බදාදා, ජූනි 24, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

කොලේ වහලා පාර්ලිමේන්තුව මගහැර මහ බැංකු නිලධාරීන් පඩි වැඩි කරගත් හැටි පාර්ලිමේන්තුවේ දි හෙළි වෙයි!

by editor
පෙබරවාරි 20, 2024
in පුවත්
Central-Bank
Share on FacebookShare on Twitter

මහ බැංකු නිලධාරීන් දෙගුණයකටත් වඩා වැඩිපුර තම වැටුප් වැඩි කරගෙන ඇත්තේ පනත වැරදි සහගත ලෙස අර්ථකථනය කරමින් නීති විරෝධි ආකාරයට බව අද පාර්ලිමේන්තුවේ දී හෙළි වුනේය.

විපක්ෂයේ ප්‍රධාන සංවිධායක පාර්ලිමේන්තු මන්ත්‍රී ලක්ෂ්මන් කිරිඇල්ල පැවසුවේ පනතේ ඉංග්‍රීසි සහ සිංහල වගන්ති වෙනස් බවත් සිංහල වගන්තියේ ඇති පද පෙරළියකට මුවා වී   මෙම වැටුප් වැඩි කරගෙන ඇත්තේ උසාවිය ඉදිරියේ දී පිළි ගන්නේ සිංහල අර්කථනය නිසා බවත් යැයි ලක්ෂ්මන් කිරිඇල්ල පෙන්වා දුන්නේය.

මහ බැංකු නියෝජ්‍ය අධිපති සිය ලක්ෂ 07ක වැටුප ලක්ෂ 16ක් දක්වා වැඩි කරගැනීම මහ බැංකුවේ ස්වාධීන  බලයට යටත් වන බව ප්‍රකාශ වුන ද  පාර්ලිමේන්තුව මගහැර යෑමට කිසිවෙකුට ඉඩක් නැති බව ඔහු පෙන්වා දුන්නේය.

විපක්ෂයේ ප්‍රධාන සංවිධායක ලක්ෂ්මන් කිරිඇල්ල…

ලක්ෂ්මන් කිරිඇල්ල කීවේ ඔවුන්ට තමන්ගේ වැටුප් සඳහා නිර්ණයන් ඉදිරිපත් කළ හැකි වුව ද එය අනුමත කරන්නේ පාර්ලිමේන්තුව බවත්, ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරුන්ගේ වැටුප පවා පාර්ලිමේන්තුවෙන් නිර්ණය කරන විට මහ බැංකු නිලධාරීන්ට පාර්ලිමේන්තුව මග හැරිමේ බලය පැමිණියේ කෙසේ දැයි විමසන බවත්ය.

මෙහිදී නැගි සිටි මුදල් රාජ්‍ය අමාත්‍ය රන්ජිත් සියඹලාපිටිය මෙසේ කීවේය.

RelatedPosts

ඔයාලා සෙංකෝලේ ගිල්ලත් නඩු අහන සහ තීන්දු දෙන වේගය අඩු වෙන්නේ නෑ – අධිකරණ ඇමති හර්ෂණ විපක්ෂයට කියයි!

  විපක්ෂයේ කලබලය අධිකරණයේ  පුරප්පාඩු ගැන නෙමෙයි, නඩු තීන්දු දීම ගැනයි! – කැබිනට් ප්‍රකාශක වෛද්‍ය නලින්ද ජයතිස්ස

සෙංකෝලය පැහැරගැනීමේ උත්සාහයක්: පාර්ලිමේන්තු සභාව විනාඩි 10කට අත්හිටුවූ විපක්ෂ පිස්සුවේ කතාව!

“මේ වෙලාවෙ   අඩුම පඩියකට වැඩ කරන්න පුලුවන් නම් හොඳයි. ඒත් ලෝකයේ හැම තැනම මහ බැංකුවල වැටුප් තලය ඉහළයි. ඒකට හේතුව තමයි ඉතාම ඉහළ ගණයේ ආර්ථික විද්‍යාඥයින් මෙතන රඳවා ගන්න අවශ්‍ය නිසා.”

“දැන් අපි බැලුවොත් 2022 සහ 23 කාලයේ මහ බැංකු සේවකයින්ගෙන් සියයට 99ක් ලංකාව අත්හැර ගිහින්.  සාමාන්‍ය ශ්‍රේණියේ ඉන්නෙ දාහකට ආසන්න පිරිසක්. ඒ කියන්නේ  සියයට 10ක්. ඔවුන්ට අවුරුදු තුනකට වතාවක් තියනවාව සාමුහික ගිවිසුමකින් වැටුප් වැඩි කරන්න බලයක්.”

“එවැනි පසුබිමක් තුළ මහ බැංකුවට තියන ස්වාධීන අයිතියක් හැටියට තමයි මේක සිද්ධ වෙලා තියෙන්නේ.  නමුත් ඒ වැටුප වැඩි කර නොගෙන මේ වෙලාවෙ සේවය කරන්න පුලුවන්නම් හොඳයි.. අඩුවට වැඩ කරන්න පුලුවන් නම් හොඳයි. ඒත් මේක එහෙම රටක් නෙමෙයි. ආදේශන නොමැති රාජකාරි සඳහා   යම් යම් විශේෂතා දක්වලා ඔවුන් රඳවා ගන්න අපේ රටේ වෙලා තියනවා.”

එහෙත් ලක්ෂ්මන් කිරිඇල්ල පැවසුවේ මහ බැංකු නියොජ්‍ය අධිපතිගේ පඩිය ලක්ෂ 7 සිට ලක්ෂ 16 තෙක් වැඩි කරගන්නා විට කාර්යාල කාර්ය සහාකය තනතුතටත් හැත්තෑ පන් දහසක වැටුප් වැඩිවීමක් සිදුකර ඇති බව ය.

“මේ මොන විශේෂ සේවා ද?. අවුරුදු තුනක් රට බංකොලෝත කියන එක රටට හංගලා රට විනාශ කළේ මේ අය.  හරි නම් මේ මිනිස්සු කළ විනාශයට පඩි අඩු කළ යුතුයි “

“සියල්ල කළේ කොළේ වහලා. ඇමති තුමා… ඒ අයට බලයක් නෑ පඩි වැඩි කරගන්න . මේ පනතේ සිංහල සහ ඉංග්‍රීසි වගන්ති වෙනස්. ඉංග්‍රීසි පනතේ ඇති වගන්ති සිංහල පනතේ නෑ. අධිකරණය පිළිගන්නේ සිංහල වගන්තිය.”

“ස්වාධීනත්වය පාර්ලිමේන්තුව මගහැරීම නෙමයි. සිංහල සහ ඉංග්‍රිසි අනුව පුලුවන්. අධිකරණය ගණන් ගන්නේ සිංහල එක. කොලේ වහලා රවට්ටලා නීති විරෝධි ගෙවීමක්. ඉදිරියෙන් මේ අයගෙන් අය කරනවා. නීතිපති උපදෙස් ගන්න.

“රට බංකොලොත් වීම ගැන අවුරුදු තුනක් කොලේ වහපු අය   ගැලවුම්කාරයො නෙමෙයි.  ශ්‍රේෂ්ඨාධිකරණයේ විනිසුරුවරුන්ගේ පඩි වැඩි කරන්නේ  පාර්ලිමේන්තුව . එයාලට වැටුප තීරණය කරන්න අයිතිය තියනවා. ඒක අනුමත කරන්න  පාර්ලිමේන්තුවට එන්න ඕන. පාර්ලිමේන්තුව අයිතිය පාවා දෙන්න එපා.”

විපක්ෂ සංවිධායකවරයා කීවේය. එම අදහස් ද සලකා බලන බව රාජ්‍ය මුදල් ඇමතිවරයා පාර්ලිමේන්තුවට කිවේය.

Tags: නවතමවිශේෂ
Share69Tweet43
Previous Post

නඩත්තු කල් දමා විදුලි බිල දැනෙන්න අඩුකරන හැටි ඇමති පාර්ල්මේන්තුවේ දී කියයි!

Next Post

බෙල්ලනට ගේම පත්තුවන ලකුණු… “අරාජික රටක   සිවිල් පරිපාලනය බල්ලට ගිය විට රාජ්‍ය සේවයේ ඉඳලා වැඩක් නෑ…” විශ්‍රාම යන්න හිතන බව බෙල්ලන කියයි….

Related Posts

පුවත්

ඔයාලා සෙංකෝලේ ගිල්ලත් නඩු අහන සහ තීන්දු දෙන වේගය අඩු වෙන්නේ නෑ – අධිකරණ ඇමති හර්ෂණ විපක්ෂයට කියයි!

ජූනි 23, 2026
court-
පුවත්

  විපක්ෂයේ කලබලය අධිකරණයේ  පුරප්පාඩු ගැන නෙමෙයි, නඩු තීන්දු දීම ගැනයි! – කැබිනට් ප්‍රකාශක වෛද්‍ය නලින්ද ජයතිස්ස

ජූනි 23, 2026
පුවත්

සෙංකෝලය පැහැරගැනීමේ උත්සාහයක්: පාර්ලිමේන්තු සභාව විනාඩි 10කට අත්හිටුවූ විපක්ෂ පිස්සුවේ කතාව!

ජූනි 23, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

ඔයාලා සෙංකෝලේ ගිල්ලත් නඩු අහන සහ තීන්දු දෙන වේගය අඩු වෙන්නේ නෑ – අධිකරණ ඇමති හර්ෂණ විපක්ෂයට කියයි!

ජූනි 23, 2026
court-

  විපක්ෂයේ කලබලය අධිකරණයේ  පුරප්පාඩු ගැන නෙමෙයි, නඩු තීන්දු දීම ගැනයි! – කැබිනට් ප්‍රකාශක වෛද්‍ය නලින්ද ජයතිස්ස

ජූනි 23, 2026

සෙංකෝලය පැහැරගැනීමේ උත්සාහයක්: පාර්ලිමේන්තු සභාව විනාඩි 10කට අත්හිටුවූ විපක්ෂ පිස්සුවේ කතාව!

ජූනි 23, 2026
ADVERTISEMENT
  • docter

    ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • නවීන් සොයිසා ලඟ ඇඹරෙන වෛද්‍ය පරිපාලන නීතිය ගැන කතාවක්…

    172 shares
    Share 69 Tweet 43
  • ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • අපේක්ෂා රෝහලේ තැඹිලි දානය වහාම ක්‍රියාත්මක වන පරිදි තාවකාලිකව නවත්වයි! හේතුව මෙන්න

    172 shares
    Share 69 Tweet 43
  • අම්පාරේ භෞත චිකිත්සකවරියගේ ජීවිත සිහිනය ඛේදවාචකයක් වී තෙල්දෙණියෙන් කෙළවර වූ හැටි!

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • ඔයාලා සෙංකෝලේ ගිල්ලත් නඩු අහන සහ තීන්දු දෙන වේගය අඩු වෙන්නේ නෑ – අධිකරණ ඇමති හර්ෂණ විපක්ෂයට කියයි!
  •   විපක්ෂයේ කලබලය අධිකරණයේ  පුරප්පාඩු ගැන නෙමෙයි, නඩු තීන්දු දීම ගැනයි! – කැබිනට් ප්‍රකාශක වෛද්‍ය නලින්ද ජයතිස්ස
  • සෙංකෝලය පැහැරගැනීමේ උත්සාහයක්: පාර්ලිමේන්තු සභාව විනාඩි 10කට අත්හිටුවූ විපක්ෂ පිස්සුවේ කතාව!

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.