සිකුරාදා, ජූලි 17, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

කෑගල්ල ශික්ෂණ රෝහලේ දන්ත වෛද්‍ය විශේෂඥවරයෙකුට අමානුෂික පහර දීමක්… හෙට කෑගල්ලේ දන්ත වෛද්‍යරු සංකේත වර්ජනයක!

by editor
මාර්තු 28, 2025
in පුවත්
Share on FacebookShare on Twitter

කෑගල්ල (ශික්ෂණ) රෝහලේ   දන්ත සහ මුඛ හනුක විශේෂඥ ශල්‍ය වෛද්‍යවරයෙකුට අද උදෑසන රෝහල් පරිශ්‍රය තුළ දී අමානුෂික ලෙස පහර දී ඇති බව වාර්තා වේ.

දැනුවත් ආරංචි මාර්ගවලට අනුව, රෝහල් මාර්ගය දිගේ ඇවිද ගමන් කරමින් සිටිය දී විශේෂඥ වෛද්‍යවරයා අහම්බෙන් ගැබිනි කාන්තාවගේ ඇඟේ ගැටී ඇය පීඩාවට පත් වූ බව කියා සිටි පුද්ගලයෙකු විසින් මෙම ප්‍රහාරය සිදු කර ඇත.

මේ සිද්ධියත් සමග සෞඛ්‍ය කාර්ය මණ්ඩලයන්ට එරෙහි ප්‍රචණ්ඩත්වය වැළැක්වීම සඳහා වහාම පියවර ගන්නා ලෙස සෞඛ්‍ය සේවා වෘත්තීය සමිති ඉල්ලා තිබේ. මේ සිද්ධිය වෛද්‍ය වෘත්තිකයන් අතර ද කෝපයක් ඇති කර තිබේ.

රජයේ දන්ත ශල්‍ය වෛද්‍යවරුන්ගේ සංගමය ප්‍රහාරය දැඩි ලෙස හෙළා දැක ඇත. ඊට ප්‍රතිචාර වශයෙන්, රජයේ දන්ත වෛද්‍යවරුන්ගේ සංගමයේ විධායක කමිටුව හෙට (29) දහවල් දක්වා කෑගල්ල දිස්ත්‍රික්කයේ සංකේත වැඩ වර්ජනයක් ප්‍රකාශයට පත් කර තිබේ.

වෛද්‍ය වෘත්තිකයන් මුහුණ දෙන වැඩිවන ආරක්ෂක ගැටලු විසඳීම සඳහා වහාම රජයේ මැදිහත්වීමක් සංගමය ඉල්ලා සිටී.

RelatedPosts

බාල ගල් අඟුරු නිසා මුල් මාස 4ට රුපියල් මිලියන 4517ක අතිරේක පාඩුවක්! –  ගල් අඟුරු කොමිසමේ දී හෙළි වෙයි…

මොන උද්ඝෝෂණ කලත් වී සහතික මිල වෙනස් කරන්නේ නෑ – ඇමති ලාල් කාන්ත ස්ථිරවම කියයි!

මෙසීගේ මායාවෙන් එංගලන්තය හඬවා ආර්ජන්ටිනාව ලෝක කුසලාන අවසන් මහා තරගයට!

මේ අතර, විශේෂඥ වෛද්‍යවරුන්ගේ සංගමය රජයේ දන්ත වෛද්‍යවරුන්ට සහයෝගය පළ කර ඇති අතර සෞඛ්‍ය සේවකයින්ට එරෙහි හිංසනය මුලුමන්නිම තුරන් කිරීමේ ප්‍රතිපත්තියක් කඩිනමින් ක්‍රියාත්මක කරන ලෙස ද ඉල්ලා තිබේ.

වෛද්‍ය කාර්ය මණ්ඩලයට එරෙහිව සිදුවන ඕනෑම ආකාරයක ශාරීරික හෝ වාචික අපයෝජනයකට දැඩි නීතිමය ප්‍රතිවිපාකවලට මුහුණ දීම සහතික කරමින්, වෙනත් රටවල ද සමාන ප්‍රතිපත්ති සාර්ථකව ක්‍රියාත්මක කර ඇති බව විශේෂඥ වෛද්‍යවරු අවධාරණය කර තිබුණහ.

Tags: නවතම
Share69Tweet43
Previous Post

මියන්මාර භූ කම්පනයෙන් කිසිම ශ්‍රී ලාංකිකයෙකුට හානියක් නෑ!

Next Post

සම සෞඛ්‍ය ශිෂ්‍ය විරෝධාවය අතර දී අත් අඩංගුවට ගත් අන්තරේ කැඳවුම්කරු මධුශාන් චන්ද්‍රජිත් රිමාන්ඩ්!

Related Posts

පුවත්

බාල ගල් අඟුරු නිසා මුල් මාස 4ට රුපියල් මිලියන 4517ක අතිරේක පාඩුවක්! –  ගල් අඟුරු කොමිසමේ දී හෙළි වෙයි…

ජූලි 16, 2026
පුවත්

මොන උද්ඝෝෂණ කලත් වී සහතික මිල වෙනස් කරන්නේ නෑ – ඇමති ලාල් කාන්ත ස්ථිරවම කියයි!

ජූලි 16, 2026
පුවත්

පාස්කු ප්‍රහාරය: සුරේෂ් සලෙයිගේ පෙත්සමට එරෙහිව මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණන්ගෙන් මැදිහත්කාර පෙත්සමක්

ජූලි 16, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

බාල ගල් අඟුරු නිසා මුල් මාස 4ට රුපියල් මිලියන 4517ක අතිරේක පාඩුවක්! –  ගල් අඟුරු කොමිසමේ දී හෙළි වෙයි…

ජූලි 16, 2026

මොන උද්ඝෝෂණ කලත් වී සහතික මිල වෙනස් කරන්නේ නෑ – ඇමති ලාල් කාන්ත ස්ථිරවම කියයි!

ජූලි 16, 2026

පාස්කු ප්‍රහාරය: සුරේෂ් සලෙයිගේ පෙත්සමට එරෙහිව මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණන්ගෙන් මැදිහත්කාර පෙත්සමක්

ජූලි 16, 2026
ADVERTISEMENT
  • මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

    172 shares
    Share 69 Tweet 43
  • ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

    172 shares
    Share 69 Tweet 43
  • මධ්‍යම පළාත් ආණ්ඩුකාර මහාචාර්ය සරත් අබේකෝන් ධූරයෙන් ඉල්ලා අස්වෙයි!

    172 shares
    Share 69 Tweet 43
  • මෙසීගේ මායාවෙන් එංගලන්තය හඬවා ආර්ජන්ටිනාව ලෝක කුසලාන අවසන් මහා තරගයට!

    172 shares
    Share 69 Tweet 43
  • සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස අවුරුදු දෙකකින් දීර්ඝ කිරීමට රජයෙන් නව යෝජනාවක්

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • බාල ගල් අඟුරු නිසා මුල් මාස 4ට රුපියල් මිලියන 4517ක අතිරේක පාඩුවක්! –  ගල් අඟුරු කොමිසමේ දී හෙළි වෙයි…
  • මොන උද්ඝෝෂණ කලත් වී සහතික මිල වෙනස් කරන්නේ නෑ – ඇමති ලාල් කාන්ත ස්ථිරවම කියයි!
  • පාස්කු ප්‍රහාරය: සුරේෂ් සලෙයිගේ පෙත්සමට එරෙහිව මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණන්ගෙන් මැදිහත්කාර පෙත්සමක්

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.