අඟහරුවාදා, ජූලි 14, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

කොළඹ ජාතික රෝහලේ ස්නායු ශල්‍ය විශේෂඥ අංශයට අති නවීන සි.ටී. ස්කෑන් යන්ත්‍රයක්… විටිනාකම මිලියන 220ක්…

by editor
අප්‍රේල් 12, 2024
in පුවත්
CT-Scan
Share on FacebookShare on Twitter

ශ්‍රියානි විජේසිංහ –                                                                                     

මෙටර රජයේ රෝහලක ස්ථාපිත විශාලතම හා ප්‍රධානතම ස්නායු ශල්‍ය වෛද්‍ය අංශය වන කොළඹ ජාතික රෝහලේ ස්නායු ශල්‍ය වෛද්‍ය අංශය වෙත රුපියල් මිලියන 220ක වටිනාකමින් යුතු නවීන තාක්ෂණයෙන් යුතු සී.ටී. ස්කෑන් යන්ත්‍රයක් (128 Slice CT Scan ) රෝගී ප්‍රතිකාර සේවාව සඳහා ලබා දීමට සෞඛ්‍ය අමාත්‍යංශය කටයුතු කර ඇත.

මෙම යන්ත්‍රය ඊයේ (11) දිනයේදී රෝහල වෙත භාර දීම සෞඛ්‍ය ආමාත්‍යංශයේ  ලේකම් විශේෂඥ වෛද්‍ය පාලිත මහීපාල  විසින් සිදුකරන ලදි.

මෙම සී.ටී යන්ත්‍රය මගින් වේගවත්, ආරක්ෂිත , වඩාත් නිවැරදි විනිශ්චයන් ලබා දෙන අතර පටක අතර වෙනස හඳුනා ගැනීම සහ රෝග තීරණය පහසු පහසු කිරීමට අවශ්‍ය රෝග විනිශ්චය දත්ත ඉතා නිවැරදිව සහ කාර්යක්ෂමව  සපයනු ලබයි. 

රිය අනතුරු, පහරදීම්, වැටීම් හේතුවෙන් මොළයට හා සුසුම්නාවට හානි සිදුවූ රෝගින් , මොළයේ ගැටිති, මොළයේ පිළිකා, මොළයේ සිදුවන ලේ ගැලිම්  සඳහා ශල්‍යකර්ම සිදුකළ යුතු රෝගින්ට , රුධිර පීඩනය වැඩි රෝගීන්ගේ මොළයේ අභ්‍යන්තරයේ  සිදුවන ලේ ගැලීම් නරත කිරිම ශල්‍ය කර්මම සිදුකළ යුතු රෝගීන්ට මෙන්ම සුසුම්නාව සම්බන්ධ ශල්‍යකර්මවලට යොමු කළ යුතු රෝගීන්ගේ ශල්‍යකර්මවලට පෙර හා පසු රෝග තත්ත්වය විනිශ්චය කිරීමට අවශ්‍ය වාර්තා ලබා ගැනීම මෙම යන්ත්‍රය භාවිත කරයි.

ජතික රෝහලේ ස්නායු ශල්‍ය වෛද්‍ය අංශය ශල්‍යාගාර 10න් දැඩිසත්කාර ඒකක 10න් අධිනිරික්ෂණ ඒකක 2න් සමන්විත වන අතර දැඩිසත්කා ඒකක ඇඳන් 200ට අධික වන අතර අති නවීන වෛද්‍ය උපකරණ වලින් මෙන්ම හෙලිකොප්ටර් ගොඩබැස්සවීම් අංගනයකින් (Helipad) සමන්විත වේ.

RelatedPosts

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

මෙහි විශේෂ පුහුණුව ලත් වෛද්‍ය, හෙද ඇතුළු අනෙකුත් කාර්ය මණ්ඩලයෙන් සමන්විතය.

මෙම යන්ත්‍රය සඳහාවන මුදල් ප්‍රතිපාදනයන් සෞඛ්‍ය අංශ සංවර්ධන ව්‍යාපෘති හරහා ආසියානු සංවර්ධන බැංකුව මගින් ලබා දී තිබේ.

Tags: නවතම
Share69Tweet43
Previous Post

හොරණ ද්විත්ව ඝාතනයේ ඝාතකයා ලෙස හැඳින්වීමෙන් පසු ඝාතනය වූ ගුවන් හමුදා රග්බි ක්‍රීඩකයා සැබෑ අපරාධකරු ද?… 

Next Post

අපේ විශ්‍රාමික යුද සෙබලු රවටා රුසියානු යුද්ධයේ බිල්ලට යවන ජවාරමක් හෙළි වෙයි…

Related Posts

පුවත්

සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…

ජූලි 13, 2026
පුවත්

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

ජූලි 13, 2026
පුවත්

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

ජූලි 13, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…

ජූලි 13, 2026

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

ජූලි 13, 2026

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

ජූලි 13, 2026
ADVERTISEMENT
  • මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

    172 shares
    Share 69 Tweet 43
  • ලෝක වෛද්‍ය ඉතිහාසය අලුත් කළ ලංකාවේ පෙළහර: වකුගඩුවක් බද්ධ කර දෙබිඩි නිවුන් දරුවන් වෙන් කළ පේරාදෙණියේ අතිවිශේෂ සැත්කම!

    172 shares
    Share 69 Tweet 43
  • ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

    172 shares
    Share 69 Tweet 43
  • විදේශීය කාන්තාවන් 28ක් ඇතුළුව මීගමුව බන්ධනාගාරයේ කාන්තා රැඳවියන් 73ක් පල්ලේකැලේට සහ වාරියපොලට මාරු කරයි!

    172 shares
    Share 69 Tweet 43
  • භෞත චිකිත්සකවරියගේ ඝාතනය: හිටපු OIC ඇතුළු සිව්දෙනා යළි රිමාන්ඩ් – ප්‍රධාන සැකකරුගේ ලේ සාම්පල ගන්න රෝහලට රැගෙන යයි

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…
  • ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!
  • සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.