තවත් කොවිඩ් ආසාදිත පුද්ගල මරණ 21ක් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා විසින් තහවුරු කර තිබේ. ඒ සමගම කොවිඩ් ආසාදිත පුද්ගල මරණ සංඛ්‍යාව 14000 ඉක්මවා ගියේය.
අද වාර්තා වුණු මරණ 21 අතරට කාන්තාවන් 6 දෙනෙකු සහ පිරිමි පුද්ගලයින් 15 දෙනෙකු අයත්ය.
ඒ අනුව, මෙරටින් මේ දක්වා වාර්තා වී ඇති මුළු කොවිඩ් ආසාදිත පුද්ගල මරණ ගණන 14,016කි.
මේ පිළිබඳ රජය නිකුත් කළ නිල නිවේදනය පහත දැක්වේ.







