සඳුදා, ජූලි 13, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

කොවිඩ් ආසාදිතව රෝහල්ගත රෝගීන්ගෙන් සියයට 50කට ඔක්සිජන් අවශ්‍ය වෙලා… වෛද්‍ය සේවා නියෝජ්‍ය අධ්‍යක්ෂ ජනරාල්

by editor
අගෝස්තු 19, 2021
in පුවත්
Share on FacebookShare on Twitter

කොවිඩ් ආසාදිතව බස්නාහිර පළාත තුළ රෝහල්ගතව සිටින ආසාදිතයන්ගෙන් සියයට 50 කට ඔක්සිජන් අවශ්‍යතාව තිබෙන බව වෛද්‍ය සේවා නියෝජ්‍ය අධ්‍යක්ෂ ජනරාල් විශේෂඥ වෛද්‍ය ලාල් පනාපිටිය  පැවසුවේය. 

කොවිඩ් ආසාදිතව රෝහල්ගත වන බහුතරයක් දෙනා නිවසේ සිට අවසන් අවස්ථාවේ රෝහල්ගත වීම නිසා ඔක්සිජන් ලබාදීමේ අවස්ථාව තෙක් අසාධ්‍යව සිටින බව ද ඔහු ප්‍රකාශ කළේය. 

ආසාදිතයන්ට ඔක්සිජන් ලබාදීමේ අවස්ථාව වන තෙක් අසාධ්‍ය වනුයේ ඔවුන් එක්කෝ වයිරසය ආසාදිත බව නොදැන වෙහෙස මහන්සි වී කටයුතු කිරීම නිසා හෝ වයිරසය ආසාදිතව ඇති බවට රෝග ලක්ෂණ තිබුණ ද නොදැනුවත්ව හෝ දැනුවත්ව එය නොතකා හැරීම යන කාරණා නිසා බව ද ඒ මහතා ප්‍රකාශ කළේය. 

මේ වන විට කොවිඩ් රෝගීන්ගේ රෝහල්ගත වීම නිසා සාමාන්‍ය රෝහල්වල පවා ධාරිතාව ඉක්මවා ගොස් ඇතැයි ද, රෝහල්වල රෝගී ධාරිතාව පාලනය කර ගැනීම සඳහා වෛද්‍ය අධීක්ෂණය යටතේ නිවෙස්ගත ප්‍රතිකාර ක්‍රමය හඳුන්වාදී ඇතැයි ද හෙතෙම පැවසීය. 

RelatedPosts

මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

ඩෙංගු මදුරු දෂ්ඨනයෙන් දරුවන් බේරාගන්න පාසල් නිල ඇඳුමට අමතරව අත් පා ආවරණයවන ඇඳුම්වලට අවසර!

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස අවුරුදු දෙකකින් දීර්ඝ කිරීමට රජයෙන් නව යෝජනාවක්

නිවෙස්ගතව ප්‍රතිකාර ලබා ගන්නා කොවිඩ් ආසාදිතයන්ට 247 දුරකථන අංකය ඇමතීමෙන් වෛද්‍ය උපදෙස් ලබා ගැනීමට හැකි අතර self shield app එක බාගත කර ගැනීමෙන් වෛද්‍ය උපදෙස් ලබා ගත හැකි බව ද ඔහු දැනුම් දුන්නේය. 

කොවිඩ් රෝග ලක්ෂණ තිබේ නම් අනවශ්‍ය ලෙස මහන්සි නොවී විවේකයෙන් නිවසේ කාලය ගත කළ යුතු බවත් ස්වයං පාලනයක් ඇතිව කොවිඩ් වයිරසයෙන් ආරක්ෂා වීමට ජනතාව කටයුතු කළ යුතු බවත් හෙතෙම පැවසීය.   

Tags: නවතම
Share69Tweet43
Previous Post

තවත් අමාත්‍ය මණ්ඩල සංශෝධනයක්… ශෂීන්ද්‍ර පවසයි…

Next Post

තලිබාන් ආක්‍රමණය සුළු ජාතික අරගලවලට ආදර්ශයක්… දෙමළ ප්‍රශ්නය මර්ධනය කළොත් ප්‍රතිඵල භයානක වේවි!. ශ්‍රීධරන්  

Related Posts

පුවත්

මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

ජූලි 13, 2026
පුවත්

ඩෙංගු මදුරු දෂ්ඨනයෙන් දරුවන් බේරාගන්න පාසල් නිල ඇඳුමට අමතරව අත් පා ආවරණයවන ඇඳුම්වලට අවසර!

ජූලි 12, 2026
පුවත්

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස අවුරුදු දෙකකින් දීර්ඝ කිරීමට රජයෙන් නව යෝජනාවක්

ජූලි 12, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

ජූලි 13, 2026

ඩෙංගු මදුරු දෂ්ඨනයෙන් දරුවන් බේරාගන්න පාසල් නිල ඇඳුමට අමතරව අත් පා ආවරණයවන ඇඳුම්වලට අවසර!

ජූලි 12, 2026

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස අවුරුදු දෙකකින් දීර්ඝ කිරීමට රජයෙන් නව යෝජනාවක්

ජූලි 12, 2026
ADVERTISEMENT
  • දෙබිඩි නිවුන් දරුවෝ...

    ලෝක වෛද්‍ය ඉතිහාසය අලුත් කළ ලංකාවේ පෙළහර: වකුගඩුවක් බද්ධ කර දෙබිඩි නිවුන් දරුවන් වෙන් කළ පේරාදෙණියේ අතිවිශේෂ සැත්කම!

    172 shares
    Share 69 Tweet 43
  • මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

    172 shares
    Share 69 Tweet 43
  • “ගැටුම තීව්‍ර වෙද්දි අධිකරණ ඇමති පැය හයක් හතක් සම්බන්ධ කරගන්න නිලධාරීන්ට  බැරි වෙලා.“.. මීගමුව බන්ධනාගාර ඛේදවාචකය ගැන කතා කරමින්  විපක්ෂය හෙළි කරයි…. 

    172 shares
    Share 69 Tweet 43
  • විදේශීය කාන්තාවන් 28ක් ඇතුළුව මීගමුව බන්ධනාගාරයේ කාන්තා රැඳවියන් 73ක් පල්ලේකැලේට සහ වාරියපොලට මාරු කරයි!

    172 shares
    Share 69 Tweet 43
  • භෞත චිකිත්සකවරියගේ ඝාතනය: හිටපු OIC ඇතුළු සිව්දෙනා යළි රිමාන්ඩ් – ප්‍රධාන සැකකරුගේ ලේ සාම්පල ගන්න රෝහලට රැගෙන යයි

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!
  • ඩෙංගු මදුරු දෂ්ඨනයෙන් දරුවන් බේරාගන්න පාසල් නිල ඇඳුමට අමතරව අත් පා ආවරණයවන ඇඳුම්වලට අවසර!
  • සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස අවුරුදු දෙකකින් දීර්ඝ කිරීමට රජයෙන් නව යෝජනාවක්

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.