බදාදා, ජූලි 15, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

කුණු ටින්මාළු නිශ්පාදන සමාගම් 05කට නඩු නොදා පාරිභොගික අධිකාරිය වෙළෙන්දට නඩු දාලා… විගණනය හෙළි කරයි!

by editor
නොවැම්බර් 15, 2022
in පුවත්
Share on FacebookShare on Twitter

ලලිත් චාමින්ද –

පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය විසින්  ප්‍රමිතියෙන් තොර ටින් මාළු නිෂ්පාදනය කරනු ලැබු සමාගම්  05කට එරෙහිව නඩු පැවරීමට කටයුතු කර නොතිබු බව ජාතික විගණන කාර්යාලය පවසයි.

එහෙත් නියදි පරික්ෂාවේ දි අනාවරණය වු  තොරතුරුවලට අනුව  ප්‍රමිතියෙන් තොර එම ටින් මාළු අලෙවි කළ  කඩ හිමියන්ට එරෙහිව පමණක් නඩු පවරා තිබු බවද විගණනය මගින් අනාවරණය කොට ඇත.

පාරිභෝගික කටයුතු පිළිබද අධිකාරි පනතේ  61 (3)(ආ) වගන්තිය ප්‍රකාරව  යම් භාණ්ඩයක්  ප්‍රයෝජනයකට ගත නොහැකි හෝ  පාරිභෝජනය සඳහා නුසුදුසු තත්වයකට පත්ව ඇති බව  අනාවරණය වු අවස්ථාවක ,අවස්ථාචෝචිත, පරිදි, එම භාණ්ඩ හෝ භාණ්ඩ තොගය  තහනමට ගෙන  නිතිමය පියවර ගතයුතු බව විගණන වාර්තාවේ සදහන් වේ.

මේ පිළිබද පාරිභෝගික කටයුතු පිළිබද අධිකාරියේ කළමණාකාරිත්වය විසින් විගණනයට සඳහන් කොට  ඇත්තේ  පරික්ෂාකොට වාර්තා ලබා ගැනිම සඳහා  වෙළඳ අමාත්‍යංශය විසින්  පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරියේ සභාපති වරයා හරහා  යොමුකරනු ලැබු ටින් මාළු සාම්පල් 06න් සාම්පල් 05ක්, ප්‍රමිතියෙන් තොර බව වාර්තා අනුව තහවුරු වි ඇති බවය.

එහෙත් එම සාම්පල් පාරිභෝගික කටයුතු පිළිබද අධිකාරියේ ක්‍රමවේදයට අනුව  වෙළඳ පොලින් ලබාගත් සාම්පල් නොවන බැවින්  නඩු පැවරීමක්  සිදුකිරීමට හැකියාවක් නොමැති බවට කළමණාකාරිත්වය විසින් විගණනයට සඳහන් කොට ඇත.

RelatedPosts

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

විගණනය මගින් නිර්දේශකොට ඇත්තේ පාරිභෝගික පනත ප්‍රකාරව කටයුතු කළයුතු බවය.

පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය සම්බන්ධයෙන් 2021 වර්ෂයට අදාලව මෙකි විගණන වාර්තාව නිකුත්කොට තිබුණි.

 

Tags: නවතම
Share69Tweet43
Previous Post

හිරුණිකාට ඇප….

Next Post

සම්පන්ධන් ඇතුළු කණ්ඩායම දේශපාලනයෙන් සමුගෙන පුනරුත්ථාපිත සටන් කාමීන්ට අවස්ථාව දිය යුතුයි!

Related Posts

පුවත්

සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…

ජූලි 13, 2026
පුවත්

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

ජූලි 13, 2026
පුවත්

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

ජූලි 13, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…

ජූලි 13, 2026

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

ජූලි 13, 2026

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

ජූලි 13, 2026
ADVERTISEMENT
  • මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

    172 shares
    Share 69 Tweet 43
  • ලෝක වෛද්‍ය ඉතිහාසය අලුත් කළ ලංකාවේ පෙළහර: වකුගඩුවක් බද්ධ කර දෙබිඩි නිවුන් දරුවන් වෙන් කළ පේරාදෙණියේ අතිවිශේෂ සැත්කම!

    172 shares
    Share 69 Tweet 43
  • ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

    172 shares
    Share 69 Tweet 43
  • විදේශීය කාන්තාවන් 28ක් ඇතුළුව මීගමුව බන්ධනාගාරයේ කාන්තා රැඳවියන් 73ක් පල්ලේකැලේට සහ වාරියපොලට මාරු කරයි!

    172 shares
    Share 69 Tweet 43
  • භෞත චිකිත්සකවරියගේ ඝාතනය: හිටපු OIC ඇතුළු සිව්දෙනා යළි රිමාන්ඩ් – ප්‍රධාන සැකකරුගේ ලේ සාම්පල ගන්න රෝහලට රැගෙන යයි

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…
  • ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!
  • සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.