බදාදා, ජූනි 24, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

කොවිඩ් වැලඳී සුව වූ අයට රාජකාරියේදී සහනයක් අවශ්‍යයි

by Lanka Sara Editor
ඔක්තෝබර් 15, 2021
in පුවත්
Share on FacebookShare on Twitter

කොවිඩ් වෛරස ආසාදනයට ලක්වූ පුද්ගලයන්ට ටික කලක් ගත වන තෙක් පවතින කායික සහ මානසිකමය අපහසුතා සහිත කොව්ඩි තත්ත්ව කළමනාකරණය කර ගැනීම සඳහා ඔවුන් නිරත රාජකාරී පරිසර තුළ යම් සහනශිලී ප්‍රතිපත්තියක් අවශ්‍ය බව වෛද්‍යවරු අවධාරණය කරති. ඔවුන් රාජකාරිවලට සම්බන්ධ කර ගැනීමේදී ඔවුන්ට ශාරීරිකව සහ මානසිකව ඇතිවන අපහසුතා අවම වන ආකාරයට රාජකාරී වගකීම් ලබා දිය යුතු බවත් ඔවුන්ට එම කටයුතුවලදී යම් සහනයක් ලබා දීම අතිශයින්ම වැදගත් බවත් කොළඹ ජාතික අක්ෂි රෝහලේ කායික රෝග පිළිබඳ විශේෂඥ වෛද්‍ය වරුණ ගුණතිලක පැවසීය.

පසුගියදා සෞඛ්‍ය ප්‍රවර්ධන කාර්යංශයේදී පැවති මාධ්‍ය හමුවකදී අදහස් දැක්වූ වෛද්‍ය වරුණ ගුණතිලක පෙන්වා දුන්නේ කොවිඩ් ආසාදිනය වී සති තුනක් පමණ ගත වූ පසුව ඇතැම් පුද්ගලයන්ට විවිධ පසු කොවිඩ් සංකූලතා නිර්මාණය වන බවය. වෛද්‍ය පර්යේෂකයන්ට අනුව කොවිඩ් ආසාදනය වූ පුද්ගලයන් අතරින් සියයට 10ත් 30ත් අතර ප්‍රමාණයකට මෙවැනි පසු කොවිඩ් සංකූලතා ඇතිවිය හැකි බව පෙන්වා දුන් විශේෂඥ වෛද්‍යවරයා මෙරට දැනට කොවිඩ් ආසාදනය වූ පුද්ගලයන් අතරින් වැඩි පිරිසක් විවිධ රැකියා කරන පිරිස අතරට අයත් බැවින් ඔවුන් ට රාජකාරී පැවරීමේදී කය සහ මනස වෙහෙසවීම සීමා සහිත මට්ටමකින් යම් කාල අන්තර අනුව සිදු කළ යුතු ව පසක් කළේය.

“මෙම රෝගීන්ට කොවිඩ් ආසාදනය වී සති හතරක් පමණ ඉක්ම ගිය පසුවද හුස්ම ගැනීමේ අපහසුතාව, හතිය, හිසරදය, පොඩි වැඩක් කළත් අධික වෙහෙස, නින්ද නොයාම, හේතුවක් නැතිවු ඩහදිය දැමීම, කැස්ස වැනි කායික ලක්ෂණත් මානසික අවපීඩන ත්තවය ඇතුළු කාංසාව, අමතක වන ස්වභාවය , මානසික ඒකාග්‍රතාව බිඳ වැටීම වැනි පසු කොවිඩ් ලක්ෂණ බොහොමයක් පවතිනවා“ වෛද්‍ය ගුණතිලක සඳහන් කරයි.

කොවිඩ් ආසාදනය වූ කොලඹ අක්ෂි රේාහලේ කාර්ය මණ්ඩල අතරින් ඔවුන්ගෙන් සියයට 50කට පමණම පසු කොවිඩ් ත්තත්ව පෙන්නුම් කළ බවත් ඔවුන්ට එම ත්ත්ව අවම කර ගැනමට අදාල උපදෙස් රෝහල යෙතන් ලබා දුන් බවද සඳහන් කළ විශේෂඥ වෙද්‍ය ගුණතිලක මේ වනවිට නිති පතා අක්ෂි සායනවලට සහභාලී වන රෝගීන් අතරින් මෙලෙස කොවිඩ් ආසාදනය වී සුව වූ පුද්ගලයන්ට පසු කොවිඩ් ත්ත්ව වෙනුවෙන් වෙනම සායනයක් විවෘත කර අති බවද සඳහන් කළේය.

RelatedPosts

නීතිය පසෙක තබා ස්පා ගෑනු වීඩියෝ කර මාධ්‍යයට මුදා හරින පිම්පි පොලිසිය ගැන රෝහිනී කවිරත්න පාර්ලිමේන්තුවේ දී ප්‍රශ්න කරයි…

ශ්‍රී ලංකා ගුවන් හමුදාවට ඇමරිකාවෙන් ලැබුණු හෙලිකොප්ටර් යානා 10 නිල වශයෙන් භාර ගැනේ!

තෙල් දෙණිය කාන්තා මරණය – ශ්‍යාමා ගේ පෙම්වතා රට පුරා පුද්ගලයින් රවටා මහා පරිමාණ මුදල් වාංචාකළ සල්ලාලයෙක් බව පොලිසිය හෙළි කරගනී!

Tags: නවතම
Share69Tweet43
Previous Post

කාබනික පොහොර නිශ්පාදනයට යන්ත්‍රයක් හැදූ ලබුදූවේ ගොවි මහත්තයා!

Next Post

පොලොන්නරුව, දිඹුලාගල, වෙහෙරගල ගොවින් 2000ක් අදත් උද්ඝෝෂණයේ…

Related Posts

පුවත්

නීතිය පසෙක තබා ස්පා ගෑනු වීඩියෝ කර මාධ්‍යයට මුදා හරින පිම්පි පොලිසිය ගැන රෝහිනී කවිරත්න පාර්ලිමේන්තුවේ දී ප්‍රශ්න කරයි…

ජූනි 24, 2026
පුවත්

ශ්‍රී ලංකා ගුවන් හමුදාවට ඇමරිකාවෙන් ලැබුණු හෙලිකොප්ටර් යානා 10 නිල වශයෙන් භාර ගැනේ!

ජූනි 24, 2026
සැකකරු
පුවත්

තෙල් දෙණිය කාන්තා මරණය – ශ්‍යාමා ගේ පෙම්වතා රට පුරා පුද්ගලයින් රවටා මහා පරිමාණ මුදල් වාංචාකළ සල්ලාලයෙක් බව පොලිසිය හෙළි කරගනී!

ජූනි 24, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

නීතිය පසෙක තබා ස්පා ගෑනු වීඩියෝ කර මාධ්‍යයට මුදා හරින පිම්පි පොලිසිය ගැන රෝහිනී කවිරත්න පාර්ලිමේන්තුවේ දී ප්‍රශ්න කරයි…

ජූනි 24, 2026

ශ්‍රී ලංකා ගුවන් හමුදාවට ඇමරිකාවෙන් ලැබුණු හෙලිකොප්ටර් යානා 10 නිල වශයෙන් භාර ගැනේ!

ජූනි 24, 2026
සැකකරු

තෙල් දෙණිය කාන්තා මරණය – ශ්‍යාමා ගේ පෙම්වතා රට පුරා පුද්ගලයින් රවටා මහා පරිමාණ මුදල් වාංචාකළ සල්ලාලයෙක් බව පොලිසිය හෙළි කරගනී!

ජූනි 24, 2026
ADVERTISEMENT
  • docter

    ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • නවීන් සොයිසා ලඟ ඇඹරෙන වෛද්‍ය පරිපාලන නීතිය ගැන කතාවක්…

    172 shares
    Share 69 Tweet 43
  • ශ්‍රී  ලාංකික සම්භවයක් සහිත ඇමරිකානු සුපිරි ජිම්නාස්ටික් ක්‍රීඩිකා ටියානා සුමනසේකර මින් ඉදිරියට  ශ්‍රී ලංකාව නියෝජනය කරන්නට තීරණය කරයි…

    172 shares
    Share 69 Tweet 43
  • ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • අපේක්ෂා රෝහලේ තැඹිලි දානය වහාම ක්‍රියාත්මක වන පරිදි තාවකාලිකව නවත්වයි! හේතුව මෙන්න

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • නීතිය පසෙක තබා ස්පා ගෑනු වීඩියෝ කර මාධ්‍යයට මුදා හරින පිම්පි පොලිසිය ගැන රෝහිනී කවිරත්න පාර්ලිමේන්තුවේ දී ප්‍රශ්න කරයි…
  • ශ්‍රී ලංකා ගුවන් හමුදාවට ඇමරිකාවෙන් ලැබුණු හෙලිකොප්ටර් යානා 10 නිල වශයෙන් භාර ගැනේ!
  • තෙල් දෙණිය කාන්තා මරණය – ශ්‍යාමා ගේ පෙම්වතා රට පුරා පුද්ගලයින් රවටා මහා පරිමාණ මුදල් වාංචාකළ සල්ලාලයෙක් බව පොලිසිය හෙළි කරගනී!

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.