අඟහරුවාදා, ජූලි 14, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

වැග්නර් කුලී හමුදා නායක යෙව්ගනි ප්‍රිගොෂින්ගේ මරණය ජාන පරීක්ෂණවලින් තහවුරු කරයි!

by editor
අගෝස්තු 27, 2023
in පුවත්
Yevgeny-Prigozhin
Share on FacebookShare on Twitter

පසුගිය බදාදා රුසියාවේ  සිදුවූ ගුවන් අනතුරකින් මියගිය පුද්ගලයන් 10 දෙනා අතර වැග්නර් කුලී හේවා කණ්ඩායමේ ප්‍රධානී යෙව්ගනි ප්‍රිගොෂින් ද සිටින බව ජාන පරීක්ෂණවලින් තහවුරු වූ බව රුසියානු විමර්ශකයෝ අද (27) ප්‍රකාශ කළහ.

මොස්කව්හි වයඹ දෙසින් පිහිටි ට්වර් ප්‍රදේශයේදී කඩා වැටුණු පෞද්ගලික ජෙට් යානයේ   වැග්නර්   ප්‍රධානී යෙව්ගනි ප්‍රිගොෂින් ද වැග්නර් කණ්ඩායම නිර්මාණය කිරීමට ප්‍රිගොෂින්ට සහය ලබා දුන් ඔහුගේ දකුණු අත වැනි දිමිත්‍රි උට්කින් ද ,  ඇතුළු අනතුරින් මිය ගිය 10 දෙනාගේ නම් රුසියානු ගුවන් සේවා ඒජන්සිය මීට පෙර ප්‍රකාශයට පත්    කළ ද ප්‍රිගොෂින් එම ගුවන් යානයේ ගමන් නොගත් බවට මතයක් ද ගොඩ නැගී තිබිණි.

“ට්වර් කලාපයේ ගුවන් අනතුර පිළිබඳ විමර්ශනයේ කොටසක් ලෙස, අණුක-ජාන පරීක්ෂණ අවසන් කර ඇත,” රුසියාවේ විමර්ශන කමිටුව සිය වෙබ් අඩවියේ ප්‍රකාශයක් උපුටා දක්වමින් ටෙලිග්‍රෑම් පණිවිඩයක්  නිකුත් කර  කියා සිටියේය.

”  මියගිය 10 දෙනාගේ අනන්‍යතාව තහවුරු කර ඇත.  එම අනන්‍යතා තහවුරුව අනතුරට පත් ගුවන් යානයේ  ගුවන් මගී  ලයිස්තුවට   අනුරූප වේ,” එය පවසයි.

ප්‍රිගොෂින් රුසියාවේ හමුදා ප්‍රධානීන්ට එරෙහිව අසාර්ථක  කැරැල්ලක් මෙහෙයවීමෙන්   මාස දෙකකට පසු මෙම පුද්ගලික ජෙට් යානය කඩා වැටුණි.

RelatedPosts

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

ජනාධිපති ව්ලැඩිමීර් පුටින් එම කැරැල්ල  “පිටුපස සිට පිහියෙන් ඇනීමක් බඳු ද්‍රෝහී ක්‍රියාවක් ” ලෙස විස්තර කළ නමුත් පසුව ක්‍රෙම්ලිනයේදී ප්‍රිගොෂින් හමුවිය.

කෙසේ වෙතත් පූටින් මෙම ගුවන් අනතුරින් මිය ගිය බවට ගුවන්සේවා ඒජන්සිය විසින් ප්‍රකාශයට පත් කළ  ප්‍රිගොෂින් ඇතුළු දස දෙනාගේ පවුල්වලට  බ්‍රහස්පතින්දා සිය ශෝකය ප්‍රකාශ කළේය.

Tags: නවතම
Share69Tweet43
Previous Post

හෙට සිට 31 දක්වා නුවර පාසල් නිවාඩු…

Next Post

කැපුම් තුවාලවලට බෙහෙත් ගන්න ගොස් ජාතික රෝහලේ දී ප්‍රතිජීවක වහ වී මිය ගිය රෝගියාට භාවිතා කළ ප්‍රතිජීවක ඖෂධ ඛාණ්ඩය

Related Posts

පුවත්

සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…

ජූලි 13, 2026
පුවත්

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

ජූලි 13, 2026
පුවත්

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

ජූලි 13, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…

ජූලි 13, 2026

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

ජූලි 13, 2026

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

ජූලි 13, 2026
ADVERTISEMENT
  • මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

    172 shares
    Share 69 Tweet 43
  • ලෝක වෛද්‍ය ඉතිහාසය අලුත් කළ ලංකාවේ පෙළහර: වකුගඩුවක් බද්ධ කර දෙබිඩි නිවුන් දරුවන් වෙන් කළ පේරාදෙණියේ අතිවිශේෂ සැත්කම!

    172 shares
    Share 69 Tweet 43
  • ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

    172 shares
    Share 69 Tweet 43
  • භෞත චිකිත්සකවරියගේ ඝාතනය: හිටපු OIC ඇතුළු සිව්දෙනා යළි රිමාන්ඩ් – ප්‍රධාන සැකකරුගේ ලේ සාම්පල ගන්න රෝහලට රැගෙන යයි

    172 shares
    Share 69 Tweet 43
  • විදේශීය කාන්තාවන් 28ක් ඇතුළුව මීගමුව බන්ධනාගාරයේ කාන්තා රැඳවියන් 73ක් පල්ලේකැලේට සහ වාරියපොලට මාරු කරයි!

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…
  • ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!
  • සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.