කොවිඩ් මරණ කැපී පෙනන ලෙස අඩු වී තිබේ. රජය අද කොවිඩ් ආසාදි පුද්ගල මරණ 145ක් වාර්තා කර ඇත. ඒ පුරුෂ 77ක් සහ කාන්තාවන් 68ක් වශයෙනි.
වයස 60 වැඩි මරණ 117ක් ඒ අතර විය. අරවුරුදු 30ට අඩු මරණ 04ක් වාර්තා වී තිබිණි.
මේ වනවිට නිල වශයෙන් රජය වාර්තා කර ඇති කොවිඩ් ආසාදිත පුද්ගල මරණ සංඛ්‍යාව 9951කි.
මේ පිළිබඳව රජය ව නිකුත් කළ වාර්තාව පහත දැක්වේ.