කෑගල්ල දිස්ත්‍රික්කයේ ආසන 09න් ආසන 07ක් දිනා ගනිමින් ජාතික ජන බලවේගය විශිෂ්ට ජයග්‍රහණයකය.
සමගි ජන බලවේගයට ආසන 02ක් හිමි වී තිබේ.
මාලිමාව ලබා ගත් ඡන්ද ප්‍රමාණය 312,441කි. සමගි ජන බලවේගය ආසන 02කි. පොහොට්ටුව සහ ගෑස් සිලින්ඩරය විසිවී ගොස්ය.
සමගි ජන බලවේගයට ආසන 02ක් හිමි වී තිබේ.
මාලිමාව ලබා ගත් ඡන්ද ප්‍රමාණය 312,441කි. සමගි ජන බලවේගය ආසන 02කි. පොහොට්ටුව සහ ගෑස් සිලින්ඩරය විසිවී ගොස්ය.
© 2020 - 2026 Lankasara.com.