බෙල්ලන්විල රජමහා විහාර භූමියේ ආශ්‍රිතව තිබී අද (13) අත්බෝම්බයක් සොයාගෙන තිබේ.
පොලිසිය පැවසුවේ විහාර භූමිය පිරිසිදු කිරීමේදී අත්බෝම්බයක් ගසක් යට තිබී සොයා ගත් බවයි.
මේ අතර අදාළ බෝම්බය නිෂ්ක්‍රීය කිරීම සඳහා පොලිස් විශේෂ කාර්ය බලකාය කැඳවා තිබූ අතර පසුව එය ආරක්ෂිතව පුපුරුවා හැර තිබේ.