වැඩවර්ජන හේතුවෙන් අද (28) පෙරවරුවේ කොළඹට ධානවනය වූයේ දුම්රිය දෙකක් පමණක් බව දුම්රිය නියෝජ්‍ය සාමාන්‍යාධිකාරී (ගමනාගමන) ගාමිණී සෙනෙවිරත්න පවසයි.
එක් දුම්රියක් බදුල්ල සිට කොළඹටත් අනෙක් දුම්රිය හලාවත සිට කොළඹටත් ධාවනය වූ බවත් අනෙක් සියලුම දුම්රිය අවලංගු කිරීමට සිදුවූ බවත් ඔහු කීවේය.
පස්වරුවේ දුම්රිය ධාවනය පිළිබඳ තවමත් අදහසක් නැති බවත් කීවේය.







