අඟහරුවාදා, ජූලි 14, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

කැපුම් තුවාලවලට බෙහෙත් ගන්න ගොස් ජාතික රෝහලේ දී ප්‍රතිජීවක වහ වී මිය ගිය රෝගියාට භාවිතා කළ ප්‍රතිජීවක ඖෂධ ඛාණ්ඩය

by editor
අගෝස්තු 27, 2023
in පුවත්
Share on FacebookShare on Twitter

කොළඹ ජාතික රෝහලේ 72 වාට්ටුවේ ප්‍රතිකාර  ලබමින් සිටි පුද්ගලයෙක් මිය යෑමත් සමග  Co-amoxiclav නැමැති ප්‍රතිජීවක ඖෂධයේ අදාල  කාණ්ඩය තාවලිකව භාවිතයෙන් ඉවත් කළ බව ඖෂධ නියාමන අධිකාරිය පවසයි.

මේ වන විට හොරණ ප්‍රදේශයේ පිහිටි ඖෂධ නිශ්පාදන කර්මාන්තශාලාවක එම කාණ්ඩයේ එන්තත් මාත්‍රා 21000ක් නිෂ්පාදනය කර ඇති අතර ඉන් එන්නත් 18000ක් භාවිත කර ඇති බවත් ඖෂධ නියාමන අධිකාරියේ ආරංචි මාර්ග සනාථ කරයි.

මරණයට පත් වි ඇත්තේ  කැපුම් තුවාලවලට ප්‍රතිකාර ලබා ගැනීම සදහා   රෝහල් ගත කළ   වරකාපොල   සිට පැමිණි අවුරුදු 50ක් වයසැති අයෙකි.

 ජාතික ඖෂධ නියාමන අධිකාරිය පවසන්නේ මෙම ඖෂධය වර්ෂ 2019 සිට ලියපදිංචි ඖෂධයක් බවය. ලියාපදිංචිය වර්ෂ 2023 තෙක් ඒ ලියාපදිංචිය වලංගු බවය.

එහෙත් ඖෂධය භාවිතා කිරීමේ දී මරණ තුනක් සහ නිකවැරටිය මූලික රෝහලෙන්, රාගම ශික්ෂණ රෝහලෙන්, කරවනැල්ල සහ වතුපිටිවල රෝහල්වලින්, ගම්පහ දිස්ත්‍රික් රෝහලෙන් උග්‍ර අසාත්මිකතා තත්ත්වත් වාර්තා වුන බව ජාතික ඖෂධ නියාමන අධිකාරිය කියයි.

RelatedPosts

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

අනතුරුව   අවදානම් ඇගයීම් අනු කමිටුව විසින් අහිතකර ප්‍රතික්‍රියා ඇති වූ ඖෂධ ඛාණ්ඩ 03ක් තාවකාලිකව භාවිතයෙන් ඉවත් කර තිබේ. තවදුරටත් එම අනු ඛාණ්ඩවල සාම්පල ලෝක සෞඛ්‍ය සංවිධානයේ අනුමත රසායනාගාරයක් වෙත යොමුකර වාර්තාවක් ලබා ගැනීමට ද නිර්දේශ කර ඇත.

මේ වනවිට තත්ත්ව ආරක්ෂණ පර්යේෂණාගාරය විසින් ඉදිරිපත් කරනු ලැබූ තත්ත්ව වාර්තා පදනම් කරගෙන මින් එක් ඛාණ්ඩයක් භාවිතයෙන් ඉවත් කර තිබේ.

කෙසේ වෙතත්  කොළඹ ජාතික රෝහල තුළ ඊයේ සිදුවූ මරණය  මෙසේ  ඉවත් කළ  ප්‍රතිජීව කාණ්ඩයකින් සිදු නොවුන බව රෝහල් ආරංචි මාර්ග කියයි.

  

Tags: නවතම
Share69Tweet43
Previous Post

වැග්නර් කුලී හමුදා නායක යෙව්ගනි ප්‍රිගොෂින්ගේ මරණය ජාන පරීක්ෂණවලින් තහවුරු කරයි!

Next Post

හීලෑ අලි අතර බරවා රෝගයක්… පෙරහරට සම්බන්ධවන ඇත් පන්තිය පිළිබඳ දැඩි අවධානයකින් පසුවන බව මහාචාර්ය දංගොල්ල කියයි!

Related Posts

පුවත්

සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…

ජූලි 13, 2026
පුවත්

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

ජූලි 13, 2026
පුවත්

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

ජූලි 13, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…

ජූලි 13, 2026

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

ජූලි 13, 2026

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

ජූලි 13, 2026
ADVERTISEMENT
  • මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

    172 shares
    Share 69 Tweet 43
  • ලෝක වෛද්‍ය ඉතිහාසය අලුත් කළ ලංකාවේ පෙළහර: වකුගඩුවක් බද්ධ කර දෙබිඩි නිවුන් දරුවන් වෙන් කළ පේරාදෙණියේ අතිවිශේෂ සැත්කම!

    172 shares
    Share 69 Tweet 43
  • ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

    172 shares
    Share 69 Tweet 43
  • විදේශීය කාන්තාවන් 28ක් ඇතුළුව මීගමුව බන්ධනාගාරයේ කාන්තා රැඳවියන් 73ක් පල්ලේකැලේට සහ වාරියපොලට මාරු කරයි!

    172 shares
    Share 69 Tweet 43
  • භෞත චිකිත්සකවරියගේ ඝාතනය: හිටපු OIC ඇතුළු සිව්දෙනා යළි රිමාන්ඩ් – ප්‍රධාන සැකකරුගේ ලේ සාම්පල ගන්න රෝහලට රැගෙන යයි

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…
  • ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!
  • සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.