අත්‍යවශ්‍ය සේවාවලට බාධා කරන පුද්ගලයන්ගේ දේපළ රාජසන්තක කිරීමට බලයක් සහිත ගැස්ට් නිවෛ්දනයක් ජනාධිපතිවරයා විසින් නිකුත් කළේය.
අත්‍යවශ්‍ය සේවාවලට බාධා කරන පුද්ගලයන්ට දඩ නියම කිරීමට අමතරව ඔවුන්ගේ දේපළ රාජසන්තක කිරීමටද නියෝග දැක්වෙන විශේෂ ගැසට් නිවේදනයක් ජනාධිපතිවරයා විසින් නිකුත් කරනු ලැබ ඇත.
මේ අනුව මහේස්ත්‍රාත්වරයකු ඉදිරියේ පැවැත්වෙන නඩු විභාගයෙන් පසුව වැරදිකරුවන් වන එවැනි පුද්ගලයන්ගේ චංචල සහ නිශ්චල දේපල රාජසන්තක සන්තක කිරීමට සියලු බලතල හිමිවනු ඇත.
ලංකාදීප –