සඳුදා, ජූලි 13, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

කැබිනට් මණ්ඩලය පත් කිරීම අවුලෙන් අවුලට… නාමල් ක්‍රීඩා ඇමතිකම ඉල්ලයි!

by editor
අප්‍රේල් 9, 2022
in පුවත්
Share on FacebookShare on Twitter

කැබිනට් මණ්ඩලය මේ වනතුරුත් පත්කර ගත නොහැකි තත්වයට පත් වී ඇත්තේ රාජපක්ෂ පවුලේ බලය සම්බන්ධව පැන නැගී ඇති  අභ්‍යන්තර ගැටුම් උග්‍ර වී ඇති නිසා බව අතිශය විශ්වාසකටයුතු ආරංචි මාර්ග ලංකාසරට හෙළි කරයි.

මේ තරම්  ජනතා අප්‍රසාදය පලවෙමින් ඇති වූ බලපෑම නිසා රාජපක්ෂ පවුලේ කිසිවෙක් කැබිනට් මණ්ඩලය වෙත පත් නොකිරීමට ජනාධිපතිවරයා තීරණය කර තිබීමත් එම තීරණයට අගමැතිවරයා දැඩි ලෙස බලපෑම් කිරීමත් නිසා මේ තත්වය උග්‍ර වී ඇතැයි එම ආරංචි මාර්ග කියයි.

නාමල් රාජපක්ෂ ක්‍රීඩා ඇමතිකම තමන්ට අවශ්‍ය බව කියමින් කරන බලපෑම අගමැති මහින්ද රාජපක්ෂ විසින් තහවුරු කිරීමත්, තමන් විවේචනය කරමින් ජනාධිපතිවරයා ආරක්ෂා කරන කණ්ඩායමට ජනාධිපතිවරයාගේ ඇති අනුකම්පාව  නිසා   ගැටුම උග්‍රවන තැනට බැසිල් රාජපක්ෂ කටයුතු කිරීමත් හේතුවෙන් ජනාධිපතිවරයාත් මේ වනවිට අසීරු අඩියකට පත් වී ඇතැයි අභ්‍යන්තර ආරංචි  මාර්ග කියයි.

නාමල් රාජපක්ෂ පවසා ඇත්තේ ක්‍රීඩා අමාත්‍යාංශයට අදාලව අත්සන්කළ ගිවිසුම් කීපයක් ඇති බැවින් එම කටයුතු නිරාකරණයවන තුරු ඇමති ධුරයේ රැඳී සිටීම අත්‍යාවශ්‍ය කාරණයක් වී ඇති බවය.

ඊයේ සවස ජනාධිපති සහ අගමැති අතර පොහොට්ටුවේ ඉතා ප්‍රබලයින් කිහිපදෙනෙක් ඉදිරියේ  මේ පිළිබඳව ඇති වූ සංවාදයේ දී අගමැතිවරයා ඍජුවම නාමල්ගේ ක්‍රීඩා ඇමතිකම ලබා දීම සම්බන්ධව ජනාධිපතිවරයා වෙත දන්වා තිබේ.

RelatedPosts

මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

ඩෙංගු මදුරු දෂ්ඨනයෙන් දරුවන් බේරාගන්න පාසල් නිල ඇඳුමට අමතරව අත් පා ආවරණයවන ඇඳුම්වලට අවසර!

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස අවුරුදු දෙකකින් දීර්ඝ කිරීමට රජයෙන් නව යෝජනාවක්

කෙසේ වෙතත් මේ තත්ත්වය තුළ කැබිනට් මණ්ඩලය පත්කිරීමට ජනාධිපතිවරයාට නොහැකි තත්වයක් උද්ගත වී ඇතැයි අභ්‍යන්තර ආරංචි මාර්ග සනාථ කරයි.

Tags: නවතම
Share69Tweet43
Previous Post

 නිශ්ශංක සේනාධිපති යළි මෙරට එයි… පුරුදු වැඩවලට අවතීර්ණ වෙයි…

Next Post

අත්‍යාවශ්‍ය නොවන ඖෂධ මිල සියයට විස්සක් දක්වා ඉහළට…

Related Posts

පුවත්

මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

ජූලි 13, 2026
පුවත්

ඩෙංගු මදුරු දෂ්ඨනයෙන් දරුවන් බේරාගන්න පාසල් නිල ඇඳුමට අමතරව අත් පා ආවරණයවන ඇඳුම්වලට අවසර!

ජූලි 12, 2026
පුවත්

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස අවුරුදු දෙකකින් දීර්ඝ කිරීමට රජයෙන් නව යෝජනාවක්

ජූලි 12, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

ජූලි 13, 2026

ඩෙංගු මදුරු දෂ්ඨනයෙන් දරුවන් බේරාගන්න පාසල් නිල ඇඳුමට අමතරව අත් පා ආවරණයවන ඇඳුම්වලට අවසර!

ජූලි 12, 2026

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස අවුරුදු දෙකකින් දීර්ඝ කිරීමට රජයෙන් නව යෝජනාවක්

ජූලි 12, 2026
ADVERTISEMENT
  • දෙබිඩි නිවුන් දරුවෝ...

    ලෝක වෛද්‍ය ඉතිහාසය අලුත් කළ ලංකාවේ පෙළහර: වකුගඩුවක් බද්ධ කර දෙබිඩි නිවුන් දරුවන් වෙන් කළ පේරාදෙණියේ අතිවිශේෂ සැත්කම!

    172 shares
    Share 69 Tweet 43
  • “ගැටුම තීව්‍ර වෙද්දි අධිකරණ ඇමති පැය හයක් හතක් සම්බන්ධ කරගන්න නිලධාරීන්ට  බැරි වෙලා.“.. මීගමුව බන්ධනාගාර ඛේදවාචකය ගැන කතා කරමින්  විපක්ෂය හෙළි කරයි…. 

    172 shares
    Share 69 Tweet 43
  • විදේශීය කාන්තාවන් 28ක් ඇතුළුව මීගමුව බන්ධනාගාරයේ කාන්තා රැඳවියන් 73ක් පල්ලේකැලේට සහ වාරියපොලට මාරු කරයි!

    172 shares
    Share 69 Tweet 43
  • භෞත චිකිත්සකවරියගේ ඝාතනය: හිටපු OIC ඇතුළු සිව්දෙනා යළි රිමාන්ඩ් – ප්‍රධාන සැකකරුගේ ලේ සාම්පල ගන්න රෝහලට රැගෙන යයි

    172 shares
    Share 69 Tweet 43
  • ප්‍රසන්න රණතුංගට නියම කළ ලක්ෂ 100ක වන්දි මුදල ගෙවීමට කොළඹ මහාධිකරණයෙන් 2027 ජූලි දක්වා කල් දෙයි: පැහැර හැරියොත් වසර 9ක සිරදඬුවමක්!

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!
  • ඩෙංගු මදුරු දෂ්ඨනයෙන් දරුවන් බේරාගන්න පාසල් නිල ඇඳුමට අමතරව අත් පා ආවරණයවන ඇඳුම්වලට අවසර!
  • සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස අවුරුදු දෙකකින් දීර්ඝ කිරීමට රජයෙන් නව යෝජනාවක්

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.