තවත් කොවිඩ් ආසාදිත පුද්ගල මරණ 31ක් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා විසින් තහවුරු කර වාර්තා කළේය.
එම මරණ 31ත් සමග මෙරට සිදුවී ඇති සමස්ත කොවිඩ් මරණ සංඛ්‍යාව 13,408ක් දක්වා ඉහළගොස් ඇත.
එම මරණ අතරට කාන්තාවන් 11ක් සහ පිරිමි පුද්ගලයින් 20ක් අයත්ය. වයස අවුරුදු 60 වැඩි පුද්ගල මරණ 23ක් ඒ අතර වේ.
මේ සම්බන්ධව රජය නිකුත් කළ නිල නිවේදනය පහත දැක්වේ.