බදාදා, ජූනි 24, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

බෙල්ලනට ගේම පත්තුවන ලකුණු… “අරාජික රටක   සිවිල් පරිපාලනය බල්ලට ගිය විට රාජ්‍ය සේවයේ ඉඳලා වැඩක් නෑ…” විශ්‍රාම යන්න හිතන බව බෙල්ලන කියයි….

by editor
පෙබරවාරි 20, 2024
in පුවත්
Share on FacebookShare on Twitter

තමන් සේවයෙන් විශ්‍රාම යන්නට වුවත් සූදානම් බව ජාතික රෝහලේ නියෝජ්‍ය අධ්‍යක්ෂ වෛද්‍ය රුක්ෂාන් බෙල්ලන අද (20) මාධ්‍ය හමුවක් පවත්වා ප්‍රකාශ කළේය.

ඔහු කීවේ මේ රාජ්‍ය සේවයේ රැඳී සිටීම තවදුරටත් පලක් නොමැති බවය.  සෞඛ්‍ය අමාත්‍යාංශය සහ උසස් නිලධාරීන් සිදුකරන්නේ පහසු පරිපාලනයක් බවත් ඔවුනගේ පරිපාලනය සිදුවන්නේ කටහඬේ බලයට බවත් ඔහු පෙන්වා දුන්නේය.

“ දෙසීයක් තුන්සීයක් එකතු වෙලා කිව්වොත් මෙයාව එළවන්න කියලා එළවනවා. හැබැයි ඉතිරි එකොළොස් දාහනේ දහ දාස් හත්සීයක් නිහඬව වගේ හිටියොත් අර 300 හඬ තමයි ප්‍රබල. “

“ ඒ තත්ත්වයෙන් තින්දු තීරණ ගන්නේ ඒ මට්ටමින්. හැබැයි මම නම් එකක් කියනවා. මම විශ්‍රාම යන්න උනත් ලෑස්තියි. මගෙ විශ්‍රාම වයස දැන් 55 ලබලා තියෙන්නේ. මට අවුරුදු 28ක සේවා කාලයක් තියනවා. මේ රාජ්‍ය සේවයේ ඉඳීමේ හරයක් නෑ. මොකද රට ආරාජිකයි. රටේ සිවිල් පරිපාලනය බල්ලට ගිහිල්ලා. බලධාරීන් ඉන්නේ පහසු පරිපාලනයට. “
“ ඒ ක්‍රමය යටතේ මොකටද පැමිණිලි. ඩොක්ටර් බෙල්ලනට ට්‍රාන්සර් එකක් දුනන්ම වැඩේ ඉවරයි කියලා හිතන සෞඛ්‍ය අමාත්‍යාංශයේ පිරිස් බහුතරයක් ඉන්නවා. ඒ මගෙත් එක්ක තියන තරහකට නෙමෙයි. පහසු පරිපාලනයට.”

මේ රටේ මෙච්චරකල් වුනේ, කරාපිටිය රෝහලේ වුනේ, මහරගම පිළිකා රෝහලේ පරිපාලන නිලධාරිනියකට  වුනේ ගුටිකන්න. කනිෂ්ඨ කාර්ය මණන්ඩලය කියනවා. සුලු සේවකයො කියනවා.

RelatedPosts

ඔයාලා සෙංකෝලේ ගිල්ලත් නඩු අහන සහ තීන්දු දෙන වේගය අඩු වෙන්නේ නෑ – අධිකරණ ඇමති හර්ෂණ විපක්ෂයට කියයි!

  විපක්ෂයේ කලබලය අධිකරණයේ  පුරප්පාඩු ගැන නෙමෙයි, නඩු තීන්දු දීම ගැනයි! – කැබිනට් ප්‍රකාශක වෛද්‍ය නලින්ද ජයතිස්ස

සෙංකෝලය පැහැරගැනීමේ උත්සාහයක්: පාර්ලිමේන්තු සභාව විනාඩි 10කට අත්හිටුවූ විපක්ෂ පිස්සුවේ කතාව!

කනිෂ්ඨ කාර්ය මණ්ඩලය වෙනුවෙන් තමන් විශාල සේවයක් කළ බවත්, ඔවුන් වෙනුවෙන් විශාල මහන්සියක් දැරූ බවත් කියන විශේෂඥ වෛද්‍ය බෙල්ලන

මා කනිෂ්ඨ කාර්ය මණ්ඩලය වෙනුවෙන් තමයි විශාල සේවයක් කරලා තියෙන්නේ. කුඩු ප්‍රශ්නයෙන් ඔවුන්ව බේරගන්න මම උත්සාහ කළා. අපේ ගෑනු ළමයින්ව ආරක්ෂා කරන්න මා කටයුතු කළා.   මම වංචා හා දූෂණ කරලා නෑ. ස්ත්‍රී සහ අයථා කටයුතු කරලා නෑ.   ඔවුන්ගෙ කෑම ටික පවා පිරිසිදුව සහ වැදගත් විදිහට දෙන්න    කටයුතු කළේ මම. හැබැයි උදව්වක් කළත් කළගුණ දත් අයටයි උදව්ව කරන්න ඕන. නමුත් මම කුහක චාරයක් නැති පිරිසකට තමයි මෙච්චර කල් උදව් කළේ.  මින් ඉදිරියට මගේ කටයුතු කෙරෙන්නේ වෛද්‍යවරුන් එක්ක විතරයි. වෛද්‍යවරුන්ගේ සංගමය මාත් එක්ක එතරම් හොඳ නැතිව හිටියේ. නමුත් ඔවුන් විතරයි මට වචනයකින්වත් උදව්වක් කරන්නේ. ඒකට තමයි කියන්නෙ වැදගත් චාරය කියලා.

මගේ සහායට ඉන්න පිරිස් කියන්නේ එක දෙයයි. ඔය මිනිස්සු කියන දේ ගණන් ගන්න එපා…කුම්බලා මාළු කෑවානම්   විඳෝපන් බෙල්ලෝ කියලා…

Tags: නවතම
Share69Tweet43
Previous Post

කොලේ වහලා පාර්ලිමේන්තුව මගහැර මහ බැංකු නිලධාරීන් පඩි වැඩි කරගත් හැටි පාර්ලිමේන්තුවේ දි හෙළි වෙයි!

Next Post

පොහොට්ටු මන්ත්‍රී ගුණතිලක රාජපක්ෂ තාවකාලික පැවිදි දිවියට… දැන් උන්නාසේගෙ පැවිදි නම  හාරිස්පත්තුවේ ධම්මරතන හිමි!

Related Posts

පුවත්

ඔයාලා සෙංකෝලේ ගිල්ලත් නඩු අහන සහ තීන්දු දෙන වේගය අඩු වෙන්නේ නෑ – අධිකරණ ඇමති හර්ෂණ විපක්ෂයට කියයි!

ජූනි 23, 2026
court-
පුවත්

  විපක්ෂයේ කලබලය අධිකරණයේ  පුරප්පාඩු ගැන නෙමෙයි, නඩු තීන්දු දීම ගැනයි! – කැබිනට් ප්‍රකාශක වෛද්‍ය නලින්ද ජයතිස්ස

ජූනි 23, 2026
පුවත්

සෙංකෝලය පැහැරගැනීමේ උත්සාහයක්: පාර්ලිමේන්තු සභාව විනාඩි 10කට අත්හිටුවූ විපක්ෂ පිස්සුවේ කතාව!

ජූනි 23, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

ඔයාලා සෙංකෝලේ ගිල්ලත් නඩු අහන සහ තීන්දු දෙන වේගය අඩු වෙන්නේ නෑ – අධිකරණ ඇමති හර්ෂණ විපක්ෂයට කියයි!

ජූනි 23, 2026
court-

  විපක්ෂයේ කලබලය අධිකරණයේ  පුරප්පාඩු ගැන නෙමෙයි, නඩු තීන්දු දීම ගැනයි! – කැබිනට් ප්‍රකාශක වෛද්‍ය නලින්ද ජයතිස්ස

ජූනි 23, 2026

සෙංකෝලය පැහැරගැනීමේ උත්සාහයක්: පාර්ලිමේන්තු සභාව විනාඩි 10කට අත්හිටුවූ විපක්ෂ පිස්සුවේ කතාව!

ජූනි 23, 2026
ADVERTISEMENT
  • docter

    ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • නවීන් සොයිසා ලඟ ඇඹරෙන වෛද්‍ය පරිපාලන නීතිය ගැන කතාවක්…

    172 shares
    Share 69 Tweet 43
  • ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • අපේක්ෂා රෝහලේ තැඹිලි දානය වහාම ක්‍රියාත්මක වන පරිදි තාවකාලිකව නවත්වයි! හේතුව මෙන්න

    172 shares
    Share 69 Tweet 43
  • අම්පාරේ භෞත චිකිත්සකවරියගේ ජීවිත සිහිනය ඛේදවාචකයක් වී තෙල්දෙණියෙන් කෙළවර වූ හැටි!

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • ඔයාලා සෙංකෝලේ ගිල්ලත් නඩු අහන සහ තීන්දු දෙන වේගය අඩු වෙන්නේ නෑ – අධිකරණ ඇමති හර්ෂණ විපක්ෂයට කියයි!
  •   විපක්ෂයේ කලබලය අධිකරණයේ  පුරප්පාඩු ගැන නෙමෙයි, නඩු තීන්දු දීම ගැනයි! – කැබිනට් ප්‍රකාශක වෛද්‍ය නලින්ද ජයතිස්ස
  • සෙංකෝලය පැහැරගැනීමේ උත්සාහයක්: පාර්ලිමේන්තු සභාව විනාඩි 10කට අත්හිටුවූ විපක්ෂ පිස්සුවේ කතාව!

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.