අඟහරුවාදා, ජූලි 14, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

කොවිෂීල්ඩ් එන්නතේ මාත්‍රා 18000ක් විසිකරලා!

by Lanka Sara Editor
පෙබරවාරි 14, 2021
in පුවත්
Share on FacebookShare on Twitter

මෙරට සිදුකෙරෙන කොවිඩ් මර්දන එන්නත් කිරීමේ වැඩසටහන තුළ මේ වනවිට එන්නත් මාත්‍රා 18,000 ක් පමණ අපතේ ගොස් ඇති බව ‘ද සන්ඩේ ටයිම්ස්’ පුවත් වාර්තා කරයි.

ඒ COVISHIELD AstraZeneca එන්නතෙහි කුප්පි වල අවසානයේ ඉතිරි වන ප්‍රමාණය බැහැර කිරීමට එම එන්නත් විදින සෞක්‍ය සේවයකන් කටයුතු කිරීම නිසාවෙනි. දැනට භාවිත වන එන්නත් එක කුප්පියක එන්නත් මාත්‍රා 10ක් අඩංගු වන බව නිෂ්පාදකයන් දන්වා ඇත.

එසේ වුද මෙම මාත්‍රා 10 ලබා ගත් පසුව කුප්පිය පතුළෙහි තවත් මාත්‍රාවක හෝ දකක ප්‍රමාණයක් ශේෂ වෙයි. කුඩා සිරින්ජයක් සහ ඉදිකටුවක් භාවිතයෙන් මෙම මාත්‍රාවද සීරුවෙන් ලබා ගත හැකි බව මෙම ජාතික ඖෂධ නියාමන අධිකාරිය (NMRA) සහ අනෙකුත් විශේෂඥ යන් විසින් සිදු කරනලද සොයා බැලීමකදී අනාවරණය වී ඇත.

ඒ අනුව ජාතික ඖෂධ නියාමන අධිකාරිය සෞක්‍ය අමාත්‍යංශයට දන්වා ඇත්තේ මෙම ඉතිරි මාත්‍රාවද ලබා ගත හැකි බවය.

RelatedPosts

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

මේ පිළිබඳව විශෙෂඥයන් පසුගිය පෙබරවාරි මස 05 වැනිදි සිදු කළ සාකච්ඡාවකින් පසුව සෞඛ්‍ය අමාත්‍යංශය දන්වා තිබේ.

භාවිතා කිරීම සඳහා නිර්දේශිත සෑම කුප්පියකම අවම වශයෙන් මාත්‍රාවන් 10 ක් අඩංගු වන බව එන්එම්ආර්ඒ සෞඛ්‍ය අමාත්‍යාංශයට පෙබරවාරි මස 06 වැනිදා ලිපියක් මඟින් ජාතික ඖෂධ නිමයාමන අධිකාරිය දන්වා ඇත්තේ Low dead සිරින්ජ සහ ඉඳිකටු භාවිතා කොට, කුප්පියේ ඉතිරිව ඇති ප්‍රමාණය අතිරේක මාත්‍රාවක් හෝ දෙකක් සඳහා ප්‍රමාණවත් විය හැකි අතර එය භාවිතා කළ හැකිය” යනුවෙනි.

කෙසේ වුවද එන්නත් කරනු ලබන සෑම පුද්ගලයෙකුටම එන්නතින් මිලි ලීටර් 0.5 ක් ලබා ගැනීම සහතික කළ යුතු වන අතර ජාතික ඖෂධ නියාමන අධිකාරිය දන්වා ඇත්තේ අවසාන අදියරේදී කුප්පියෙන් අදාළ මාත්‍රාව ලබා ගත් නොහැකි නම් පමණක් ඉතිරි පරිමාව ඉවත දැමිය යුතු බවයි.

එසේ වුවද මේ සඳහා නිසි පුහුණුවක් හෝ අදැනුමවත් කිරීමක් ලබා දීමට සෞක්‍ය අමාත්‍යංශය කටයුතු නොකිරීම හෙතුවෙන් බොහෝ විට මාත්‍රා 10ක් කුප්පියන් ලබා ගත් පසුව ඉතිරි වන ප්‍රමාණය කුප්පිය සමඟම බැහැර කෙඩරන බවත් ඒ අනුව මේ වනවිට එන්නත් 18000ක් පමණ අපතේ ගොස් ඇති අතර පෞද්ගලික අංශයේ සෞඛ්‍ය සේවකයන්ට සහ වෛද්‍ය සිසුන් වැනි අවදානම් කොටස්වලට මේ එන්නත් ප්‍රමාණය ලබා දිය හැකිව තිබූ බවදද විශේෂඥයන් අදහස් දක්වා තිබිණි.

Tags: නවතම
Share69Tweet43
Previous Post

ශ්‍රී ලංකා කෘෂි රක්ෂණ මණ්ඩලය කෝටි 47ක් ප්‍රතිරක්ෂණ සමාගමකට නිකරුනේ ගෙවයි…

Next Post

කොළඹ නගරයේ වාහන “පාර්කිං“ බලෙන් සල්ලි කොල්ලකෑමක්

Related Posts

පුවත්

සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…

ජූලි 13, 2026
පුවත්

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

ජූලි 13, 2026
පුවත්

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

ජූලි 13, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…

ජූලි 13, 2026

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

ජූලි 13, 2026

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

ජූලි 13, 2026
ADVERTISEMENT
  • මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

    172 shares
    Share 69 Tweet 43
  • ලෝක වෛද්‍ය ඉතිහාසය අලුත් කළ ලංකාවේ පෙළහර: වකුගඩුවක් බද්ධ කර දෙබිඩි නිවුන් දරුවන් වෙන් කළ පේරාදෙණියේ අතිවිශේෂ සැත්කම!

    172 shares
    Share 69 Tweet 43
  • ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

    172 shares
    Share 69 Tweet 43
  • භෞත චිකිත්සකවරියගේ ඝාතනය: හිටපු OIC ඇතුළු සිව්දෙනා යළි රිමාන්ඩ් – ප්‍රධාන සැකකරුගේ ලේ සාම්පල ගන්න රෝහලට රැගෙන යයි

    172 shares
    Share 69 Tweet 43
  • විදේශීය කාන්තාවන් 28ක් ඇතුළුව මීගමුව බන්ධනාගාරයේ කාන්තා රැඳවියන් 73ක් පල්ලේකැලේට සහ වාරියපොලට මාරු කරයි!

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…
  • ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!
  • සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.