අඟහරුවාදා, ජූලි 14, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

අපේ විශ්‍රාමික යුද සෙබලු රවටා රුසියානු යුද්ධයේ බිල්ලට යවන ජවාරමක් හෙළි වෙයි…

by editor
අප්‍රේල් 12, 2024
in පුවත්
Share on FacebookShare on Twitter
  • සහාය හමුදා සේවය සඳහා යැයි කියා විශ්‍රාමික හමුදා සෙබලුන් රුසියාවට රැගෙන ගොස් ඉදිරි යුධ පෙරමුණේ මරණීය ගොදුරු කර බලහත්කාර යුද සේවයේ යොදවලා…

  • පලා එන්න විදිහක් නෑ,… පෙරමුණ හැර පැමිණියත් වෙඩි… පළායන්න හැදුවත් වෙඩි…

  • රුසියානු යුද සේවයෙන් පැනවිත් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට පැමිණිල්ලක් කරන විශ්‍රාමික යුද හමුදා සෙබලෙක් කියන බිහිසුණු කතාව

හමුදා සහාය සේවා යැයි පවසමින් යුද හමුදාවෙන් විශ්‍රාම ගිය පිරිස් රුසියාවට රැගෙන ගොස් අවි පුහුණුව යාවත්කාලීන කර කුලී හේවායින් සේ බලහත්කාරයෙන් ඉදිරි යුද පෙරමුණයට යැවීම සිදුකරන බවත් මිනිස් බිලි ලෙස ඉදිරි යුද පෙරමුණයට යැවූ සෙබලුන්ට නැවත හැරී ඒමක් නොමැති බවත් රුසියානු හමුදා භාරයෙන් පැන අසීරු ගමනකින් අනතුරුව යළි ශ්‍රි ලංකාවට පැමිණි විශ්‍රාමික හමුදා සෙබලෙක් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට මීට දින කීපයකට පෙර පැමිණිල්ලක් ඉදිරිපත්  කර ඇතැයි දිනමිණ පුවත්පත වාර්තා කරයි.

මෙසේ කුලී හේවායින් ලෙස යොදවා ඇති විශ්‍රාමික ශ්‍රී ලංකා හමුදා සෙබලුන් අන්ත ලෙස දුක් විඳින බව ද එම පැමිණිලිකරු සඳහන් ක තිබේ.

ඔහු පවසා ඇත්තේ මෙම ඉදිරි ආරක්ෂක වළල්ලේ සේවය සඳහා යොදවා ඇති පිරිස යළි පසුපසට එන්නේ නම්  හෝ පළා යෑමට උත්සාහ කරන්නේ නම් ඔවුන්ට වෙඩි රුසියානු හමුදා සෙබලුන්ගේ වෙඩි පහරට ලක්වන්නට සිදුවන බව ද ප්‍රකාශ කර ඇත.

තමන් ජීවිතය පරදුවට තබා පලාවිත් දින ගණක් තිස්සේ නිරාහාරව කැලෑ මාර්ග ඔස්සේ පැමිණ  රුසියාවේ ශ්‍රි ලංකා තානාපති කාර්යාලය වෙත පැමිණි බව කියා ඇති මෙම පුද්ගලයා ශ්‍රි ලංකා තානාපති කාර්යාලය ඔස්සේ යළි මෙරටට පැමිණි බව පවසා තිබේ.

රුසියානු භාෂාවෙන් ඇති ලියකියැවිලි පෙන්වා මෙම ජාවාරම සිදුකරන පුද්ගලයින් සහ ඒජන්සි සම්බන්ධව   විශාල තොරතුරු ප්‍රමාණයක් මෙම පුද්ගලයා විසින් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට ලබා දී ඇත.

RelatedPosts

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

ඒ තොරතුරු ඔස්සේ පුලුල් විමර්ශනයක් පැවැවෙන බව ද අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තු ආරංචි මාර්ග පවසයි.

මේ අතර යුක්රේන දේශ සීමාවේ ඩොනේෂ් ප්‍රදේශයේ දී රුසියානු ඉදිරි ආරක්ෂක වළල්ලට එල්ල වූ ඩ්‍රෝන ප්‍රහාරයකින්  කුලී හමුදා සේවයේ යොදවා ඇති ශ්‍රි ලාංකිකයින් 02ක් පෙරේදා (10) මියගොස් ඇති බව විදෙස් ආරංචි මාර්ග කියයි.

 

 

Tags: නවතම
Share69Tweet43
Previous Post

කොළඹ ජාතික රෝහලේ ස්නායු ශල්‍ය විශේෂඥ අංශයට අති නවීන සි.ටී. ස්කෑන් යන්ත්‍රයක්… විටිනාකම මිලියන 220ක්…

Next Post

13 බාර් අරින බව කියන සමාජ මාධ්‍ය පුවත සුරාබදු දෙපාර්තමේන්තුව ප්‍රතික්ෂේප කරයි!

Related Posts

පුවත්

සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…

ජූලි 13, 2026
පුවත්

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

ජූලි 13, 2026
පුවත්

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

ජූලි 13, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…

ජූලි 13, 2026

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

ජූලි 13, 2026

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

ජූලි 13, 2026
ADVERTISEMENT
  • මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

    172 shares
    Share 69 Tweet 43
  • ලෝක වෛද්‍ය ඉතිහාසය අලුත් කළ ලංකාවේ පෙළහර: වකුගඩුවක් බද්ධ කර දෙබිඩි නිවුන් දරුවන් වෙන් කළ පේරාදෙණියේ අතිවිශේෂ සැත්කම!

    172 shares
    Share 69 Tweet 43
  • ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

    172 shares
    Share 69 Tweet 43
  • විදේශීය කාන්තාවන් 28ක් ඇතුළුව මීගමුව බන්ධනාගාරයේ කාන්තා රැඳවියන් 73ක් පල්ලේකැලේට සහ වාරියපොලට මාරු කරයි!

    172 shares
    Share 69 Tweet 43
  • භෞත චිකිත්සකවරියගේ ඝාතනය: හිටපු OIC ඇතුළු සිව්දෙනා යළි රිමාන්ඩ් – ප්‍රධාන සැකකරුගේ ලේ සාම්පල ගන්න රෝහලට රැගෙන යයි

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…
  • ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!
  • සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.