කුරුණෑගලත් සේදී ගොස්ය. ජොනීත් ගෙදරය. ආසන 15න් ආසන 12ක් ජාතික ජන බලවේගය දිනාගෙන ඇත. සමගි ජන බලවේගයට ආසන තුනකි.
ජාතික ජන බලවේගය ලබා ගත් ඡන්ද ප්‍රමාණය 651,476 කි. සමගි ජන බලවේගය ලබා ගත් ඡන්ද ප්‍රමාණය 189,394 කි.
ගෑස් සිලින්ඩරය සහ පොහොට්ටුව කුරුණෑගලින් විසිවී ඇත.







