කොවිඩ් -19 ආසාදිත මළ සිරුරු භූමදානය සඳහා අවසර දෙන ගැසට් පත්‍රය අද මුද්‍රණයට යොමුකර බව දේශපාලන ආරංචි මාර්ග පවසයි.
සෞඛ්‍යය ඇමතිනි පවිත්‍රා වන්නිආරච්චි මහත්මිය ඊට අදාළ ගැසට් පත්‍රයට අත්සන් තබා ඇත.
කොවිඩ් ආසාදිත මළ සිරුරු භූමදානය සම්බන්ධයෙන් පත්කරන ලද විශේෂඥ කමිටුවේ උපදෙස්වලට අනුව එහෙම අවසර ලබාදීමට පියවර ගෙන ඇත.