කොවිඩ් ආසාදිත පුද්ගල මරණ රෝගීන් 10ක් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා අද (2) තහවුරු කර වාර්තා කළේය.
ඒ සමඟ මෙරටින් නිල වශයෙන් තහවුරු කර වාර්තා කළ කොරෝනා ආසාදිත පුද්ගල මරණ සංඛ්‍යාව 13,770 ක් දක්වා ඉහළ ගියේය.
මියගිය අයගෙන් 08 දෙනෙක් වයස අවුරුදු 60 ට වැඩි අයය
පිරිමි අය 05 දෙනකු සහ කාන්තාවන් 05 දෙනකු මියගිය පිරිස අතර වෙති.
මේ පිලිබඳව රජය නිකුත් කළ නිල වාර්තාව පහත දැක්වේ.







