අඟහරුවාදා, ජූනි 23, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

“කුඩාවැල්ල අයියාගේ“ කුඩු හම්බන්තොටට හා මාතරට තොගේට බෙදූ උක්කුවා මාට්ටු…

by editor
මාර්තු 13, 2024
in පුවත්
Share on FacebookShare on Twitter

සූරියවැව නුවන් ජයසේකර –

“කුඩාවැලලේ අයියා“ නැමැත්තාගේ හෙරොයින් හම්බන්තොට දිස්ත්‍රික්කය හා මාතර දිස්ත්‍රික්කය පුරා තොග වශයෙන් බෙදා හැරි ප්‍රධාන පුද්ගලයා තංගල්ල කොට්ඨාස දුෂණ මර්ධන ඒකකයේ නිළධාරීන් විසින් ඊයේ (12)   සවස තංගල්ල කුඩාවැල්ලේදී අත්අඩංගුවට ගෙන තිබේ.

මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ කුඩාවැල්ල පදිංචි 30හැවිරිදි “උක්කුවා“ නැමති අන්වර්ථ නාමයේන් හදුන්වන ත්‍රි රෝද රථ රියදුරෙකි.

සැකකරු සම්බන්ධයෙන් තංගල්ල කොට්ඨාස දූෂණ මර්ධන ඒකකයේ නිළධාරීන්ට ලද පුද්ගලික තොරතුරකට අනුව මෙම වැටලිම සිදුකර තිබේ.

වැටලිම සිදුකරන අවස්ථාවේ සැකකරුගේ සන්තකයේ තිබී හෙරොයින් මත් ද්‍රව්‍ය  ග්‍රෑම් 19යි මිලි ග්‍රෑම් 240ක් සමග ජාවාරම සදහා යොදාගත් ජංගම දුරකතනය අත්අඩංගුව ගෙන තිබේ.

සැකකරුගෙන් සිදුකල මුලික ප්‍රශ්න කිරීමේදි සැකකරු පවසා ඇත්තේ එහු මීට පෙර කරවල වෙළෙඳාමක්   සිදුකළ බවත්, තමන්ට ඉන් දැඩි පාඩුවක් සිදුවුණ බවත්ය.

RelatedPosts

ලංකාවේ ඩෙංගු තත්ත්වය දරුණු අතට… මර්දනයට ත්‍රිවිධ හමුදාව කැඳවයි!

ඥානසාර හිමියන්ගේ මාස 09ක සිරදඬුවම මහාධිකරණය ස්ථිර කරයි!

මන්නාරම පාලම යට මුරපොලේදී ගිනිඅවියක් ඉබේ ක්‍රියාත්මක වී හමුදා නිලධාරියෙක් මියයයි!

එම හේතුව නිසා “කුඩාවැල්ලේ අයියා“ නැමැත්තා සමග සම්බන්ධ වි වසරක පමණ කාලයක සිට මෙලෙස හෙරොයින් මත් කුඩු තොග වශයෙන් බෙදාහැරිම සිදුකල බව ඔහු කීවේය.

සැකකරුගෙන් ලද තොරතුරු ඔස්සේ මෙහි ප්‍රධාන ජාවාරම් කරු අත්අඩංගුවට ගැනීමට විමර්ශන අරඹා තිබේ. අත්අඩංගුවට පත් සැකකරු වැඩිදුර විමර්ශන කටයුතු සදහා තංගල්ල මුලස්ථාන පොලිසියට ඉදිරිපත් කර ඇත.  සැකකරු තංගල්ල මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරිමට නියමිතය.

තංගල්ල කොට්ඨාසභාර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී කේ.බි.කීර්තිරත්නගේ උපදෙස් පරිදි  තංගල්ල කොට්ඨාස දූෂණ මර්ධණ ඒකකයේ ස්ථානාධිපති උප පොලිස් පරික්ෂක ජයවිර, පොලිස් සැරයන්වරුන් වන (70223)රසික, (71452) ඉන්දික, (72939) සංජය, 75587) අමිල හා පොලිස් කොස්තාපල් වරුන් වන (84229) සමන්, (91504) සදරුවන් ඇතුළු නිළධාරීන් කණ්ඩායමක් විසින්  මෙම වැටලිම සිදුකර සැකකරු අත්අඩංගුවට ගෙන තිබේ.

 

Tags: නවතම
Share69Tweet43
Previous Post

“ටයිම් අවුට්” තරගයෙන් පසු ප්‍රථම වරට අද ශ්‍රි ලංකාව සමග බංගලියෝ ගැටෙති!   

Next Post

ඇල්පිටියේ 17 හැවිරිදි තරුණිය ඝාතනය කළ ඝාතකයා කොටු වෙයි!

Related Posts

පුවත්

ලංකාවේ ඩෙංගු තත්ත්වය දරුණු අතට… මර්දනයට ත්‍රිවිධ හමුදාව කැඳවයි!

ජූනි 23, 2026
Galagoda Aththe Gnanasara
පුවත්

ඥානසාර හිමියන්ගේ මාස 09ක සිරදඬුවම මහාධිකරණය ස්ථිර කරයි!

ජූනි 23, 2026
death
පුවත්

මන්නාරම පාලම යට මුරපොලේදී ගිනිඅවියක් ඉබේ ක්‍රියාත්මක වී හමුදා නිලධාරියෙක් මියයයි!

ජූනි 23, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

ලංකාවේ ඩෙංගු තත්ත්වය දරුණු අතට… මර්දනයට ත්‍රිවිධ හමුදාව කැඳවයි!

ජූනි 23, 2026
Galagoda Aththe Gnanasara

ඥානසාර හිමියන්ගේ මාස 09ක සිරදඬුවම මහාධිකරණය ස්ථිර කරයි!

ජූනි 23, 2026
death

මන්නාරම පාලම යට මුරපොලේදී ගිනිඅවියක් ඉබේ ක්‍රියාත්මක වී හමුදා නිලධාරියෙක් මියයයි!

ජූනි 23, 2026
ADVERTISEMENT
  • docter

    ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • අපේක්ෂා රෝහලේ තැඹිලි දානය වහාම ක්‍රියාත්මක වන පරිදි තාවකාලිකව නවත්වයි! හේතුව මෙන්න

    172 shares
    Share 69 Tweet 43
  • නවීන් සොයිසා ලඟ ඇඹරෙන වෛද්‍ය පරිපාලන නීතිය ගැන කතාවක්…

    172 shares
    Share 69 Tweet 43
  • අම්පාරේ භෞත චිකිත්සකවරියගේ ජීවිත සිහිනය ඛේදවාචකයක් වී තෙල්දෙණියෙන් කෙළවර වූ හැටි!

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • ලංකාවේ ඩෙංගු තත්ත්වය දරුණු අතට… මර්දනයට ත්‍රිවිධ හමුදාව කැඳවයි!
  • ඥානසාර හිමියන්ගේ මාස 09ක සිරදඬුවම මහාධිකරණය ස්ථිර කරයි!
  • මන්නාරම පාලම යට මුරපොලේදී ගිනිඅවියක් ඉබේ ක්‍රියාත්මක වී හමුදා නිලධාරියෙක් මියයයි!

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.