සඳුදා, ජූලි 13, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

කොක්අඩිචෝලේ වැවක් මැද ඔරුවක් පෙරළී තරුණ ගුරුවරයෙක් සහ සිසුන් තිදෙනෙක් මරුට…

by editor
පෙබරවාරි 12, 2023 - Updated on පෙබරවාරි 13, 2023
in පුවත්
Share on FacebookShare on Twitter

මනම්පිටිය නිමල් ජයරත්න – 

කොක්කඩිචෝලේ  තාන්දිමලේ වැව මැද ඔරුවක් පෙරළීයෑම නිසා තරුණ ගුරුවරයෙක් සහ පිරිමි දරුවන් තිදෙනෙක් දියේ ගිලී මියගොස් තිබේ.

අද සවස 3.30ට පමණ මෙම අනතුරු සිදුවී තිබිණි.  පුරා පැයක් තිස්සේ කළ සෙවීම්වලින් අනතුරුව කොක්අඩිචෝලේ පොලිසිය සහ ප්‍රදේශවාසීන් විසින් මිය ගිය සිවු දෙනාගේ සිරුරු සොයා ගෙන ඇත.

අනතුරුන් මිය ගිය තරුණ ගුරුවරයා  අමිබලන්තුරේ කලුමුන්දාවෙිලිහි පදිංචි ගෙෂ්වරන් කිවේදන් (27) ය.

මිය ගිය සිසුන් තිදෙනා වන්නේ  කලුමුන්දාවෙිලි අම්බලන්තුරේ පදිංචිකරුවන්වන  දයාබරන් කිරීතු (16) සත්‍යසිලන් දනේෂන් (16),  විරසිංහමි නිවුෂන් (16)  ය.

අප කළ විමසීමක දී  කොක්කඩිචෝලේ පොලිස් ස්ථානාධිපති පොලිස් පරීක්ෂක ඒ.එම්.එම්.සී,ටි.අබේරත්න   සඳහන් කළේ
මෙලෙස මියගොස් ඇත්තේ වෙල්ලාවෙලි පොලිස් බල ප්‍රදේශයේ කලුන්දාවෙලි ගම්මානයෙ සිසුන් තිදෙනෙකු බවත්. ඔවුන් පෞද්ගලික පන්ති නිමවීමෙන් අනතුරුව එම ගුරුවරයා සහ තවත් පෞද්ගලික පන්ති කරන ගුරුවරු දෙදෙනෙකු, ගැහැණු ළමයි හත්දෙනකු සමග මෙම වැව අසලට පැමිණ ඇති බවය.

RelatedPosts

මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

ඩෙංගු මදුරු දෂ්ඨනයෙන් දරුවන් බේරාගන්න පාසල් නිල ඇඳුමට අමතරව අත් පා ආවරණයවන ඇඳුම්වලට අවසර!

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස අවුරුදු දෙකකින් දීර්ඝ කිරීමට රජයෙන් නව යෝජනාවක්

මෙහිදී සිසුන් තිදෙනෙකු ඔරුවට නැඟ විනෝදයට ඔරු පැද ඇති අතර එහිදී ඔරුව පෙරලීමත් සමඟ අදාළ ගුරුවරයාද එම සිසුන් බේරාගැනීමට වැවට පැන තිබේ.  එහිදී සිසුන් තිදෙනා සහ ගුරුවරයා වැවේ ගිලිමෙන් මියගොස් ඇති බව කොක්කඩිචෝලේ පොලිසිය සඳහන් කරයි.

මෙම සිසුන් සමඟ පැමිණි පෞද්ගලික ගුරුවරුන් දෙදෙනා සහ තවත් ගැහැණු ළමුන් හත්දෙනදෙනකු දහවල් මෙම ස්ථානයේ උයා පිහාගෙන ආහාර ගෙන ඇති බවද පොලිස් පරීක්ෂණවලින් අනාවරණය වී ඇත.

මෙම අනතුර සම්බන්ධව කොක්කඩිචෝලේ පොලිස් ස්ථානාධිපති පොලිස් පරීක්ෂක.ඒ.එම්.එම්.සී,ටි.අබේරත්න   ඇතුළු පොලිස් නිලධාරීන් කණ්ඩායමක් වැඩිදුර පරීක්ෂණ සිදුකරයි

Tags: නවතම
Share69Tweet43
Previous Post

තුර්කි මානුෂීය මෙහෙයුමට එකතු වුන මෙක්සිකෝවේ ලෝ ප්‍රකට සුනඛ බලඇණිය…

Next Post

මහෙස්ත්‍රාත්වරයකුගේ නිල රථයක් පිළියන්දලදී පැහැර ගනී !

Related Posts

පුවත්

මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

ජූලි 13, 2026
පුවත්

ඩෙංගු මදුරු දෂ්ඨනයෙන් දරුවන් බේරාගන්න පාසල් නිල ඇඳුමට අමතරව අත් පා ආවරණයවන ඇඳුම්වලට අවසර!

ජූලි 12, 2026
පුවත්

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස අවුරුදු දෙකකින් දීර්ඝ කිරීමට රජයෙන් නව යෝජනාවක්

ජූලි 12, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

ජූලි 13, 2026

ඩෙංගු මදුරු දෂ්ඨනයෙන් දරුවන් බේරාගන්න පාසල් නිල ඇඳුමට අමතරව අත් පා ආවරණයවන ඇඳුම්වලට අවසර!

ජූලි 12, 2026

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස අවුරුදු දෙකකින් දීර්ඝ කිරීමට රජයෙන් නව යෝජනාවක්

ජූලි 12, 2026
ADVERTISEMENT
  • දෙබිඩි නිවුන් දරුවෝ...

    ලෝක වෛද්‍ය ඉතිහාසය අලුත් කළ ලංකාවේ පෙළහර: වකුගඩුවක් බද්ධ කර දෙබිඩි නිවුන් දරුවන් වෙන් කළ පේරාදෙණියේ අතිවිශේෂ සැත්කම!

    172 shares
    Share 69 Tweet 43
  • මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

    172 shares
    Share 69 Tweet 43
  • “ගැටුම තීව්‍ර වෙද්දි අධිකරණ ඇමති පැය හයක් හතක් සම්බන්ධ කරගන්න නිලධාරීන්ට  බැරි වෙලා.“.. මීගමුව බන්ධනාගාර ඛේදවාචකය ගැන කතා කරමින්  විපක්ෂය හෙළි කරයි…. 

    172 shares
    Share 69 Tweet 43
  • විදේශීය කාන්තාවන් 28ක් ඇතුළුව මීගමුව බන්ධනාගාරයේ කාන්තා රැඳවියන් 73ක් පල්ලේකැලේට සහ වාරියපොලට මාරු කරයි!

    172 shares
    Share 69 Tweet 43
  • භෞත චිකිත්සකවරියගේ ඝාතනය: හිටපු OIC ඇතුළු සිව්දෙනා යළි රිමාන්ඩ් – ප්‍රධාන සැකකරුගේ ලේ සාම්පල ගන්න රෝහලට රැගෙන යයි

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!
  • ඩෙංගු මදුරු දෂ්ඨනයෙන් දරුවන් බේරාගන්න පාසල් නිල ඇඳුමට අමතරව අත් පා ආවරණයවන ඇඳුම්වලට අවසර!
  • සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස අවුරුදු දෙකකින් දීර්ඝ කිරීමට රජයෙන් නව යෝජනාවක්

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.