සඳුදා, ජූලි 13, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

කිරි වෙහෙරේ මිනී මරණ ට්‍රැක්ටරේ පෙරළී  හමුදා සෙබලුන් 07ක් බිහිසුණු අනතුරක… සෙබලුන් 07ක් තුවාලයි… 04කට බරපතලයි!

රියදුරාට හෝ ට්‍රැක්ටරයට වලංගු බලපත්‍ර කිසිවක් නෑ... හමුදා සෙබලුන් අනාරක්ෂිතව වගකීම් රහිතව රාජකාරි සඳහා ප්‍රවාහනය කරලා...

by editor
ජූනි 16, 2023
in පුවත්
Share on FacebookShare on Twitter

කතරගම කිරි වෙහෙරට අයත් ට්‍රැක්ටරයක කිරිවෙහෙරට සමබන්ධව සේවය කරන සිවිල් පුද්ගලයෙක්විසින් කිරිවෙහෙරේ රාජකාර සඳහා යුධ හමුදා  හමුදා සෙබළුන් හත් දෙනෙක් රැගෙන පදවාගෙන පැමිණි ට්‍රැක්ටරයක් පෙරළී සෙබලුන් 07 දෙනෙක් තුවාල ලබා රෝහල් ගත කර තිබේ.

අද උදෑසන හතයි තිහට පමණ කතරගම 10 කණුව යුධ හමුදා කඳවුරේ සිට කතරගම කිරිවෙහෙර දක්වා යුද හමුදා සෙබළුන් 07 දෙනෙකු ප්‍රවාහන කළ මෙම   ටැක්ටර් රථය   මෙලෙස අනතුරට පත්ව තිබේ.

යුධ හමුදා  සෙබලුන්  රැගෙන අධික වේගයෙන් පැමිණ ඇති මෙම ට්‍රැක්ටරය අපරික්ෂාකාරීව ධාවනය කිරීම නිසා   කතරගම කිරිවෙහෙර රථ වාහන නැවතුම් පලට ඇතුළුවන ස්ථානයේදී  පෙරළී ගොස් මෙම අනතුර සිද්ධ වී තිබේ.

ටැක්ටර් ටේලරයට පෙරළී ඊට යටවුන යුද හමුදා සෙබලුන් 07 දෙනාම තුවාල ලබා තිබුණු අතර ඉන් සෙබලුන් 04 දෙනෙක් බරපතල තුවාල ලබා තිබිණි.

තුවාල කරුවන් දෙබරවැව මූලික රෝහලට ඇතුළත් කර ඇති අතර බරපතල තුවාල ලබා සිටි   සෙබලුන් 4ක් වැඩිදුර ප්‍රතිකාර සඳහා  හම්බන්තොට මහ රෝහලට ඇතුළත් කර ඇති අතර ඔවුන් දැඩි සත්කාර ඒකකයේ ප්‍රතිකාර ලබන බවත් ඔවුන්ගේ  තත්ත්වය ඉතා  බරපතල බවත් රෝහල් ආරංචි මාර්ග කීවේය.

RelatedPosts

මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

ඩෙංගු මදුරු දෂ්ඨනයෙන් දරුවන් බේරාගන්න පාසල් නිල ඇඳුමට අමතරව අත් පා ආවරණයවන ඇඳුම්වලට අවසර!

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස අවුරුදු දෙකකින් දීර්ඝ කිරීමට රජයෙන් නව යෝජනාවක්

අනතුර සිදුවුන  කිරිවෙහෙටර අයත්  ට්‍රැක්ටරයට ආදායම් බලපත්‍රයක් රක්ෂණ සහතිකයක් ඇතුළු  කිසිම වලංගු ලේඛණයක් නොමැතිවා සේම අනතුර  සිදුවන සිදුකළ ට්‍රැක්ටරය පැදවූ පුද්ගලයාට ද වලංගු රියදුරු බලපත්‍රයක්ද තිබී   බව අනාවරණය වෙයි.

ට්‍රැක්ටර් රථයේ රියදුරු ද මේ වනවිට ප්‍රතිකාර සදහා බව පවසමින් කතරගම රෝහලට ඇතුලත්ද සිටී.

වාර්තාවන පරිදි මෙම ට්‍රැක්ටරය මේ ආකාරයෙන්ම සිතුල්පව්ව පාරේ දී පෙරළී ගොස් එක් පුද්ගලයෙක් මීට පෙර මිය ගොස් තවත් පිරිසකට තුවාල සිදු කරතිබේ.

ගම්මු මේ ට්‍රැක්ටරය හඳුන්වන්නේ මිනී මරණ ට්‍රැක්ටරය ලෙසින් බව ද වාර්තා වේ.  ට්‍රැක්ටරය මේ වනවිට කතරගම පොලිසියේ ඇති බවත් කතරගම පොලිසිය මේ සිද්ධිය සම්බන්ධව නීතිය ක්‍රියාත්මක කිරීමේ දී උදාසීන බවක් පෙන්නුම් කරන ආකාරයත් වාර්තා වෙමින් ඇත.

Tags: නවතම
Share69Tweet43
Previous Post

රජයේ යෝජනා ක්‍රමවල ප්‍රතිලාභ J & K හි යූනියන් ප්‍රදේශයෙන් පෙනෙන බව අධිකරණ ඇමති කියයි.

Next Post

චීනය ආර්ථිකය ගොඩ ගන්න පොලී අනුපාත පහළ දමයි

Related Posts

පුවත්

මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

ජූලි 13, 2026
පුවත්

ඩෙංගු මදුරු දෂ්ඨනයෙන් දරුවන් බේරාගන්න පාසල් නිල ඇඳුමට අමතරව අත් පා ආවරණයවන ඇඳුම්වලට අවසර!

ජූලි 12, 2026
පුවත්

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස අවුරුදු දෙකකින් දීර්ඝ කිරීමට රජයෙන් නව යෝජනාවක්

ජූලි 12, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

ජූලි 13, 2026

ඩෙංගු මදුරු දෂ්ඨනයෙන් දරුවන් බේරාගන්න පාසල් නිල ඇඳුමට අමතරව අත් පා ආවරණයවන ඇඳුම්වලට අවසර!

ජූලි 12, 2026

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස අවුරුදු දෙකකින් දීර්ඝ කිරීමට රජයෙන් නව යෝජනාවක්

ජූලි 12, 2026
ADVERTISEMENT
  • දෙබිඩි නිවුන් දරුවෝ...

    ලෝක වෛද්‍ය ඉතිහාසය අලුත් කළ ලංකාවේ පෙළහර: වකුගඩුවක් බද්ධ කර දෙබිඩි නිවුන් දරුවන් වෙන් කළ පේරාදෙණියේ අතිවිශේෂ සැත්කම!

    172 shares
    Share 69 Tweet 43
  • “ගැටුම තීව්‍ර වෙද්දි අධිකරණ ඇමති පැය හයක් හතක් සම්බන්ධ කරගන්න නිලධාරීන්ට  බැරි වෙලා.“.. මීගමුව බන්ධනාගාර ඛේදවාචකය ගැන කතා කරමින්  විපක්ෂය හෙළි කරයි…. 

    172 shares
    Share 69 Tweet 43
  • විදේශීය කාන්තාවන් 28ක් ඇතුළුව මීගමුව බන්ධනාගාරයේ කාන්තා රැඳවියන් 73ක් පල්ලේකැලේට සහ වාරියපොලට මාරු කරයි!

    172 shares
    Share 69 Tweet 43
  • භෞත චිකිත්සකවරියගේ ඝාතනය: හිටපු OIC ඇතුළු සිව්දෙනා යළි රිමාන්ඩ් – ප්‍රධාන සැකකරුගේ ලේ සාම්පල ගන්න රෝහලට රැගෙන යයි

    172 shares
    Share 69 Tweet 43
  • ප්‍රසන්න රණතුංගට නියම කළ ලක්ෂ 100ක වන්දි මුදල ගෙවීමට කොළඹ මහාධිකරණයෙන් 2027 ජූලි දක්වා කල් දෙයි: පැහැර හැරියොත් වසර 9ක සිරදඬුවමක්!

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!
  • ඩෙංගු මදුරු දෂ්ඨනයෙන් දරුවන් බේරාගන්න පාසල් නිල ඇඳුමට අමතරව අත් පා ආවරණයවන ඇඳුම්වලට අවසර!
  • සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස අවුරුදු දෙකකින් දීර්ඝ කිරීමට රජයෙන් නව යෝජනාවක්

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.