කොවිඩ් දෙවන රැල්ලේ ආසාදිතයන් සංඛ්‍යාව 14000 ඉක්මවා ගියේය.
ඒ අද දිනයේ මුල් කාර්තුවේ නව කොවිඩ් ආසාදිතයන් 229ක් වාර්තා වීමත් සමගිනි. පෑලියගොඩ පොකුරේ ආශ්‍රිතයන් ලෙස මෙම පිරිස හමුවූ බව එම නිවේදනයේ දැක්වේ.
මේ වන විට වාර්තා වූ මුළු ආසාදිතයන් ප්‍රමාණය 14017කි.