අඟහරුවාදා, ජූනි 23, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

කොවිඩ් නිසා මිය ගිය දරුවන් 67 දෙනා ගැන විශේෂඥවරු කියන කතාව

by editor
ඔක්තෝබර් 8, 2021
in පුවත්
Baby-Death
Share on FacebookShare on Twitter

කොවිඩ් රෝගය වැළදිම හේතුවෙන් දරුවන් 67 දෙනෙකු මිය ගොස් ඇතැයි ද ඔවුන් නිසි වේලාවට රෝහල්ගත නොකිරීම හේතුවෙන් මෙම මරණ සිදුවීමට ප්‍රධාන හේතුවක් වී ඇතැයිද පවුල් සෞඛ්‍ය කාර්යාංශයේ ප්‍රජා වෛද්‍ය විශේෂඥ කපිල ජයරත්   සඳහන් කරයි.

මෙම දරුවන්ගෙන් 13 දෙනෙකුම මිය ගොස් ඇත්තේ නිවස තුළ දී යැයි කරන ලද පරික්ෂණවලදී අනාවරණය විනැයි ඔහු පෙන්වා දෙයි.

මෙම මරණ වලින් සියයට 95ටම හේතුව කොවිඩ් නියුමෝනියාව සහ බහු ඉන්ද්‍රිය අකර්මන්‍යතාව බව ද වෛද්‍ය ජයරත්න කියයි.

මෙසේ කොවිඩ් රෝගයේ සංකූලතාවන් හේතුවෙන් මියගොස් සිටි දරුවන් අතර ස්ථූලභාවයේ දරුවන් දෙදෙනෙකු හා දියවැඩියාවෙන් පෙළුන එක් දරුවෙකු හඳුනා ගෙන ඇත.

RelatedPosts

ලංකාවේ ඩෙංගු තත්ත්වය දරුණු අතට… මර්දනයට ත්‍රිවිධ හමුදාව කැඳවයි!

ඥානසාර හිමියන්ගේ මාස 09ක සිරදඬුවම මහාධිකරණය ස්ථිර කරයි!

මන්නාරම පාලම යට මුරපොලේදී ගිනිඅවියක් ඉබේ ක්‍රියාත්මක වී හමුදා නිලධාරියෙක් මියයයි!

රෝහල් ගත කළ දරුවන්ගේ ජීවිත බේරා ගැනීම සඳහා  වෛද්‍යවරුන් දැඩි වෙහෙසක් ගන්නා බවද පෙන්වා දෙන විශේෂඥ වෛද්‍යවරයා නිසි වෙලාවට නිසි වෛද්‍ය ප්‍රතිකාර ලබා දුන්නේ නම් මෙම දරුවන්ගේ ජීවිත බේරා ගැනීමටද ඉඩ තිබුණේ යැයි කීවේය.

මිය ගිය දරුවන් අතර ඇතමෙකු ප්‍රමාද වී රෝහල් ගත කළ අය‌ මෙන්ම තවත් අය සුදුසුකම් නොලත් වෛද්‍ය ප්‍රතිකාරයන්වෙත ගොස් අසාධ්‍ය වූ පසුව රජයේ රෝහල් වෙත ඇතුළත් කළ අය බව වෛද්‍යවරයා සඳහන් කරයි.

රෝගය යම් කිසි පාලනයක් පෙන්නුම් කළද දරුවන් අත්‍යවශ්‍ය කරුණකට හැර නිවසින් බැහැරට නොයවන ලෙසත් ආගන්තුකයින්ට නිවස  තුළට පැමිණීමට ඉඩ ලබා නොදීම  වැදගත් බවත් ඔහු කියයි..

Tags: නවතම
Share69Tweet43
Previous Post

රාගලවත්තේ ගිනිගෙන මිය ගිය පුද්ගලයින් පස් දෙනාගේ මරණ සැක සහිතයි!… පුළුල් පොලිස් විමර්ශන

Next Post

ජයරුවන් බණ්ඩාරව යළි හෙට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට කැඳවයි!

Related Posts

පුවත්

ලංකාවේ ඩෙංගු තත්ත්වය දරුණු අතට… මර්දනයට ත්‍රිවිධ හමුදාව කැඳවයි!

ජූනි 23, 2026
Galagoda Aththe Gnanasara
පුවත්

ඥානසාර හිමියන්ගේ මාස 09ක සිරදඬුවම මහාධිකරණය ස්ථිර කරයි!

ජූනි 23, 2026
death
පුවත්

මන්නාරම පාලම යට මුරපොලේදී ගිනිඅවියක් ඉබේ ක්‍රියාත්මක වී හමුදා නිලධාරියෙක් මියයයි!

ජූනි 23, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

ලංකාවේ ඩෙංගු තත්ත්වය දරුණු අතට… මර්දනයට ත්‍රිවිධ හමුදාව කැඳවයි!

ජූනි 23, 2026
Galagoda Aththe Gnanasara

ඥානසාර හිමියන්ගේ මාස 09ක සිරදඬුවම මහාධිකරණය ස්ථිර කරයි!

ජූනි 23, 2026
death

මන්නාරම පාලම යට මුරපොලේදී ගිනිඅවියක් ඉබේ ක්‍රියාත්මක වී හමුදා නිලධාරියෙක් මියයයි!

ජූනි 23, 2026
ADVERTISEMENT
  • docter

    ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • අපේක්ෂා රෝහලේ තැඹිලි දානය වහාම ක්‍රියාත්මක වන පරිදි තාවකාලිකව නවත්වයි! හේතුව මෙන්න

    172 shares
    Share 69 Tweet 43
  • නවීන් සොයිසා ලඟ ඇඹරෙන වෛද්‍ය පරිපාලන නීතිය ගැන කතාවක්…

    172 shares
    Share 69 Tweet 43
  • අම්පාරේ භෞත චිකිත්සකවරියගේ ජීවිත සිහිනය ඛේදවාචකයක් වී තෙල්දෙණියෙන් කෙළවර වූ හැටි!

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • ලංකාවේ ඩෙංගු තත්ත්වය දරුණු අතට… මර්දනයට ත්‍රිවිධ හමුදාව කැඳවයි!
  • ඥානසාර හිමියන්ගේ මාස 09ක සිරදඬුවම මහාධිකරණය ස්ථිර කරයි!
  • මන්නාරම පාලම යට මුරපොලේදී ගිනිඅවියක් ඉබේ ක්‍රියාත්මක වී හමුදා නිලධාරියෙක් මියයයි!

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.