බදාදා, ජූනි 24, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

කාබනික පොහොර නිශ්පාදනයට යන්ත්‍රයක් හැදූ ලබුදූවේ ගොවි මහත්තයා!

by editor
ඔක්තෝබර් 15, 2021
in පුවත්
Share on FacebookShare on Twitter

ලලිත් චාමින්ද –

කාබනික පොහොර නිෂ්පාදනය කිරිම සඳහා යොදාගනු ලබන අමුද්‍රව්‍ය කැබලි කිරිමේ යන්ත්‍රයක් ලබුදුව කුරුන්ද  ප්‍රදේශයේ  ගොවියෙකුවන  කේ.කේ. පත්මලාල්   විසින් නිර්මාණය කොට ඇත. රෝබින් වර්ගයේ එන්ජිමක්  ඇතුළු දේශිය  අමතරකොටසක්  උපයෝගිකරගෙන මෙම යන්ත්‍රය මොහු විසින් නිර්මානය කොට ඇත.

ලබුදුව ගොවිජන සේව මධ්‍යස්ථායේ කාබනික  පොහොර නිෂ්පාදකයකු ලෙස  පත්මලාල්ල  ලියාපදිංචි වි ඇත. මොහු ගොවිතැන්කටයුතුවලට අමතරව කාර්මිකයකු ලෙසද කටයුතු කරයි.

කේ.කේ. පත්මලාල්
කේ.කේ. පත්මලාල්

තම කාර්මික දැනුමද යොදාගෙන මොහු මෙම යන්ත්‍රය නිර්මාණය කොට ඇති අතර ඒ සඳහා රුපියල් 80000ක පමණ මුදලක් වැයවි ඇත. මේ සඳහා කුරුන්ද ප්‍රදේශයේ   කාබනික පොහොර  පමණක් යොදාගෙන වි වගාව, කොළ හා එළවළු වගාකරනු ලබන  නිශාන්ත ලසන්තගේ ද සහයෝගය හිමිවි ඇත.  ලසන්තගේ සහ  ප්‍රදේශයේ ගොවිමහත්වරුන්ගේ ඉල්ලිමට අනුව  පත්මලාල්  විසින් මෙම නව නිර්මාණය  සිදුකොට ඇත.

මෙම යන්ත්‍රය  ප්‍රදේශයේ ගොවින් වෙත හඳුන්වාදීම ඊයේ (14) කුරුන්ද ප්‍රදේශයේ දි පැවැත්විණි. එහිදි  මෙම නිර්මාණය පිළිබද අදහස් දක්වමින්  පත්මලාල්  මෙසේ කිවේය.

RelatedPosts

තෙල්දෙණියේ මෝටර් රථයක තිබී කාන්තා සිරුරක් හමුවීමේ සිද්ධිය: ශ්‍යාමාගේ පෙම්වතා බිරිඳ සහ දරුවෙක් සමඟ යාපනයේදී දැලට!

ඔයාලා සෙංකෝලේ ගිල්ලත් නඩු අහන සහ තීන්දු දෙන වේගය අඩු වෙන්නේ නෑ – අධිකරණ ඇමති හර්ෂණ විපක්ෂයට කියයි!

  විපක්ෂයේ කලබලය අධිකරණයේ  පුරප්පාඩු ගැන නෙමෙයි, නඩු තීන්දු දීම ගැනයි! – කැබිනට් ප්‍රකාශක වෛද්‍ය නලින්ද ජයතිස්ස

“ මේ සදහා රෝබින් වර්ගයේ එන්ජිමක් යොදාගත්තා. අමුද්‍රව්‍ය කැබලිවන තලය දේශිය නිෂ්පාදනය කරපු තලයක්. එහි කුඩා තල 300ක් විතර තියෙනවා. යකඩ කැබලි යොදාගෙන තමයි මෙම යන්ත්‍රය නිර්මාණය කළේ. මේ සඳහා රුපියල් 80000ක විතර මුදලක් වැයවුනා.  ප්‍රදේශයේ ගොවීන් වෙනුවෙන්  රුපියල් 1.20000ක විතර මුදලකට මෙවැනි යන්ත්‍රයක් නිෂ්පාදනය කරලා දෙන්න පුළුවන්. මට රජය මගින් මේ සදහා උදව් උපකාර  ලැබෙනවානම් තවත් අඩු මුදලකට මෙම යන්ත්‍රය නිෂ්පාදය කරන්න පුළුවන්“ යැයිද පත්මලාල් ගොවිමහත්මයා කීවේය.  

යන්ත්‍රය වැඩ…

මේ අවස්ථාවට බෝපේ පොද්දල ප්‍රාදේශිය සභාවේ සභාපති දිල්රුක් අබේකොන්,   ලබුදුව ගොවිජන සේවා ප්‍රදේශිය නිලධාරි කේ.එච්.ජේ සදමාලි,   කරුන්ද කෘෂිකර්ම පර්යේෂණ හා නිෂ්පාදන සහකාර නිලධාරි ඩි.යු ලියනගේ,   කෘෂිකර්ම පර්යේෂණ හා නිෂ්පාදන සහකාර නිලධාරි ඩි.යු ලියනගේ,    කෘෂිකර්ම ඩිප්ලෝමාධාරි වසන්ත සේනානායක,  කෘෂිකර්ම පර්යේෂණ නිෂ්පාදන සහකාර නිලධාරිණි වයි.එම්  චාන්දනි   ඇතුළු ප්‍රදේශයේ ගොවින් මේ සදහා එක්ව සිටියහ.

මෙම යන්ත්‍රය යොදාගෙන කාබනික පොහොරෙ නිශ්පාදනය ඊයේ ආරම්භ විය.

  

.

Tags: නවතම
Share69Tweet43
Previous Post

බිරියට ගිනි තබා ඝාතනය කළ බවට සැකපිට සැමියා අත් අඩංගුවට

Next Post

කොවිඩ් වැලඳී සුව වූ අයට රාජකාරියේදී සහනයක් අවශ්‍යයි

Related Posts

T.M.S.-Dineth-Dissanayake
පුවත්

තෙල්දෙණියේ මෝටර් රථයක තිබී කාන්තා සිරුරක් හමුවීමේ සිද්ධිය: ශ්‍යාමාගේ පෙම්වතා බිරිඳ සහ දරුවෙක් සමඟ යාපනයේදී දැලට!

ජූනි 24, 2026
පුවත්

ඔයාලා සෙංකෝලේ ගිල්ලත් නඩු අහන සහ තීන්දු දෙන වේගය අඩු වෙන්නේ නෑ – අධිකරණ ඇමති හර්ෂණ විපක්ෂයට කියයි!

ජූනි 23, 2026
court-
පුවත්

  විපක්ෂයේ කලබලය අධිකරණයේ  පුරප්පාඩු ගැන නෙමෙයි, නඩු තීන්දු දීම ගැනයි! – කැබිනට් ප්‍රකාශක වෛද්‍ය නලින්ද ජයතිස්ස

ජූනි 23, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result
T.M.S.-Dineth-Dissanayake

තෙල්දෙණියේ මෝටර් රථයක තිබී කාන්තා සිරුරක් හමුවීමේ සිද්ධිය: ශ්‍යාමාගේ පෙම්වතා බිරිඳ සහ දරුවෙක් සමඟ යාපනයේදී දැලට!

ජූනි 24, 2026

ඔයාලා සෙංකෝලේ ගිල්ලත් නඩු අහන සහ තීන්දු දෙන වේගය අඩු වෙන්නේ නෑ – අධිකරණ ඇමති හර්ෂණ විපක්ෂයට කියයි!

ජූනි 23, 2026
court-

  විපක්ෂයේ කලබලය අධිකරණයේ  පුරප්පාඩු ගැන නෙමෙයි, නඩු තීන්දු දීම ගැනයි! – කැබිනට් ප්‍රකාශක වෛද්‍ය නලින්ද ජයතිස්ස

ජූනි 23, 2026
ADVERTISEMENT
  • docter

    ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • නවීන් සොයිසා ලඟ ඇඹරෙන වෛද්‍ය පරිපාලන නීතිය ගැන කතාවක්…

    172 shares
    Share 69 Tweet 43
  • ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • අපේක්ෂා රෝහලේ තැඹිලි දානය වහාම ක්‍රියාත්මක වන පරිදි තාවකාලිකව නවත්වයි! හේතුව මෙන්න

    172 shares
    Share 69 Tweet 43
  • ශ්‍රී  ලාංකික සම්භවයක් සහිත ඇමරිකානු සුපිරි ජිම්නාස්ටික් ක්‍රීඩිකා ටියානා සුමනසේකර මින් ඉදිරියට  ශ්‍රී ලංකාව නියෝජනය කරන්නට තීරණය කරයි…

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • තෙල්දෙණියේ මෝටර් රථයක තිබී කාන්තා සිරුරක් හමුවීමේ සිද්ධිය: ශ්‍යාමාගේ පෙම්වතා බිරිඳ සහ දරුවෙක් සමඟ යාපනයේදී දැලට!
  • ඔයාලා සෙංකෝලේ ගිල්ලත් නඩු අහන සහ තීන්දු දෙන වේගය අඩු වෙන්නේ නෑ – අධිකරණ ඇමති හර්ෂණ විපක්ෂයට කියයි!
  •   විපක්ෂයේ කලබලය අධිකරණයේ  පුරප්පාඩු ගැන නෙමෙයි, නඩු තීන්දු දීම ගැනයි! – කැබිනට් ප්‍රකාශක වෛද්‍ය නලින්ද ජයතිස්ස

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.