සඳුදා, ජූලි 13, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

කූඨ ලේඛන සදා සහෝදර හෙදියගේ  බැංකු ගිණුමට බැර වුන ණය  මුදලකට විද්ද හෙදියක් අත් අඩංගුවට…

මුදල් පසුම්බිය හොරකම් කරගෙන එහි තිබූ ලියකියවිලි ඇසුරින් බැංකු ගිණුමට අදාලව  ඔන් ලයින් පහසුකම් අරන්...

by editor
සැප්තැම්බර් 26, 2023
in පුවත්
Share on FacebookShare on Twitter

සුමිත් පොතුපිටිය –

පානදුර මූලික රෝහලේ දැඩි සත්කාර ඒකකයේ හෙදියකගේ මුදල් පසුම්බියක් සොරකම් කර එහි තිබූ ලියකියවිලි උපයෝගී කරගනිමින් ණය මුදලක් ලබාගත් එම රෝහලේම හෙදියක අද  අත්අඩංගුවට ගැනීමට  පානදුර දකුණ පොලිසිය සමත්ව ඇත .

පානදුර මූලික රෝහලේ රාජකාරි කරන අම්බලන්ගොඩ ප්‍රදේශයේ පදිංචි හෙදියක කළ පැමිණිල්ලක් අනුව සැකකාරිය අත්අඩංගුවට ගත්බව පොලිසිය කීය.

මෙසේ අත්අඩංගුවට ගෙන ඇත්තේ හොරණ ප්‍රදේශයේ පදිංචි  32 හැවිරිදි හෙදියකි.

ඉකුත් ජුනි 29 දා සිය මුදල් පසුම්බිය අස්ථානගතව ඇති බවට ඇය පැමිණිල්ලක් කර ඇති අතර, ඒ සම්බන්දයෙන්  පානදුර දකුණ පොලිසිය පරීක්ෂණ ආරම්භ කර තිබේ.

පරීක්ෂණ සිදුකරන කාලසීමාවේ තමා ඉල්ලුම් කළ ණය මුදල ගිණුමට බැරවී ඇති බවට මූල්‍ය ආයතනයකින් පැමිණිලිකාරියට දැනගන්නට ලැබී ඇතැයිද පොලිසිය කීය.

RelatedPosts

මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

ඩෙංගු මදුරු දෂ්ඨනයෙන් දරුවන් බේරාගන්න පාසල් නිල ඇඳුමට අමතරව අත් පා ආවරණයවන ඇඳුම්වලට අවසර!

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස අවුරුදු දෙකකින් දීර්ඝ කිරීමට රජයෙන් නව යෝජනාවක්

ඒ අනුව පොලිසිය  පානදුර පෞද්ගලික  බැංකුවක ආරක්ෂක කැමරා පරීක්ෂා කිරීමේදී එම රෝහලේම තවත් හෙදියක පැමිණ පැමිණිලිකාර හෙදියගේ ලියකියවිලි ඉදිරිපත් කරමින් ගිණුම විවෘත කරන බව නිරීක්ෂණය කිරීමෙන් පසු සැකකාර හෙදිය අත්අඩංගුවට ගෙන තිබේ.

ඇයගෙන් කල ප්‍රශ්න කිරීමේදී සොරකම් කල මුදල් පසුම්බියේ තිබූ රියදුරු බලපතක් උපයෝගී කරගනිමින් සිම් කඩ්පත් දෙකක් ලබාගෙන එයද භාවිතා කරමින් ඔන් ලයින් ක්‍රමයට ණය මුදලක් ලබාගෙන ඇති බවට හෙලිව ඇති බව පොලිසිය කීය.

සැකකාරිය විසින් සොරකම් කළ  මුදල් පසුම්බිය සහ එහි තිබූ ක්‍රෙඩිට් කාඩ්පත් දෙකක් සහ නිවසේ යතුරක්ද සොයාගත් බව පොලිසිය කීය.

සැකකාරිය පානදුර මහේස්ත්‍රාත් අධ්කරණයට ඉදිරිපත් කිරීමට නියමිතව තිබූණි .

පානදුර ජේෂ්ඨ පොලිස් අධිකාරී සමන්ත වෙදගේ , සහකාර පොලිස් අධිකාරී නිශාන්ත සේනාරත්න සහ  මූලස්ථාන පොලිස් පරීක්ෂක උපුල් ප්‍රියංකරගේ උපදෙස් පරිදි  අපරාධ අංශ ස්ථානාධිපති උප පොලිස් පරීක්ෂක හේමාල් වීරසිංහ ගේ මෙහෙයවීමෙන් සැරයන් ඉන්දික (9476), කොස්තාපල් වරුන්වන ජයවික්‍රම (99513), මධුමාල් (100103), බණ්ඩාරනායක (100014) සහ බණ්ඩාර (100265) වැටලීමට එක්වූහ

Tags: නවතම
Share69Tweet43
Previous Post

වනිඳු චමීර නැති ශ්‍රි ලංකා ලෝක කුසලාන සංචිතය නම් කරයි… නායකත්වය දසුන්ට…

Next Post

කල්පිටිය කන්දකුලිය ගුවන් හමුදා කඳවුරේ වෙඩි පිටියේ පිිපිරීමක්… ගුවන් හමුදා සෙබලෙක් මරුට… තවත් සෙබලේකුට තුවාල!

Related Posts

පුවත්

මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

ජූලි 13, 2026
පුවත්

ඩෙංගු මදුරු දෂ්ඨනයෙන් දරුවන් බේරාගන්න පාසල් නිල ඇඳුමට අමතරව අත් පා ආවරණයවන ඇඳුම්වලට අවසර!

ජූලි 12, 2026
පුවත්

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස අවුරුදු දෙකකින් දීර්ඝ කිරීමට රජයෙන් නව යෝජනාවක්

ජූලි 12, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

ජූලි 13, 2026

ඩෙංගු මදුරු දෂ්ඨනයෙන් දරුවන් බේරාගන්න පාසල් නිල ඇඳුමට අමතරව අත් පා ආවරණයවන ඇඳුම්වලට අවසර!

ජූලි 12, 2026

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස අවුරුදු දෙකකින් දීර්ඝ කිරීමට රජයෙන් නව යෝජනාවක්

ජූලි 12, 2026
ADVERTISEMENT
  • දෙබිඩි නිවුන් දරුවෝ...

    ලෝක වෛද්‍ය ඉතිහාසය අලුත් කළ ලංකාවේ පෙළහර: වකුගඩුවක් බද්ධ කර දෙබිඩි නිවුන් දරුවන් වෙන් කළ පේරාදෙණියේ අතිවිශේෂ සැත්කම!

    172 shares
    Share 69 Tweet 43
  • “ගැටුම තීව්‍ර වෙද්දි අධිකරණ ඇමති පැය හයක් හතක් සම්බන්ධ කරගන්න නිලධාරීන්ට  බැරි වෙලා.“.. මීගමුව බන්ධනාගාර ඛේදවාචකය ගැන කතා කරමින්  විපක්ෂය හෙළි කරයි…. 

    172 shares
    Share 69 Tweet 43
  • විදේශීය කාන්තාවන් 28ක් ඇතුළුව මීගමුව බන්ධනාගාරයේ කාන්තා රැඳවියන් 73ක් පල්ලේකැලේට සහ වාරියපොලට මාරු කරයි!

    172 shares
    Share 69 Tweet 43
  • භෞත චිකිත්සකවරියගේ ඝාතනය: හිටපු OIC ඇතුළු සිව්දෙනා යළි රිමාන්ඩ් – ප්‍රධාන සැකකරුගේ ලේ සාම්පල ගන්න රෝහලට රැගෙන යයි

    172 shares
    Share 69 Tweet 43
  • ප්‍රසන්න රණතුංගට නියම කළ ලක්ෂ 100ක වන්දි මුදල ගෙවීමට කොළඹ මහාධිකරණයෙන් 2027 ජූලි දක්වා කල් දෙයි: පැහැර හැරියොත් වසර 9ක සිරදඬුවමක්!

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!
  • ඩෙංගු මදුරු දෂ්ඨනයෙන් දරුවන් බේරාගන්න පාසල් නිල ඇඳුමට අමතරව අත් පා ආවරණයවන ඇඳුම්වලට අවසර!
  • සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස අවුරුදු දෙකකින් දීර්ඝ කිරීමට රජයෙන් නව යෝජනාවක්

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.