරක සඟවා සිටි අනියම් බිරිඳගේ සිරුර ගොඩගනියි: සැකකරු වස බී රෝහලේ!

ජූනි 3, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result
suresh-sale

සලෙයි සිය දිවි නසා ගැනීමේ අවදානමක… ඔහුගේ නීතිඥවරයා අධිකරණයට දන්වයි!

ජූනි 3, 2026
cyber-scam

මහ භාණ්ඩාගාරයේ ඩොලර් මිලියන 2.5ක් හැකරුන් ගත් හැටි වැඩි දුර විස්තර අධිකරණයට!

ජූනි 3, 2026

ඝාතනය කර මඩ වගුරක සඟවා සිටි අනියම් බිරිඳගේ සිරුර ගොඩගනියි: සැකකරු වස බී රෝහලේ!

ජූනි 3, 2026
ADVERTISEMENT
  •  එංගලන්තයේ බන්ධනාගාරයක් තුළ බන්ධනාගාර නිලධාරිනියක සහ රැඳවියෙක් අතර වූ ලිංගික එක්වීමක වීඩියෝ දර්ශනය ගැන     රැඳවියා සහ නිලධාරිනිය අද කියන කතා!

    172 shares
    Share 69 Tweet 43
  • යෝෂිතගේ විදේශ ගමන් තහනම ලිහිල් කිරීමට හෝමාගම මහාධිකරණයෙන් කොන්දේසියක්!

    172 shares
    Share 69 Tweet 43
  • වයිභාව් සූර්යවංශී: බිහාරයේ ගොවි පවුලකින් මතු වී ලෝක ක්‍රිකට් පිටිය සලිත කරන 15 හැවිරිදි පොඩි එකා…

    172 shares
    Share 69 Tweet 43
  • ට්‍රම්ප් නෙතන්යාහූට දුරකථනයෙන් කුණුහරපා කියා බැණ වදී… ඊශ්‍රයාලය ලෙබනන් අගනුවර ඉලක්ක කර සිදුකරන ආක්‍රමණ නවතී!

    172 shares
    Share 69 Tweet 43
  • මල්වතු මහා විහාරය පල්ලේගම හේමරතනගේ තනතුරු තාවකාලිකව අත්හිටුවයි: වැඩ බැලීමට ඊතලවැටුණුවැවේ ඥාණතිලක හිමියන් පත් කරයි

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • සලෙයි සිය දිවි නසා ගැනීමේ අවදානමක… ඔහුගේ නීතිඥවරයා අධිකරණයට දන්වයි!
  • මහ භාණ්ඩාගාරයේ ඩොලර් මිලියන 2.5ක් හැකරුන් ගත් හැටි වැඩි දුර විස්තර අධිකරණයට!
  • ඝාතනය කර මඩ වගුරක සඟවා සිටි අනියම් බිරිඳගේ සිරුර ගොඩගනියි: සැකකරු වස බී රෝහලේ!

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.