සිකුරාදා, ජූනි 26, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

කුරුණෑගල ප්‍රාදේශීය සභාවට එක්සත් ජනතා සංන්ධානයෙන් පත් වුන එකම සභික ධූරයට තේරූ අපේක්ෂකයාට එරෙහිව කණ්ඩායමම විරුද්ධ වෙයි!

by editor
ජූනි 1, 2025
in පුවත්
Share on FacebookShare on Twitter

ශ්‍රීමතී විජේරත්න –

කුරුණෑගල ප්‍රාදේශීය සභාව සඳහා ශ්‍රී ලංකා පොදු ජන එක්සත් පෙරමුණට හිමි එකම සභික ධූරය හිතවත්කම් මත නම්කර ඇතැයි ප්‍රකාශ කරමින් කුරුණෑගල ප්‍රාදේශීය සභාවට තරග වැදුණු පොදු ජන එක්සත් පෙරමුණු අපේක්ෂක කණ්ඩායම සිය විරෝධය පළ කර සිටිති.

ලබාගත් ජන්ද සංඛ්‍යාව හෝ ජන්ද ප්‍රතිශතය පදනම් කරගෙන තම සභිකයා නම් කරන ලෙස ඔවුන් ඉල්ලීම් කළද පක්ෂය හෝ ආසන සංවිධායකවරයා එසේ කර නොමැති බවට ඔවුහු චෝදනා කරති.

කුරුණෑගල ප්‍රාදේශීය සභාවට පොදු ජන එක්සත් පෙරමුණෙන් තේරී පත්වන එකම සභික ධූරය සඳහා නම් කර ඇත්තේ යන්තම්පලාව කොට්ඨාසය නියෝජනය කළ අපේක්ෂකයාය. අනෙක් සභිකයින් පෙන්වා දෙන්නේ ඔහු ඡන්ද ලබා ඇත්තේ පස්වන ස්ථානයට බවත් එම ඡන්ද සංඛ්‍යාව 148ක් පමණක් බවත්ය.

එම අපේක්ෂකයා ලැබූ ජන්ද ප්‍රතිශතය 6.3% කි. එය එම කොට්ඨාසයේ හතරවන ස්ථානයයි. ඡන්ද සංඛ්‍යාවෙන් හෝ ඡන්ද ප්‍රතිශතයෙන් ඉහළම නොසිටින අපේක්ෂකයෙක් සභික ධුරය සඳහා නම් කිරීම පිළිබඳව අප්‍රසාදය පළ කරන පොදු ජන එක්සත් පෙරමුණේ සභික කණඩායම අදාල අපේක්ෂකයාට, කුරුණෑගල ආසන සංවිධායකවරයාට මෙන්ම පක්ෂ නායකත්වයට ද චෝදනා කරති.

“මාස්පොත කොට්ඨාසයේ අපේක්ෂකයා ලැබූ ඡන්ද සංඛ්‍යාව තුන්සිය හතක්.(307)… එය ප්‍රතිශතයක් ලෙස 8.5% ක්… මරළුවාව කොට්ඨාසයේ අපේක්ෂකයා ලැබූ ඡන්ද සංඛ්‍යාව තුන්සිය එකක් (301)… එය ප්‍රතිශතයක් ලෙස 7.3%ක්… වඳුරාගල කොට්ඨාසයේ අපේක්ෂකයා ඡන්ද දෙසිය හැත්තෑ හතරක් (274)… ලැබූ අතර එය ප්‍රතිශතයක් ලෙස 13. 3%ක්. ඒත් යන්තම්පලාව කොට්ඨාසයේ නියෝජනය කරලා ඡන්ද 148ක් සහිතව 6.3% ක ප්‍රතිශතයක් හිමිකරගත් අපේක්ෂකයා ප්‍රාදේශීය සභා සභිකයා ලෙස පත් කරන්න තියන තර්කය මොකක්ද?” සභික ධූර අපේක්ෂකයෙක් ලංකාසරට පැවසුවේ.ය

RelatedPosts

03 දා තෙක් රිමාන්ඩ්වුන රඛිත රාජපක්ෂ සහ චරිත් අබේසිංහ පට්ට ලෙඩ්ඩු බව නීතිඥවරු උසාවියට කියති!

කෝටි 12ක හරක් කටාගේ කප්පම් සිදුවීමට අදාල නළු චරිත් අබේසිංහ, රඛිත රාජපක්ෂ සහ ඉහළ නිලධාරීන් මැදි වූ ඇඟ කිළිපොළා යන හඬපටය මෙන්න

තෙල්දෙණියේදී මෝටර් රථයක තිබී හමුවූ භෞත චිකිත්සකවරියගේ මරණය මනුෂ්‍ය ඝාතනයක්!

පක්ෂ නායක හිටපු අමාත්‍ය අනුර ප්‍රියදර්ශන යාපාගෙන් මේ පිළිබඳ විමසූ විට ඔහු කීවේ මෙවැන්නකි.

“ඔය වගේ ප්‍රශ්න තවත් තැන්වල තිබුණා. ඒවා අපි මැදිහත් වෙලා විසඳුවා. සාධාරණ පදනමක් මත තමයි සභිකයන් නම් කළ යුත්තේ. කුරුණෑගල ගැටලුවක් තියෙන බව මටත් දැනගන්න ලැබුණා. බලමු අපි ඒ ගැටලුවත් විසඳනවා.”
යනුවෙන් පැවසුවේය

Tags: නවතම
Share69Tweet43
Previous Post

රතු කොඩි දැමූ බහාලුම් 323 ක් මුදාහැරීමේ සිද්ධියේ සාක්ෂි විමර්ශනය ඉවරයි… අවසන් වාර්තාව ඉදිරිපත් කිරීම නුදුරේදී…

Next Post

පළාත් පාලන 161ක වැඩ ආරම්භ කිරීම හෙට… බහුතරයක් නැති පළාත් පාලන ආයතන 178 හැකි ඉක්මනින් පිහිටුවීමට සූදානම්!

Related Posts

Anura-Harini
පුවත්

කිසිදු අපරාධයක් කාලයේ වැලි තලාවෙන් යටපත් වීමට ඉඩ තබන්නේ නැහැ… ජනපති සහතික වෙයි!

ජූනි 25, 2026
charith-rakhitha-arrested
පුවත්

03 දා තෙක් රිමාන්ඩ්වුන රඛිත රාජපක්ෂ සහ චරිත් අබේසිංහ පට්ට ලෙඩ්ඩු බව නීතිඥවරු උසාවියට කියති!

ජූනි 25, 2026
පුවත්

කෝටි 12ක හරක් කටාගේ කප්පම් සිදුවීමට අදාල නළු චරිත් අබේසිංහ, රඛිත රාජපක්ෂ සහ ඉහළ නිලධාරීන් මැදි වූ ඇඟ කිළිපොළා යන හඬපටය මෙන්න

ජූනි 25, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result
Anura-Harini

කිසිදු අපරාධයක් කාලයේ වැලි තලාවෙන් යටපත් වීමට ඉඩ තබන්නේ නැහැ… ජනපති සහතික වෙයි!

ජූනි 25, 2026
charith-rakhitha-arrested

03 දා තෙක් රිමාන්ඩ්වුන රඛිත රාජපක්ෂ සහ චරිත් අබේසිංහ පට්ට ලෙඩ්ඩු බව නීතිඥවරු උසාවියට කියති!

ජූනි 25, 2026

කෝටි 12ක හරක් කටාගේ කප්පම් සිදුවීමට අදාල නළු චරිත් අබේසිංහ, රඛිත රාජපක්ෂ සහ ඉහළ නිලධාරීන් මැදි වූ ඇඟ කිළිපොළා යන හඬපටය මෙන්න

ජූනි 25, 2026
ADVERTISEMENT
  • docter

    ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • නවීන් සොයිසා ලඟ ඇඹරෙන වෛද්‍ය පරිපාලන නීතිය ගැන කතාවක්…

    172 shares
    Share 69 Tweet 43
  • ශ්‍රී  ලාංකික සම්භවයක් සහිත ඇමරිකානු සුපිරි ජිම්නාස්ටික් ක්‍රීඩිකා ටියානා සුමනසේකර මින් ඉදිරියට  ශ්‍රී ලංකාව නියෝජනය කරන්නට තීරණය කරයි…

    172 shares
    Share 69 Tweet 43
  • ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • නීතිය පසෙක තබා ස්පා ගෑනු වීඩියෝ කර මාධ්‍යයට මුදා හරින පිම්පි පොලිසිය ගැන රෝහිනී කවිරත්න පාර්ලිමේන්තුවේ දී ප්‍රශ්න කරයි…

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • කිසිදු අපරාධයක් කාලයේ වැලි තලාවෙන් යටපත් වීමට ඉඩ තබන්නේ නැහැ… ජනපති සහතික වෙයි!
  • 03 දා තෙක් රිමාන්ඩ්වුන රඛිත රාජපක්ෂ සහ චරිත් අබේසිංහ පට්ට ලෙඩ්ඩු බව නීතිඥවරු උසාවියට කියති!
  • කෝටි 12ක හරක් කටාගේ කප්පම් සිදුවීමට අදාල නළු චරිත් අබේසිංහ, රඛිත රාජපක්ෂ සහ ඉහළ නිලධාරීන් මැදි වූ ඇඟ කිළිපොළා යන හඬපටය මෙන්න

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.