බදාදා, ජූලි 15, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

කොළඹ අපරාධ කොට්ඨාසය බොරැල්ලේ ඝාතකයා සොයයි… ඔහු රාත්‍රී සාමජ ශාලා කළමණාකරුවෙක්!

by editor
මැයි 30, 2023
in පුවත්
Share on FacebookShare on Twitter

පසුගිය 20 දා උදෑසන  බොරැල්ල, ලෙස්ලි රණගල මාවත ආසන්නයේදී කැලණිය ප්‍රදේශයේ 53 හැවරිදි පුද්ගලයෙක් වෙඩි තබා ඝාතනය කිරීමේ සිද්ධියක් සම්බන්ධයෙන් රාත්‍රී සමාජ ශාලාවක කළමනාකරුවෙකු වන 33 හැවිරිදි සැකකරුවෙකුගේ ඡායාරූපයක් කොළඹ අපරාධ කොට්ඨාසය (CCD) විසින් නිකුත් කර තිබේ.

20 දා උදෑසන සිය දියණියත් සමග යතුරු පැදියෙන් පැමිණි මෙම පුද්ගලයා දියණිය ඥාති නිවසකට ඇරලවා නැවත යන්නට සැරසෙන අවස්ථාවේ දී නාඳුනන තුවක්කු කරුවන් දෙදෙනෙකුගේ වෙඩි පහරට ලක්ව මිය ගියේය.

උණ්ඩ 26කින් ඔහුට වෙඩි තබා එම ස්ථානයේම ඝාතනය කර තිබිණි. ජාතික රෝහලට ඇතුළත් කර තිබුනේ ප්‍රාණය නිරුද්ධ වූ සිරුරය.  වෙඩි තැබූ පුද්ගලයින් යතුරු පැදියෙන්ම පලාගොස් තිබුණේය.

මිය ගිය පුද්ගලයා කලක් එල්.ටී.ටී.ඊ. සංවිධානය සමග සම්බන්ධතා පැවැත්වූ එවකට එක්සත් ජාතික පක්ෂ ක්‍රියාකාරිකයෙක් බවත් කර්නල් තුවාන් මුතාලිෆ් ඝාතන සිද්ධියට සම්බන්ධව සැක පිට අත්අඩංගුවට ගෙන සිටි අයෙක් බවත් පසුව විමර්ශන අංශ හෙළි කරගත්තේය.

මෙම වෙඩි තැබීම සම්බන්ධයෙන් කොළඹ අපරාධ කොට්ඨාසය කළ විමර්ශන ආරම්භ කර ඇති අතර එහිදී ඔවුන් අනාවරණ කළේ වෙඩි තැබීම සම්බන්ධයෙන් අවශ්‍යව සිටි එක් සැකකරුවෙකු ප්‍රදේශයෙන් පළා ගොස් ඇති බවයි.

RelatedPosts

සරුංගලයක් පැටලී රත්මලානේදී ගුවන් හමුදා Y-12 යානයක් මාරක අනතුරකින් බේරෙයි: ගුවන් තොටුපළවල් අවට සරුංගල් යැවීම වහාම නතර කරන්නැයි හදිසි නිවේදනයක්!

මධ්‍යම පළාත් ආණ්ඩුකාර මහාචාර්ය සරත් අබේකෝන් ධූරයෙන් ඉල්ලා අස්වෙයි!

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

සැකකරු ජාතික හැඳුනුම්පත් අංක 890790410V  දරන ලංකා ඒකනායක නැමැති පුද්ගලයෙක් බව හඳුනාගෙන ඇත. ඔහු අංක 396/4/A/B, අයි.ඩී.එච්පා ර, ගොතටුව   ලිපිනයේ  සහ   අංක 75/34, මාලිගාකන්ද පාර, මරදාන, කොළඹ 10 යන ලිපිනයේ පදිංචිව සිට ඇති බව කොළඹ පරාධ කොට්ඨාසය කියයි.

සැකකරුගේ වම් අතේ පච්චයක් කොටා ඇති බවත් සැකකරු පිළිබඳ තොරතුරක් වෙතොත් කොළඹ අපරාධ කොට්ඨාසයේ  අධ්‍යක්ෂවරයාගේ දුරකථන අංක  0718591733ට   හෝ  කොළඹ අපරාධ කොට්ඨාස ස්ථානාධිපතිවරයාගේ දුරකථන අංක  0718591735 හෝ  න  විමර්ශන ඒකකය 01 ස්ථානාධිපතිවරයාගේ දුරකථන අංක  0718596503 ට අමතන ලෙස ජනතාවගෙන් ඉල්ලා සිටින බව පොලිසිය පවසයි.

Tags: නවතම
Share69Tweet43
Previous Post

ඇමරිකානු ඩොලර් බිලියන 1ක ඉන්දියානු ණය පහසුකම 2024 මාර්තු දක්වා දීර්ඝ කෙරේ

Next Post

ඇත්තම කැප්ටන් කූල්…

Related Posts

පුවත්

සරුංගලයක් පැටලී රත්මලානේදී ගුවන් හමුදා Y-12 යානයක් මාරක අනතුරකින් බේරෙයි: ගුවන් තොටුපළවල් අවට සරුංගල් යැවීම වහාම නතර කරන්නැයි හදිසි නිවේදනයක්!

ජූලි 15, 2026
prof-sarath-Abekoon
පුවත්

මධ්‍යම පළාත් ආණ්ඩුකාර මහාචාර්ය සරත් අබේකෝන් ධූරයෙන් ඉල්ලා අස්වෙයි!

ජූලි 15, 2026
පුවත්

සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…

ජූලි 13, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

සරුංගලයක් පැටලී රත්මලානේදී ගුවන් හමුදා Y-12 යානයක් මාරක අනතුරකින් බේරෙයි: ගුවන් තොටුපළවල් අවට සරුංගල් යැවීම වහාම නතර කරන්නැයි හදිසි නිවේදනයක්!

ජූලි 15, 2026
prof-sarath-Abekoon

මධ්‍යම පළාත් ආණ්ඩුකාර මහාචාර්ය සරත් අබේකෝන් ධූරයෙන් ඉල්ලා අස්වෙයි!

ජූලි 15, 2026

සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…

ජූලි 13, 2026
ADVERTISEMENT
  • මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

    172 shares
    Share 69 Tweet 43
  • ලෝක වෛද්‍ය ඉතිහාසය අලුත් කළ ලංකාවේ පෙළහර: වකුගඩුවක් බද්ධ කර දෙබිඩි නිවුන් දරුවන් වෙන් කළ පේරාදෙණියේ අතිවිශේෂ සැත්කම!

    172 shares
    Share 69 Tweet 43
  • ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

    172 shares
    Share 69 Tweet 43
  • මධ්‍යම පළාත් ආණ්ඩුකාර මහාචාර්ය සරත් අබේකෝන් ධූරයෙන් ඉල්ලා අස්වෙයි!

    172 shares
    Share 69 Tweet 43
  • භෞත චිකිත්සකවරියගේ ඝාතනය: හිටපු OIC ඇතුළු සිව්දෙනා යළි රිමාන්ඩ් – ප්‍රධාන සැකකරුගේ ලේ සාම්පල ගන්න රෝහලට රැගෙන යයි

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • සරුංගලයක් පැටලී රත්මලානේදී ගුවන් හමුදා Y-12 යානයක් මාරක අනතුරකින් බේරෙයි: ගුවන් තොටුපළවල් අවට සරුංගල් යැවීම වහාම නතර කරන්නැයි හදිසි නිවේදනයක්!
  • මධ්‍යම පළාත් ආණ්ඩුකාර මහාචාර්ය සරත් අබේකෝන් ධූරයෙන් ඉල්ලා අස්වෙයි!
  • සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.